අම්මාව නොදන්නා බලවේගයකින් මරා දැම්මාට නොකල වරදක් නිසා තාත්තත් හිරේට ගිය නිසා මේ ලෝකයේ තනිවුන පුංචි කොල්ලෙක්. අවුරුදු ගානක් පුරා තමන්ගේ ඥාතියෙක්ගේ ගෙදර ජිවත් වෙලා අවසානයේදි පොලිසියේ අපරාධ පරික්ෂකයෙක් වුන මේ පොඩි කොල්ලාට දවසක් හදිසියේම අකුණක් වදිනවා. ඒ කම්පනය නිසා මාස 6ක් විතර කෝමා තත්වයක හිටපු මෙයා…
අම්මාව නොදන්නා බලවේගයකින් මරා දැම්මාට නොකල වරදක් නිසා තාත්තත් හිරේට ගිය නිසා මේ ලෝකයේ තනිවුන පුංචි කොල්ලෙක්. අවුරුදු ගානක් පුරා තමන්ගේ ඥාතියෙක්ගේ ගෙදර ජිවත් වෙලා අවසානයේදි පොලිසියේ අපරාධ පරික්ෂකයෙක් වුන මේ පොඩි කොල්ලාට දවසක් හදිසියේම අකුණක් වදිනවා. ඒ කම්පනය නිසා මාස 6ක් විතර කෝමා තත්වයක හිටපු මෙයා හදිසියේම පියවි සිහියට එනවා. නිකන් නෙවෙයි වේගයෙන් දුවන්න පුලුවන් බලයකුත් එක්ක. අනිත් අය මේ ගැන පුදුම වෙද්දි මෙයා මේ බලය නරක මිනිස්සු නවත්වන්න පාවිච්චි කරන්න හිතාගන්නවා. ඒ වගේම එයාගේ අම්මාව මරපු කෙනාව හොයාගෙන තාත්තාව හිරෙන් බේරාගන්න මෙයා හිතාගෙන ඉන්නවා. ඒ හැම වැඩේම තනියම කරන්න බැරි නිසා මෙයා ස්ටාර් ලැබ් එකේ අයත් එක්ක එකතු වෙනවා. ටික කාලයක් යද්දි මේ කට්ටියට දැනගන්න ලැබෙනවා මෙයාට විතරක් නෙවෙයි මේ අමුතු බලයක් ලැබිලා තියෙන්නේ කියලා. තවත් අයට එක එක බල ලැබිලා එයාලා ඒ බල වලින් වැරදි වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයා එයාගේ නගරයේ අය මේ බල තියන අයගෙන් බේරාගන්න ස්ටාර් ලැබ් එකේ අයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න මෙයා හිටියේ නැති වුනත් දුවද්දි රතු පාට එලියක් යන නිසා හැමෝම මෙයාට ‘ෆ්ලෑෂ් ‘ කියලා කියන්න පටන් ගන්නවා. එක එක බල තියෙන මිනිස්සු නවත්වන මෙයා ස්ටාර් ලැබ් එකේ ඒ අයව හිර කරනවා. ඔය හැම වැඩක්ම කරන අතරතුර මෙයා එයාගේ අම්මාගේ මිනිමරුවා හොයාගෙන එක එක සාක්ෂි පස්සේ යනවා. මේ තමයි මාස ගාණක් පුරාවට කොටස් 22කින් දිගහැරුන අපේ කාලයේ විරයා ෆ්ලෑෂ් එහෙමත් නැත්නම් සාමාන්‍ය ජිවතයේ බෙරීගේ කතාව.
