ඉතින් අපි මේ එකතුවෙන්නේ Criminal Justice Adhura Sach කතාමාලාවේ හත්වෙනි කොටසත් එක්කයි. දන්න හැටියට තව එක කොටසයි තියෙන්නේ. වැඩි කතා නැතුව පහුගිය කොටස ටිකක් මතක් කරගෙන ඉමු. කොයිදේත් තමන්ගේ අවාසියට සිද්ධ වෙන වෙලේ මුකුල්ගේ ඔලුවට එයාගේ යාළුවො දෙන්නා දැම්මේ වෙනමම අදහසක්. උන් දෙන්නා සැලසුම් කරගෙන ඉන්නේ පරි…

ඉතින් අපි මේ එකතුවෙන්නේ Criminal Justice Adhura Sach කතාමාලාවේ හත්වෙනි කොටසත් එක්කයි. දන්න හැටියට තව එක කොටසයි තියෙන්නේ. වැඩි කතා නැතුව පහුගිය කොටස ටිකක් මතක් කරගෙන ඉමු.
කොයිදේත් තමන්ගේ අවාසියට සිද්ධ වෙන වෙලේ මුකුල්ගේ ඔලුවට එයාගේ යාළුවො දෙන්නා දැම්මේ වෙනමම අදහසක්. උන් දෙන්නා සැලසුම් කරගෙන ඉන්නේ පරිවාසෙන් පැනලා යන්න. ඒකට කැමති නම් මුකුල්ටත් හවුල් වුනහැකි. හැබැයි මුකුල් හිටියේ නම් දෙලොවක් අතර. ඔය අතර මුකුල්ගේ අවාසි පැත්ත වැඩි කරමින් එයාගේ පෙම්වතිය සහ නීරජ් එයාට විරුද්ධව සාක්ෂි දෙනවා. ලේඛා හොඳින් ලකුණු රැස් කරන ගමන් තමා හිටියේ. මාධව් මිශ්‍රා නම් එහෙටයි මෙහෙටයි වැනි වැනි හිටියා. ඒ වගේම මතක ඇති අවන්තිකා සහ නීරජ් අතර තිබ්බ සම්බන්ධයටත් විරාමයක් වැටුණා. අවන්තිකා නීරජ්ව දාලා එයාගේ හිටපු සැමියා ගාවටම යනවා. නඩු විභාගය ඇදිලා යනවා, ATM එකේ සිද්ධිය මතක ඇතිනේ. මුකුල්ගේ පැත්තට වාසි දෙයක් සිද්ධ වුණා. ඔය අතරෙදි තමා මුකුල් ඇතුළු කට්ටිය පැනලා යන දවස උදා වෙන්නේ.
අද කොටසත් බලලා ඉමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
2,640 downloadsDownload CJ-AS-S03-E07.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
- #2019
- #Aaditya Gupta
- #Addinath Kothare
- #Criminal Justice
- #Deshna Dugad
- #Editor's Pick
- #Kalyanee Mulay
- #MaxxA
- #Must Watch
- #Pankaj Tripathi
- #Purab Kohli
- #Shweta Basu Prasad
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Swastika Mukherjee
- #උපසිරැසි
- #ක්රිමිනල් ජස්ටිස්
- #සිසිත සමරතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
21 comments
Anonymous
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kushan
Sub akta thanks
Sahan Gayantha
thanks a lot saho sub eka
Anonymous
Thanks for sub
Isuru Chamara
thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Prasheen
8 episode eka iye awa. subtitle ona ikmanta. Thanks
Charith
Please episode 8 sub eka ikmnata denna. eeye release una episode eka
Nayanil
thama episode 8 eka naddooo?
Vima
meke anthima episode eka awa ekata sub dennako
Nisa
Sub akata thnkz kollo
Kk
Thanks for subtitles. Waiting for final episode.
Need 8
8 dennoooooooooooooooooooooooooo
naara
meke anthima eka deela iwarayak karanne nadda?dn dawsa keyakda 8 weni eka awilla
Prasheen
8 ona.. wadak nathi series walatane bn dan ikmanta sub denne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks ...................
viraj
thanks..............
Anonymous
download wennethe ai
Naveen Mbr
ඩවුන්ලෝඩ් වෙනවා සහෝ.
Advertisement



thanx sub ekata.. epi 8 th ikmanata denna