Watch Trailer

Treasure Island [S01 : E03] Sinhala Subtitles | කුමන්ත්‍රණයක්! [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන් බයිස්කෝප් වාසි යාලුවන්ට.

Paramount+/MGM+ හරහා විකාශය ආරම්භ වූ, රොබට් ලුවී ස්ටීවන්සන්ගේ නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ Treasure Island කථා මාලාවේ තුන්වන කොටස අරගෙන තමයි ආවේ.

කතා මාලාවේ නම: Treasure Island 

කොටසේ නම්: The Sea Cook

විකාශය වූ දිනය: 2026 ඔක්තෝබර් 25

වර්ගීකරණය: Adventure / Drama / Pirate Thriller

නිර්මාණය/රචනය: Robert Murphy 

ප්‍රධාන නළුවන්: David Oyelowo, Harley Atwell, Tom Sweet, Jack Huston

 

කතාව ගැන:

මුහුදු ගමන ඇරඹූ නැව දැන් අත්ලාන්තික් සාගරයේ අවසානය වෙත යමින් පවතී. නැව තුළ දින ගත කරන තරුණ ජිම් හට නැවේ ඉතිහාසය හා නාවික ජීවිතය ගැන දැනගන්නට ලැබෙන්නේ ලෝන්ග් ජෝන් සිල්වර්ගෙනි.

මේ අතරතුර ඔහු නෑවේ පිරිසක් එකතු කරමින් නැවේ පාලනය තමා සතු කර ගැනීවට සැලසුම් කරනවා. නැවේ අයිතිකරු ජිම්ගේ මවගෙන් සිතියමේ තතු දැනගැනිමට උත්සහයක නිරතවෙනවා....

ඉතින් ඉතුරු ටික ඔයාලට බාරයි. ඊළඟ කොටසින් නැවත හමුවෙමු!

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
31
Downloads
10K
Readers' rating
No reviews yet

"ඔබගේ චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා නැරඹීමේ රසවින්දනය උපරිම කිරිමට ගත් මාගේ උත්සහයකි." My effort to maximize your movie and TV series viewing experience.

Write a review of යොහාන් සම්පත් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

2 comments

  1. Sandaru

    Thanks

    Reply
  2. Prasad

    Thanx bro 💙

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.