ඉතින් ෆ්ලෑෂ් එයාගේ අම්මාගේ මිනිමරුවා එයත් එක්කම ස්ටාර් ලැබ් එකේ වැඩ කරපු ඩොක්ටර් වෙල්ස් කියලා දැනගත්තා. මේ හැම දෙයක්ම වෙල්ස්ගේ සැලැස්මවල් කියලා එයා දැනගෙන හිටියා. ඉතින් ඒ නිසා ඩොක්ටර් වෙල්ස්ව බොහොම අමාරුවෙන් ඇරෝගෙත් උදව් ඇතිව බෙරී අල්ලා ගත්තා. ඊට පස්සේ මෙයා මොනවා කරයිද? මේ හැමදේම නිවැරදි කරයිද? තව මොන මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්න… . .
ඒ වගේම දුකෙන් වුනත් කියන්න වෙනවා මේ තමයි මේ කතාවේ පළවෙනි සිසන් එකේ අවසාන කොටස. හැබැයි ඉතින් ගොඩක් ලොකු විශේෂ දේවල් මේ කොටස පුරාවට වෙනවා. ඒ වගේම ෆ්ලෑෂ් කතාවේ ඊලග සිසන් එකකුත් එනවා කියලා The CW ආයතනය නිවේදනය කරලා තියෙනවා. හැබැයි ඒක එන්න නම් තව ටික කාලයක් යාවි. එතකන් ඉවසාගෙන ඉන්නකෝ.. . . ^_^
ඉතින් මේ කතා මාලාව පුරාවට මෙතෙක් මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ජය…. . . !
6222fe204b2ad41d3acc1a68e6c099634f32ac9c 5ecb8b503af831a71dd007cdd6c44b05315f9ce6 2ed8d6247f107fc13efda567f51922d6740fcfb4 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,142 downloadsDownload The-Flash-2014-S01E23.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Season 2 >>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
119 comments
Garfield
sandaru
ela saho
ඉසු ඩිපි (Isu DP)
බොහොම ස්තුතියි සහෝ කතාව ඉවර කලාට, ඉලග එක ආවහම එකත් දෙමු.
දැන් කරන කතා දෙකම නැති නිසා BB ගැනා බලමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-D
nipun sanjula
thanx mama 1st
oshan niluminda
Thanks saho... enakn bln idiye
tharindu lakshman
niyami kavindu saho
ලහිරු Madushanka
මම එනකම් බලගෙන හිටියෙ......
Thankz Bro...........
කවිදු සහෝ
ඔබට ජය ශ්‍රී.....Praneeth
එල මවෝ
එල්.සී. දමැල්
නියමයි සහෝ...
තුති...
ජයෙන් ජය...
තවත් අළුත් උපසිරසකින් හමුවෙමු!sachintha
thanks machn. nxt series eka kawada witharada enne ?
Ruwan
Me avrudde aga ho 2016 kiyala tama kiyanne
නලින්
ස්තුතියි කවිදු මලේ...
මේ කථාව කලට වෙලාවට සබ් එක්ක ගෙනාවට.. ස්තුතියි වේවා!
ජය වේවා!
HAM
Thanks machan mama mulu season akama baluwa maru meke anith aka anakam wena akak karapan me wage niyama akak koriyan katha nam apa machan thanks agen............................
lakshitha
thnx saho :D
චාමික දිල්හාර (දිලා)
නියමයි සහෝ
ඊළඟ සීසන් එකටත් සබ් දෙමුSupun Madhusanka (Bunny)
Thanks saho..... nest season 1tath sub demu. jayen jaya.....
wathsala
thanx saho :)
Supun Madhusanka (Bunny)
Thanks saho..... next season 1tath sub demu. jayen jaya.....
lakmal
thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
මනුල
තෑන්ක්ස්!!
Banti Baba
thankxxxxxxx mcn
madhushka
Thanks
sandeera
thanks
චරිත
උපසිරැසියට තුති
heshan
Woooow
chathuranga
thanks macho,
මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ මම හිතනව යාළුවො උදවු කරාවි කියලා. TV Series වල Capacity අඩු කරන්නෙ කොහොමද? දැන් මගේ Computer1 ඉඩත් මදි වගේ
දන්න කෙනෙක් කියන්න. ලොකු උදවුවක්Chamith Deshan
thank u very much
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි සහෝ!!! ඊළග සීසන් එකත් ආපු ගමන් දෙන්න....... :) :D
Rumesh
නියමයි සහෝ. ඊලඟ එකටත් සබ් දෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්තූතියි සහෝ.
