කොහොමද යාලුවනෙ! හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම කලි…

කොහොමද යාලුවනෙ!
හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම කලින් එපසොඩ් එකේ ඉඳන් මේ දක්වා කතාව මතක් කරන්නම් කලින් එපසොඩ් එකේදී ටෙසුරෝගේ අක්ක නිසා ඔක්කොටම ඔකිනාවා වලට යන්න පුළුවන් උනා නේ එහෙදි කයිට කායිගේ පොඩිකාලේ ගෑනුළමයා කිනොශිතාව හම්බවෙනවා.ඒ ඒවිතරක් නෙවෙයි එයාගේ යාළුවා ටෙසුරෝ ගේ පස්සෙන් පන්නනවා.ඒ අතරේ කායි කිනොෂිතයි අතුරුදහන් වෙනවා සෙන්පායි කන්නයි එයාලව හොයන්න යනවා.සෙන්පයි එයාලව හොයාගන්නවා එත්. එතන ඉදන් අද එපිය.
සෙන්පායි හිතාගන්න බැරිදෙයක් දකිනවා. දකින්නේ මොකද්ද කියලනම් මම කියන්නේ නැහැ බලන්නකෝ. ඊට පස්සේ කට්ටියම ආයෙත් ච්ත්‍රපටිය හදන්න එකතු වෙනවා.එත් එක්කෙනෙක් වත් උනදේවල් නම් කියන්නේ නැහැ.මේ එපසොඩ් එකේදී දැනගන්න පුළුවන් කිනොෂිත කායිට ඇත්තටම කමතිද කියල.එත් කොකොම උනත් කිනොෂිත දැනගන්නවා සෙන්පයි කයිට කැමති කියලා.හත් වෙනි එපසොඩ් එකේදී ඔක්කොම කට්ටිය ඔකිනාව වලින් යනවා. අට වෙනි එපියේදී ආ තවදෙයක් ඔකිනාව වලදී අන්තිමට කායි සෙන්පයි අතරේ දේවල් ටිකක් වෙනවා. කොහොම උනත් Awa Odori Matsuri ඒ කියන්නේ ජපානේ ගිම්හාන උත්සව පටන් ගන්නවා .හැමෝම උත්සවේට යනවා කොහොම උනත් සෙන්පායි ගියපු පලවෙනි උත්සවේ නේ ඉතින් එයා ඒ ගැන ගොඩක් සතුටු වෙලා ඉන්න අතරේ එයා ගේ මව් ග්‍රහලෝකෙන් නියමුවන් රහිත බේරාගැනීමේ යානයක් එවනවා ඉතින් ඒ යානෙන් එයාව ගෙනියයි ද මොකද්ද වෙන්නේ කියලා මේ එපසොඩ් ඒක බැලුවහම තේරුම් ගන්න පුළුවන්.
එහෙනම් තවත් උපසිරසියකින් ආයෙත් මුණගැහෙමු එතකන් ආයුබෝවන්.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසිය 720p Bd Eng Sub 10bit Hevc පිටපත් සදහා ගැලපේ.
814 downloadsDownload Waiting-in-the-Summer-EP-07-08.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Kaweesha-Kalyana-e1524198651195.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
5 comments
Ishan Madusha
Chanu mikhail
thanks bro , anime nm ithin patta, degatama sub demu..... , jaya..!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි...
Advertisement
![Waiting in the Summer [EP 07 & 08] Sinhala Subtitles | සෙන්පායිගේ රහස… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waiting-in-the-Summer-2012.jpg)


බොහොම ස්තූතියි සහෝ