11 වෙනි කොටසත් අරගෙන ආවා ඔන්න එහෙනම්.. එකියන්නේ තවත් කොටස් දෙකක් පමණයි එන්න නියමිත. ඉතින් කට්ටිය කලින් කොටස බලන්න ඇති නේද? හ්ම්ම් කෝකටත් පොඩ්ඩක් මතක් කරන්නම්කො. මොකද මේ කොටසත් එකටම සම්බන්ධ නිසා. ගිය සතියේ ferrous සමාගමෙන් යානයට පහර දෙද්දී mikkei සමාගම ඇවිත් බේරාගෙන වැඩක් පැවරුවා මතක ඇතිනේ රාසා කණ්ඩ…

11 වෙනි කොටසත් අරගෙන ආවා ඔන්න එහෙනම්.. එකියන්නේ තවත් කොටස් දෙකක් පමණයි එන්න නියමිත. ඉතින් කට්ටිය කලින් කොටස බලන්න ඇති නේද? හ්ම්ම් කෝකටත් පොඩ්ඩක් මතක් කරන්නම්කො. මොකද මේ කොටසත් එකටම සම්බන්ධ නිසා. ගිය සතියේ ferrous සමාගමෙන් යානයට පහර දෙද්දී mikkei සමාගම ඇවිත් බේරාගෙන වැඩක් පැවරුවා මතක ඇතිනේ රාසා කණ්ඩායමට.. එයාලට වැඩ කරන්න වුණේ එපාම කරපු සෙට් එකක් එක්කනේ. ඒත් ඉතින් වැඩේ සාර්ථකව නිමකලා කියමුකෝ. නමුත් අන්තිමේදී ඒ කට්ටිය රාසා කණ්ඩායම අල්ලාගෙන පොශියාව අභ්‍යවකාශයටත් විසිකළා නේ අන්තිමේදී.. අද කතාව විකාශනය වන්නේ එතැන් පටන්.
රාසා කණ්ඩායම ඔවුන්ගේ යානයේ තියෙන සේප්පුව ඇතුළේ හිර කරනවා. වෙක්ස්ලර්ට කොර්සෝ ගෙන් දැනගන්න අවශ්‍ය වෙනවා ඔහු හොරකම් කරපු මිලියන ගණනක් වටිනා දේවල් තියෙන තැන. ඒත් ඉතින් මේ ඉන්නේ ඇත්ත කොර්සෝ නෙවෙයිනේ. ඉතින් ඔහු කොහොමද ඒක දන්නේ? ඒවගේම කණ්ඩායම කොහොමහරි බේරාගන්නවා.. හ්ම්ම්.. ඇත්තටම හැමෝම හිරකරලා android අක්‍රිය වෙලා ඉන්න වෙලාවක කවුද මේ වැඩ කරන්නේ? වෙන කවුරුවත් නෙවෙයි ඒ පොශියා ..ඔව් ..පොඩ්ඩක් විතර ෆයිව්ගේ සහයෝගයත් ඇයට ලැබෙනවා. නමුත් අභ්‍යවකාශයට දාපු පොශියා කොහොමද ජීවත්වෙන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් ඔයාලට ලැබෙයි කතාව බැලුවම? ඒවගේම අර හොරකම් කරපු උපකරණය ගැනත් පුදුම සහගත දෙයක් දකින්න ලැබෙනවා අවසානයට.
හොදයි අදනම් මම ලිපිය ලිව්වා වැඩියි වගේ. හරි එහෙනම් කට්ටිය දනිපනි ගාලා බාගෙන බලන එකයි ඇත්තේ එහෙනම් …ඔන්න ඔහේ හොදයි කියලා හිතුණොත් වෙලාවක් තිබුණොත් මටත් සතුටු වෙන්න කොමෙන්ටුවක් දෙකක් එහෙමත් කොටාගෙන යන්නකෝ.. ඊළග කොටසින් ලබන සතියේ හමුවෙමු.එතෙක් ඔබට සුබ සතියක්.
1837D1B5335C7FEDF441FAA381A94B7A61DA7689 9ed44215b306d388e3e66428e70a72d9b52ace91 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,544 downloadsDownload 201508231657baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
23 comments
suneth
chamee
thaks wewaaaa
Kasun Widusha
tnx sub ekata
chamee
thanks wewa.....
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
adithya gimhana
Thanks sahooo sub ekata
Ama
ගොඩක් ස්තූතියි සහෝ,,
දිගටම කරගෙන යමු!!!!!!!!
HarithaRealHD
ela mchn sub eka denakam hitiye
thnk.jayen jaya !!!!!!!R@ndi
Thanks මචන්!!
VisH
බොහොම ස්තුතියි මචං :)
lakshitha
thnx saho :D
DASUN
THANKS
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!Mahesh
thanks bro
thisal
තෑන්ක්ස්. ජය වේවා!
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
දිගටම කරගෙන යමු..
තව එපි දෙකයි..
ඊයේ අපු Fear the Walking Dead එකට සබ් දෙන එක ගැනත් පොඩ්ඩක් බලනවද?ජය වේවා !!!
Eranga
එල. බෝම ස්තූතියි..
thilan sanjaya de silva
Machanla 12,13epi 2ma awith Ada ikmanata sub one dude
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udamith Damith (b\k )
ela
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
chinthaka.max4
thankx machan
Akila Dilhara
Thanks Brother...
Advertisement

thanks bro