Asel
tHANX MACHAN
Elaz
Breaking Bad Last 1 sub eka dene nadaKasun Widusha
ow breaking bad ekata sub dennadda
wipflash
Thanks bro
chenna
කවිදු thnx macho,,jaya wewa
Gaguli
sub dunnata thanks bro..season 2 eken sub denna......ok.thanksssss :D
Dilanka
niyamai
D.Chamara
thanks sahoo niyama wdak kara oaya jaya elaga ekatah me wagema gemoo jaya..
thawa deyaka me Season 2 eka 6 Oct. 2015 enawa eka nisa wade kalayak balan enna wana naha jaya.. ;)Keshan Wasala
මේ බලලා ආවේ සහෝ අද කොටස නම් සුපිරියි :D මේ යක්කු අපේ ඉවසීම පරික්ෂා කරනවද මන්දා මෙහෙම ඉවර කරලා >:(
ගොඩක් ස්තුතියි කවිදු සහෝ සීසන් දෙකේදී හමුවෙමු :D ජය වේවා !!kusal
ow bn....hariyatama hari..
sachin kumara
මචෝ මෙක ඉවර එකේ Chuck (2007–2012) tv series එක දෙන්නකෝ එකට imdb 8.3 තියෙනවා
http://www.imdb.com/title/tt0934814/Kulanjana Maduranga
methuwak kal api wenuwen kattak kala meka adan awata thanks KAVINDU saho..sub walatath thanks..digatama sub demu.season 2 awama ekath denn.jaya wewa......
kusal
methek kal sub dammata.....2 sesn ekth me wagema denna......thanks......
achintha
අනේ සහෝ once upon a time ටීවී සීරීයස් එකට සබ් දාන්නකෝ....(ෆ්ලෑෂ් එකත් නැති එකේ)
Thilina
තෑන්ක්ස් මචං සබ් එකට.ඔයා ගොඩක් හොඳට මේ සීසන් එකේ සබ් දාල තිබුනා.
ඊළඟ සීසන් එකත් ඔයාම කරන්න.ඔයාටයි බයිස්කෝප් එකේ අනිත් අයටයි ජයෙන් ජය......... :-)shehan perera
බොහොම ස්තූතියි සහෝදරය.ඊලග සීසන් එකත් මේව්ගේම දෙන්න.
lakmal
බොහොම ස්තූතියි
Ruchira
sub 1ට ස්තුතියි.......
suu
thankuuuuuu :) :)
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
avishka
Thanx.....
èxit_9.1
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……Nadeera Mystry Frodo
මේක තම මගේ පළවෙනි කමෙන්ට් එක...
Season 1 දුන්නට පට්ට තෑන්ක්ස්...
Season 2 එනකන් බලාගෙන ඉන්නවා...Ruwan
Niyamai thanks...mulu season ekama baluva...elaga eka avamath ekath denna.jaya prarthana karanava.....
prasad
Thank You Sahodaraya Methek Apa samaga redila Lassanata Heki pamanin Flash sub eka dunnata. S2 ekath apu wigasa apiwa denuwath karala sub eka denna.
rajith
thanks සහෝ මේ season එක පුරාවටම අපිට වෙලාවටම sub ගෙනාවට ..
මීළඟ season එකත් මේ විදිහටම ගෙන්න කියල ආරාධනා කරනවා...
ජය වේවා .....Dimuth
Thanx...
Advertisement
![The Flash [S01 : E23] |තව තවත් වේගයෙන්…. . [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/Flash-New-4.jpg)

thanks macho mama thama mulinma gatte