Yeh Kaali Kaali Ankhein S02 Sinhala Subtitles ඉතින් ඒක එහෙමයි සිද්ධ වුණේ. එයා නිරුපද්‍රිතව ආවා. හැමෝම සතුටින්. එකම එකෙක් ඇරෙන්න. ඒ ඌ. තවත් මේවා බලන් ඉඳලා වැඩක් නෑ. තව සැලසුම් කීයක් ගැහුවත් එච්චරයි. මේකි මැරෙන්නේ නෑ. මරන්නත් බෑ. හැබැයි එහෙම කියලා බලන් ඉන්නත් බෑ. කරන දෙයක් මේ වෙලේම කරන්න ඕන. හිත හිතා…

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
533 downloadsDownload Yeh-kaali-kaali-ankhein-s02e06.zip15 KB
Yeh Kaali Kaali Ankhein S02 Sinhala Subtitles
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
4 comments
Buddhika laKMal
Tr.
❤❤❤
Anonymous
lassana kathawak ..iwarawenawa therunne na
nimesh
දැන් බලල ඉවර වුණේ...ඊළග සීසන් එකත් දෙන්නෝ..මහන්සි වෙලා කාලය කැප කරගෙන මෙහෙම සබ් දුන්නට බෝම ස්තුතියි උඹට
Advertisement




මුලු සීරිස් එකම එක දවසින් සබ් කරල දුන්නට බොහෝම ස්තූතියි මචං....
ජය වේවා..................................................................................