Watch Trailer

The Glory [S01: E08] Sinhala Subtitles | හතුරන් අල්ලේ නැටවීම [සිංහල උපසිරැසි]

The Glory කියන්නේ Kim Eun-sook විසින් රචනා කරන ලද සහ Ahn Gil-ho විසින් අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවක්. Song Hye-kyo, Lee Do-hyun, Lim Ji-yeon, Yeom Hye-ran, Park Sung-hoon, සහ Jung Sung ඇතුළු පිරිස රංගනයෙන් දායක වුණ මේ කතා මාලාවේ පළමු කොටස 2022 දෙසැම්බර් 30 වන දින Netflix ඔ…

 

The Glory කියන්නේ Kim Eun-sook විසින් රචනා කරන ලද සහ Ahn Gil-ho විසින් අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු රූපවාහිනී කතා මාලාවක්. Song Hye-kyo, Lee Do-hyun, Lim Ji-yeon, Yeom Hye-ran, Park Sung-hoon, සහ Jung Sung ඇතුළු පිරිස රංගනයෙන් දායක වුණ මේ කතා මාලාවේ පළමු කොටස 2022 දෙසැම්බර් 30 වන දින Netflix ඔස්සේ නිකුත් වුණා. විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගත්තු The Glory හි උපසිරස ගැන්වීමට මාව සම්බන්ධ කර ගත්තු බිම්සර මල්ලිවත් මේ වෙලාවේ ස්තූති පූර්වකව මතක් කරනවා.

උසස් පාසලක ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම හින්දා වේදනාවෙන් පිරුණු ජීවිතයක් උරුම කර ගත්තු Moon Dong-eun තමන්ගේ ජීවිතයට මේ ඉරණම අත් කරලා දුන්න උසස් පාසලේ සිසුන් පිරිස හොයාගෙන වසර ගාණකට පස්සේ නැවතත් ඒ බිදුණු, අමිහිරි මතකයන් පිරුණු නගරයට පැමිණෙනවා. පියවරෙන් පියවර තමන්ගේ සතුරන්ට කිට්ටු වෙන දොන්ග්-යුන් තමන්ගේ පළිගැනීම කරන්නේ හොර රහසේ නෙමේ. තමන්ට වේදනා බර අතීතයක් උරුම කරදුන්න තමන්ගේ හතුරන්ව අඩපණ කරන්නේ හිතා ගන්න බැරි විදියට. තමන්ගේ හතුරන්ගේ දුර්වල තැන් අඳුන ගෙන ඒ තැන් වලට පහර දෙන මේ පළිගැනීම කොතනින් අවසානයක් වෙයිද කියලා බලමු නේද?

ඊළඟ කොටසට සිංහල උපසිරස අරන් පවිත් මල්ලි ඔයාලව මුණගැහේවි. සුබ දවසක් වේවා.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,486 downloadsDownload The.Glory_.S01E08.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

 

 

Subtitles

2,486 downloadsDownload Subtitles23 KB

10 comments

  1. Pavith Wijesooriya

    උපසිරසියට ගොඩක් ස්තූතියි අක්කේ... ❤️

  2. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි අක්කේ. ජය වේවා !!!

  3. Naveen Mbr

    බොහෝම ස්තූතියි අක්කේ!

  4. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ. ජයවේවා!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥y

  7. Ravindra

    Thanks

  8. මයුර

    සබට තුති අක්කේ..

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.