අටවෙනි කොටසට වගේම දෙවෙනි ටෙස්ට් තරඟෙට සාදරයෙන් පිළිගන්නවා. කතාව පැත්තට හැරුණොත්, ඔයාලට මතකනෙ කලින් කොටසෙ අවසානය, ඉමාද්ට දරා ගන්න බැරි කම්පනයක් දීලයි ඉවර වුණේ. ඒ වගේම මේ කොටසත්, තීම් මියුසික් එකටත් කලින් ඔයාලටත් ඒ වගේම කම්පනයක් දීලයි පටන් ගන්නේ. එහෙනම් ලෑස්ති වෙන්න සප්‍රයිස් වෙන්න. වායුට මොකද වුණේ?…

අටවෙනි කොටසට වගේම දෙවෙනි ටෙස්ට් තරඟෙට සාදරයෙන් පිළිගන්නවා. කතාව පැත්තට හැරුණොත්, ඔයාලට මතකනෙ කලින් කොටසෙ අවසානය, ඉමාද්ට දරා ගන්න බැරි කම්පනයක් දීලයි ඉවර වුණේ. ඒ වගේම මේ කොටසත්, තීම් මියුසික් එකටත් කලින් ඔයාලටත් ඒ වගේම කම්පනයක් දීලයි පටන් ගන්නේ. එහෙනම් ලෑස්ති වෙන්න සප්‍රයිස් වෙන්න.
වායුට මොකද වුණේ? එයාගෙ සහජයෙන්ම තියෙන හිතුවක්කාරකමයි වීරයෙක් වෙන්න තියෙන ආසාවයි මේ අකරතැබ්බෙට කොහොම බලපායිද? ඒ අතරෙ, රෝහිණී ගිහින් අවුස්සල ආපු පරණ වෙඩිබෙහෙත් ගබඩාව පිපිරෙන්න පටන් අරන්. ඒක මේ කාගෙ කාගෙත් අනාගතේට මොන මොන අතුරු ප්‍රතිපල අරන් ඒවිද? භායිසාබ්ගෙ අලුත්ම ඉත්තා කවුද කියලා වගේම භායිසාබ්ටත් උඩින් ඉන්නෙ කවුද කියලා මේ වෙද්දි ඔයාලා දන්නවනෙ ඉතින්, මේ කට්ටිය ලෑස්ති වෙන්නෙ මොකකටද? දෙවෙනි ටෙස්ට් මැච් එක කාගෙ පැත්තට කැරකේවිද?
Sailesh Ramaswami සමඟ Karan Anshuman තමයි මේ කොටස රචනා කරලා තියෙන්නේ. අධ්‍යක්ෂණය Kanishk Varma විසින්. ඒ වගේම තව පුංචි දෙයක්, Inside Edge නිර්මාණය කරපු Karan Anshuman මේ කොටසෙදි පුංචි Cameo එකකින් කතාවට එකතු වෙනවා, පාකිස්තානු විස්තර විචාරක ඉෆ්තිකාර් මුනීර් විදියට.
එහෙනම් එයාවත් හොයාගෙන, කතාවත් බලාගෙන එන්න. ඊළඟ කොටසින් මුණගැහෙමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරසි HDRip / WEB පිටපත් සඳහා වලංගු වේ.
1,357 downloadsDownload IE-S03-E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Anji (ඇන්ජි) ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Anji (ඇන්ජි)
Subtitles
5 comments
weere
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



onna mama mama thamai palaweniya.
unu unuvema
thank you anji