Watch Trailer

The Night Agent [S01 : E04] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – ගොවිපලේ ඉංජිනේරුවා [සිංහල උපසිරසි]

The Night Agent [S01 : E04] Sinhala Subtitles කොහොමද යාලුවනේ? ඔන්න අද 04 වෙනි කොටස අරගෙන ආවා. තුන් වෙනි කොටස පටන් ගද්දිම අපිට දකින්න පුලුවන් වෙනවා ඩයෑන් ෆාර් පීටර් සදර්ලන්ඩ්ව කොහොමද ධවල මන්දිරයේ සේවයට ගන්නෙ කියන එක. ඒ අතරෙ පීටර්ලට පීටර්ලට කැලෑවක හදපු ගෙදරක මරලා දාපු කැම්ප්බල්ස් ජෝඩුව හංගපු හාඩ් ඩ්‍…

The Night Agent Sinhala Subtitles

කොහොමද යාලුවනේ? ඔන්න අද 04 වෙනි කොටස අරගෙන ආවා.

තුන් වෙනි කොටස පටන් ගද්දිම අපිට දකින්න පුලුවන් වෙනවා ඩයෑන් ෆාර් පීටර් සදර්ලන්ඩ්ව කොහොමද ධවල මන්දිරයේ සේවයට ගන්නෙ කියන එක. ඒ අතරෙ පීටර්ලට පීටර්ලට කැලෑවක හදපු ගෙදරක මරලා දාපු කැම්ප්බල්ස් ජෝඩුව හංගපු හාඩ් ඩ්‍රයිව් එකක් හොයා ගන්න පුල්වන් වෙනවා. ඒත් එකේ තියෙන දත්ත ඔක්කොම පාස්වර්ඩ් දාලා තියෙන නිසා ඇතුලෙ මොනවද තියෙන්නෙ කියලා මෙයාලට හොයා ගන්න බැරි වෙනවා.  

ඔය අතරෙ තමයි පීටර් එයාගෙ ෆෝන් එකෙන් ෆාර් ට කෝල් එකක් අරගන්නෙ ඇත්තටම මේ ඇතුලෙ ඉදන් තොරතුරු දෙන්නෙ ෆාර් ද කියලා හරියටම දැන ගන්න. ඉතින් මේ කෝල් එක දීලා මෙයාලා කැලේ ඉදන් එලි වෙනකල් ගේ දිහා බලාගෙන ඉන්නවා ඒ ෆාර් නම් එයාලව මරන්න මේ කැලේ තියෙන ගෙදරටත් කට්ටිය එනවනෙ කියලා හිතාගෙන. ඔහොම බලන් ඉදලා මෙයාලා යන්න හදනකොටම දෙන්නෙක්  එනවා මේ කැලේ ගෙදරටත්, ඉතින් මෙයලා සැක කරන්න පටන් ගන්නවා ෆාර් තමයි තොරතුරු දෙන කෙනා කියලා.

image.png

ඒත් අර ඩ්‍රයිව් එක ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා බලන්න නම්, ඩ්‍රයිව් එක ධවල මන්දිරයට අරන් යන්නම ඕනි. ඒකටත් උපක්‍රමයක් හදාගෙන පීටර් ධවල මන්දිරයට යනවා මුකුත් දන්නෙ නෑ වගේ.ඒ ගිහින් හාඩ් ඩ්‍රයිව් එකේ දත්ත ටික ආපහු ගන්න වැඩේ කර ගත්තත් ඒක අහු වෙනවා. ඒ වගේම ඩයෑන් නෙමෙයි සදර්ලන්ඩ් ඉන්න තැන දුන්නෙ කියන එකත් ඩයෑන් සදර්ලන්ඩ්ට ඔප්පු කරන නිසා සදර්ලන්ඩ් ඩයෑන්ව විශ්වාස කරනවා.

ඉතින් අපි අද එතන ඉදලා කතාව බලමු. 

The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,744 downloadsDownload The-Night-Agent-S01-E04-Sinhala-Subtitles.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1Nxt Season BT12

Subtitles

3,744 downloadsDownload Subtitles35 KB

8 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...
    ජයවේවා....

  2. ssr

    meka niyama series ekak. ikmanata sub denna. PENDING TRAIN series ekata sub denna puluwanda

  3. Dmaxx

    Thanx kollo sub ekata...

  4. dishan

    ikmanata dennko ituru tika

  5. sachintha

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  6. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  7. Sahan Gayantha

    thanks a lot Chathuranga saho sub ekata

  8. nilanka

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.