කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මං නවවන කොටහත් අරන් ආවා. අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකද වෙන්නේ කියන එක ගැන. කලින් සතියේ දැක්කනේ ඇබිගේල්ගේ අලුත්ම හයිබ්‍රිඩ් ගුවන් යානය ඇතුලේ හෙන කලබැගෑනියක් ඇති කරනවා. යාන්තම් ගේම ගහලා යානය ගොඩ දාගන්න කියලා හදන අල්ලපනල්ලේම මිච් හිටිහැටියේම ඩන්කන් වෙලා තව පිස්සුවක් නැටු…

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මං නවවන කොටහත් අරන් ආවා. අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකද වෙන්නේ කියන එක ගැන.
කලින් සතියේ දැක්කනේ ඇබිගේල්ගේ අලුත්ම හයිබ්‍රිඩ් ගුවන් යානය ඇතුලේ හෙන කලබැගෑනියක් ඇති කරනවා. යාන්තම් ගේම ගහලා යානය ගොඩ දාගන්න කියලා හදන අල්ලපනල්ලේම මිච් හිටිහැටියේම ඩන්කන් වෙලා තව පිස්සුවක් නැටුවා. ඒත් ජේමි කොහොමහරි ඩන්කන් ගොයියට දෙක තුනක් නෙළලා කාරිය ගුවන් යානය කඩා වැටෙන එකෙන් බේරෙනවා. ඔය අලකලංචි වෙන අතරෙම ජැක්සන්ව හිර කරන් ඉන්න ඇබිගේල් කොහොමහරි ජැක්සන්ව කේන්ති ගස්සවලා සත්තුන්ව පාලනය කරන ක්‍රමය හොයාගන්නවා. ඒවගේම බාධකයේ වැඩ කටයුතුවල නිරත වෙලා ඉන්න ලෝගන් විසින් හොයා ගත්තනේ හයිබ්‍රිඩ් කුඩු දෙක තුනක් එහෙම.
අද කොටස දිහා බැලුවොත් දැකගන්න පුළුවන් මිච් කොහොමහරි යානයෙන් පැනගෙන ඇබිගේල් වෙතට යනවා. ඒ ගිහිල්ලා ක්ලෙම් ගැනයි, හයිබ්‍රිඩ්ලගේ තරල එක්කාසු කරන වැඩේ ගැනයි සේරම දේවල් ඇබිගේල්ගේ කනේ තියනවා. වැඩේ කියන්නේ ක්ලෙම්ගේ බබාගේ තාත්තා, සෑම් පාකර් ඉන්නෙත් ඇබිගේල් එක්ක. පේන විදිහටනම් මිනිහට ජැක්සන් සහ කණ්ඩායම එක්ක නයි වෛරයක් තියෙන පාටයි. කොහොමහරි ෂෙපර්ඩ් කෙනෙක්ගේ සහයත් ඇතුව කණ්ඩායම එනවා ජැක්සන් සහ ඩන්කන්ව ඒ කියන්නේ මිච්ව මුදා ගන්න.
එහෙමනම් මේ කොටසින් මොන මොනවා වෙයිද? තව මොන මොන රහස් එළියට එයිද කියන එක ඔයාලම බලලා දැනගන්න. 10වන කොටසත් කඩිනමින් රැගෙන එන අපේක්ෂා ඇතුව මා සමුගන්නවා. ඔබ සැමට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,756 downloadsDownload Zoo-S03-E09.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
10 comments
sachintha
darshana100
godaaaaaak stuti saho 07 sub akat puluwannam hadala dapanko
dinukdarshana
සිංහල උපසිරැසියට ස්තූතියි
"The thin blue line" tv series eka subtitle karala denna.Rowan Atkinson main role eka play karanne.
s.s.m
tz sub ekata…
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!chanaka M samarakoon
thnz sahoo the 100 s 5 ekta sub denw neeee
balan inne heta wenakanරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
respetD
Thnq bro
MAALnath
Thanks
................good luck
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය