ආයුබෝවන්! ඔන්න අපි හතරවෙනි කොටසටත් ආවා. මම මුලදිම කීවනේ, මේ සීසන් එක සෑහෙන්න අතීතය පදනම් කරගත්ත එකක් කියලා. ඉතින් මෙන්න අපිට ආයෙත් අතීතෙට යන්න අවස්ථාවක්. දැන් කවුද මේ අඳුරෙන් එළියට එන්න හදන්නේ? පළවෙනි සීසන් එකේදි සෑහෙන තරම් කළු චරිතයක් වෙච්ච, දෙවෙනි සීසන් එකේ ඉඳලා අළු චරිතයක් බවට පත්වුණ දෙවෙන්දර් ම…

ආයුබෝවන්! ඔන්න අපි හතරවෙනි කොටසටත් ආවා. මම මුලදිම කීවනේ, මේ සීසන් එක සෑහෙන්න අතීතය පදනම් කරගත්ත එකක් කියලා. ඉතින් මෙන්න අපිට ආයෙත් අතීතෙට යන්න අවස්ථාවක්. දැන් කවුද මේ අඳුරෙන් එළියට එන්න හදන්නේ? පළවෙනි සීසන් එකේදි සෑහෙන තරම් කළු චරිතයක් වෙච්ච, දෙවෙනි සීසන් එකේ ඉඳලා අළු චරිතයක් බවට පත්වුණ දෙවෙන්දර් මිෂ්රා. දෙවෙන්දර් කළු චරිතයක් වුණේ ඇයි කියන එක මේ කොටසෙන් ඔයාලට දැනගන්න පුළුවන්.
තවත් අලුත් චරිතෙකුත් කතාවට එකතු වෙනවා මේ කොටසෙදි. කවුද කියලා නොකියා ඉන්නම්. ඒත් මතක තියාගන්න, මෙයා ඉස්සරහට කතාවෙ සෑහෙන බරක් දරන චරිතයක්. රංගනයෙන් දායක වෙන්නෙ Sidhant Gupta. ඔයාලා Bhoomi (2017) හින්දි ෆිල්ම් එක බැලුවනම් මෙයාව ටිකක් හරි මතක ඇති.
ඔය අතරෙ තරඟ පාවාදීම ගැන රෝයි කොමිසමේ විමර්ශන අවසන් වෙනවා. ඒ තීරණය මොන වගේ වෙයිද? වැරදිකාරයොන්ට දඬුවම් ලැබෙයිද?
මේ හැම ප්‍රශ්නෙකටම උත්තර මේ කොටසෙන් දැනගන්න පුළුවන්.. මේකේ රචනය Nidhie Sharma සමඟ Karan Anshuman. අධ්‍යක්ෂණය Kanishk Varma විසින්.
ඔයා තාමත් මේ කතාමාලාව එක්ක එකතු නොවුණ කෙනෙක් නම්, පළවෙනි සීසන් එකේ ඉඳලම එන්න කියලා ආරාධනා කරනවා. කතාවෙ ඇත්තම අර්ථය වගේම ඒකෙ සිද්ද වෙන පරිවර්තන ගැන හරි අදහසක් ලැබෙන්නෙ එතකොටයි.
පස්වෙනි කොටසෙන් හමුවෙමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරසි HDRip / WEB පිටපත් සඳහා වලංගු වේ.
1,463 downloadsDownload IE-S03-E04.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Anji (ඇන්ජි) ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Anji (ඇන්ජි)
Subtitles
6 comments
චතුරංග බුද්ධික
Anonymous
nawattaganin ube pamporiya, hama ekema.
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



0 Views
0 downloads
Again…
First Download from me…
Thank you...