Watch Trailer

Tougen Anki [S01 : E03] Sinhala Subtitles | රුධිර ග්‍රහනයන් මුදාහැරීම [සිංහල උපසිරසි]

Tougen Anki Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් dark fantasy, action, comedy ගනයට අයිති වුනු Tougen Anki ඇනිමේ එකේ තුන්වන කතාංගයත් අරගෙන ආවා. කතාව බලාපොරොත්තු වුන විදියටම සුපිරියක් තමයි කියලා පලවෙනි කථාංගය බලපු අයට තේරෙන්න ඇතිනෙ. ඉතින් කොහොමහරි කට්ටිය අතරෙ මේ ඇනිමේ එක දැන් ජනප්‍රිය වෙලා තියෙනවා…

Tougen Anki Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් dark fantasy, action, comedy ගනයට අයිති වුනු Tougen Anki ඇනිමේ එකේ තුන්වන කතාංගයත් අරගෙන ආවා. කතාව බලාපොරොත්තු වුන විදියටම සුපිරියක් තමයි කියලා පලවෙනි කථාංගය බලපු අයට තේරෙන්න ඇතිනෙ. ඉතින් කොහොමහරි කට්ටිය අතරෙ මේ ඇනිමේ එක දැන් ජනප්‍රිය වෙලා තියෙනවා ☝️. ඒකට මේ උපසිරැසි නිර්මාණයත් දායක වෙන්න ඇති කියල මං හිතනවා. එහෙනම් වැඩිය කතා නැතුව අපි පහුගිය කොටස මතක් කරගෙන ඉමු.

පසුගිය කතාංගයෙන්.

පසුගිය කතාංගයෙන් අපිට දකින්න පුළුවන් වුනේ කතාවෙ ප්‍රධාන චරිතය වුනු ඉචිනෝස් මුදානෝගෙ ඔනී ඇකඩමියට ඇතුළු වීමේ පරීක්ෂණය පවත්වන සිදුවීම. ඉතින් කොහොමහරි ඉචිනෝස් තමංගෙ ඔනී රුධිර පාලනය කරන හැකියාව පෙන්නලා පරීක්ෂණය සමත් වෙනවා. ඇකඩමියෙදි වුනු සිදුවීම් එයාලට මතක ඇතිනේ. එහෙනම් අපි බලමු මුදානෝගෙ ඔනී ක්‍රීඩාව මොකක්ද කියලා….

එහෙනම් හතරවන කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න

ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

449 downloadsDownload Tougen-Anki-S01-E-03.zip14 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Tougen Anki Season 01 Sinhala Subtitles

 

Previous BT1All BT1

 

 

Subtitles

449 downloadsDownload Subtitles14 KB

1 comment

  1. Anonymous

    Ne zha 2 සබ් එකත් දෙන්ඩෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.