The Vampire Diaries S03 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ අටවෙනි කොටසයි එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. පසුගිය කොටසේ දකින්න ඇතිනෙ ක්ලවුස් ස්ටෙෆන්ට තමන්ගෙ මනුෂ්‍යත්වය ගැන තියෙන හැඟීම නැති කරනව. ඒ එයාට බල කිරීමක් කරල. ඉතිං දැන් ස්ටෙෆන් එලේනාගෙ පස්සෙමයි. මොකද කියනවා නම් කල්වුස්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ අටවෙනි කොටසයි එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
පසුගිය කොටසේ දකින්න ඇතිනෙ ක්ලවුස් ස්ටෙෆන්ට තමන්ගෙ මනුෂ්‍යත්වය ගැන තියෙන හැඟීම නැති කරනව. ඒ එයාට බල කිරීමක් කරල. ඉතිං දැන් ස්ටෙෆන් එලේනාගෙ පස්සෙමයි. මොකද කියනවා නම් කල්වුස් කියනවා එලේනාව එයා එනකම් බලන්න කියල. බලන්න කිව්වේ එයාව ආරක්ෂා කරන්න කියල. ඉතිං අද කොටසේදී දකින්න ලැබෙයි කලින් කොටසේදී බොනී අනිත් මානය එක්ක සෙල්ලම් කරන්න ගිහින් වෙන පළවිපාක. ඒ තමයි අනිත් මානයෙ ඉන්න කට්ටියට පුළුවන් වෙනවා මේ ලෝකයට එන්න. හැබැයි ඒ මන්ත්‍රයක් නිසා. ඉතිං පරණ චරිත පවා අද කොටසේදී දැකගන්න ලැබෙනවා. විශේෂයෙන්ම තමා මේසන්ව. හැබැයි මේසන් මේ කිසිම දෙයක් කරන්නෙ පලිගන්න නෙමේ. ටයිලර්ව ආරක්ෂා කරන්න. මොකද එයා දන්නවා කල්වුස් කියන්නෙ මොන වගේ එකෙක්ද කියල. ඒවගේම තමයි ලේක්සිත් අද කොටසට එකතු වෙනවා. ඉතිං එලේනා ලේක්සිගෙන් උදව් ගන්නවා ස්ටෙෆන්ව ආපහු යතා තත්ත්වෙටම පත් කරවන්න. එහෙනම් අපි බලමුකො අද කොටසින් මොනා වෙයිද කියලා. ඇත්තම කිව්වොත් අද පැරණි කතාවක් තමයි තියෙන්නෙ. මේ ඔරිජින්ලලා ගැන. එහෙනම් මන් තව මොකුත් කියන්නෙ නැහැ. ඔයාලම බලල දැනගන්නකො.
The Vampire Diaries S03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
219 downloadsDownload The-Vampire-Diaries-S03E08-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S03 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


