තුන්වෙනි කොටසටත් ආයුබෝවන්! වාඩියා කුසලාන අවසන් මහා තරඟෙට ආයුබෝවන් කීවත් හරි. මුම්බායි පිල වායු රාඝවන්ගෙ නායකත්වයෙන් තරඟ වදිද්දි දුම්රිය සේවා පිල තරඟෙට එකතු වෙන්නෙ රෝහිත් ෂාන්බාග් යටතේ. මේක නායකයො දෙන්නෙක් අතරෙ යන මැච් එකක්. කොහොම උද්යෝගයක් තියෙන්න ඕනද? ඒ අතරෙ භායිසාබ්ගෙ වැඩ පිළිවෙලවල් නිසා දකුණු අප…

තුන්වෙනි කොටසටත් ආයුබෝවන්! වාඩියා කුසලාන අවසන් මහා තරඟෙට ආයුබෝවන් කීවත් හරි. මුම්බායි පිල වායු රාඝවන්ගෙ නායකත්වයෙන් තරඟ වදිද්දි දුම්රිය සේවා පිල තරඟෙට එකතු වෙන්නෙ රෝහිත් ෂාන්බාග් යටතේ. මේක නායකයො දෙන්නෙක් අතරෙ යන මැච් එකක්. කොහොම උද්යෝගයක් තියෙන්න ඕනද?

ඒ අතරෙ භායිසාබ්ගෙ වැඩ පිළිවෙලවල් නිසා දකුණු අප්‍රිකාවෙත් ගිනි පත්තුවෙන්න පටන් අරන්. මේ ගින්න දුන්නෙ කවුද? භායිසාබ්ට යටත් වෙලා ඉන්න එක එපා වුණ මන්ත්‍රා මේ තියන්න යන අලුත් පියවර මොකක්ද? වායුගෙයි රෝහිණීගෙයි තාත්තා, ඇත්තටම මැරුණේ කොහොමද? අවසාන වශයෙන්, මේ කියන “නායකයාගේ ඉනිම” කාගෙද?

මේ කොටස වැඩිපුර ක්‍රිකට් මැච් පැත්තට බරයි. රචනය Neeraj Udhwani. අධ්‍යක්ෂණය Kanishk Varma.

කලින් කියන්න බැරිවුණ පුංචි දේකුත් ඒ අතරෙ කියන්න ඕන. මේ උපසිරැසි පරිවර්තනය කරද්දි ඉංග්‍රීසි උපසිරැසියට වඩා අසාලිවීමයි හින්දි උපසිරැසියයි දෙක තමා වැඩිපුර පාවිච්චි කළේ. ඒකට හේතුව ඉංග්‍රීසි පරිවර්තනේ වැඩිමනක් තැන්වල කියවෙන ප්‍රකාශෙ ඇත්ත අර්ථෙට ටිකක් දුරින් යන එක. විශේෂෙන් Idioms සහ Commentary වල. ඉතින් අඩුපාඩු තියේ නම් සමාවෙන්න.

හතරවෙනි කොටසෙන් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරසි HDRip / WEB පිටපත් සඳහා වලංගු වේ.

1,659 downloadsDownload IE-S03-E03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Anji (ඇන්ජි) ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,659 downloadsDownload Subtitles22 KB

6 comments

  1. චතුරංග බුද්ධික

    0 Views
    0 downloads

    Again...

    First Download from me...

    Keep uploading...

    Please upload the video too soon...

  2. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  3. Anonymous

    thanx nangi

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.