ආයුබෝවන් හැමෝටම! මෙන්න අපි කතාවෙ වැදගත් සන්ධිස්ථානෙකට ඇවිත්. ඒ මොකක්ද කියලා ඔයාලට කොටස අවසානෙදි තමා දැනගන්න වෙන්නේ. දැවී යන්නෙ කවුද කියලත් එතකොට තේරේවි. එක එක්කෙනාගෙ බලපෑම් යටතේ එයාලගෙ අණපනත් වලට රූකඩේ වගේ නැටවිලා සරීනට දැන් ඇති වෙලා. ඒකෙන් ගැලවෙන්න එයා අලුත් පියවරක් තියන්නයි ලෑස්ති. ඒ මොකක් වෙයිද?…

ආයුබෝවන් හැමෝටම! මෙන්න අපි කතාවෙ වැදගත් සන්ධිස්ථානෙකට ඇවිත්. ඒ මොකක්ද කියලා ඔයාලට කොටස අවසානෙදි තමා දැනගන්න වෙන්නේ. දැවී යන්නෙ කවුද කියලත් එතකොට තේරේවි.

එක එක්කෙනාගෙ බලපෑම් යටතේ එයාලගෙ අණපනත් වලට රූකඩේ වගේ නැටවිලා සරීනට දැන් ඇති වෙලා. ඒකෙන් ගැලවෙන්න එයා අලුත් පියවරක් තියන්නයි ලෑස්ති. ඒ මොකක් වෙයිද? වායුටයි රෝහිණීටයි කෝච් අසීම් පස්සෙ පන්නන එකෙන් ප්‍රයෝජනයක් වෙයිද? විජෙයි සුබ්‍රමනියම්ට ඇත්තටම වුණේ මොකක්ද? ව්‍යාපාර වලිනුත් පහළට වැටිලා, තමන්ගෙම දුවගෙනුත් ප්‍රතික්ෂේප වුණ භායිසාබ් දැන් මොනවා කරයිද?

ඔයාලට මේ වෙද්දි තේරිලා ඇති, වික්‍රාන්ත්ගෙ වයිෆ් සුධා ධවාන්, මේ සීසන් එකේ ප්‍රබල චරිතයක් කියලා. ඒකෙ වැදගත්කම මේ කොටසෙදි දැන ගන්න පුළුවන්. අවසාන වශයෙන්, දැවී ගියේ කවුද?

මේ කොටස බලලා ඉවරවෙද්දි ඔයාලට තේරෙයි හැමදේම කණපිට ගැහුණා නේද කියලා. ඉතින් මේ කන්ෆියුස් වෙන කොටස රචනා කරලා තියෙන්නෙ Karan Anshuman එක්ක Ananya Mody. අධ්‍යක්ෂණය Kanishk Varma විසින්මයි.

එහෙනම් අවසාන කොටසෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරසි HDRip / WEB පිටපත් සඳහා වලංගු වේ.

1,461 downloadsDownload IE-S03-E09.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Anji (ඇන්ජි) ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,461 downloadsDownload Subtitles22 KB

5 comments

  1. Thathsara

    better call saul sub deko ane plz

  2. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.