චෝ චෙයෝල් ගන්ග් ගෙන් යන්තම් සේරියි, කැප්ටන් රි යි ගැලවුන හැටි දකින්න ඇති. පේන විදියට උතුරු කොරියාවෙනුයි, දකුණු කොරියාවෙනුයි දෙකෙන්ම චෝ චෙයෝල්ට උදව් ලැබෙනවා. ඒ වගේම චෝ චෙයෝල්ට සේරි ඉන්න තැන ලිපෙනෙත් ලැබුනා සේරිගෙ දෙවනි අයියාගෙ බිරිඳ මාර්ගෙන්. චෝ චෙයොල් සේරි ගෙ ආරක්ෂාව තහවුරු කරන්න බෑ කිව්ව නිසා චේ ච…

චෝ චෙයෝල් ගන්ග් ගෙන් යන්තම් සේරියි, කැප්ටන් රි යි ගැලවුන හැටි දකින්න ඇති. පේන විදියට උතුරු කොරියාවෙනුයි, දකුණු කොරියාවෙනුයි දෙකෙන්ම චෝ චෙයෝල්ට උදව් ලැබෙනවා. ඒ වගේම චෝ චෙයෝල්ට සේරි ඉන්න තැන ලිපෙනෙත් ලැබුනා සේරිගෙ දෙවනි අයියාගෙ බිරිඳ මාර්ගෙන්. චෝ චෙයොල් සේරි ගෙ ආරක්ෂාව තහවුරු කරන්න බෑ කිව්ව නිසා චේ චෙයෝල් එක්ක වැඩ කරන්න සේහ්‍යුන් එහෙමත් නැත්නම් සේරිගෙ දෙවනි අයියා අකමැති වුනා.
ඒ වගේම, සේහ්‍යුන්, සේරි උතුරු කොරියාවෙන් දකුණට ගෙන්න ගන්නෙක වැලැක්වුවා කියන කාරණාව සේරිගෙ අම්මා, තාත්තා දැන ගත්තා. සේරිගෙ අම්මා, සේජුන් (සේරිගෙ ලොකු අයියා) ට උදව් කරන්නම් කිව්වා. ඒ වගේම සේරිවත් සේජුන් ගෙ පැත්තට නම්ම ගන්න සේජුන් හදන්නෙ. බලමු, මේ අයිය-නගෝ සම්බන්ධෙන් හොඳක් වෙයිද කියලා.
ඔය අතරේ කැප්ටන් රි හොයන් ගිය පස් දෙනාගෙ කල්ලියට ඇති යන්තම් කැප්ටන් රි මුණ ගැහුනා. මන් බොක් සෑහෙන තේරුම් කරත් ඉක්මනින් ගෙදර යන එකේ වැදගත්කම, කැප්ටන් රි ට ඕන චෝ චෙයෝල් අල්ල ගෙනම ගෙදර යන්න.
සේරිගෙ උපන්දිනේට බොහොම අපූරු පුදුම කිරීමක් සේරිට ලැබුනා.
12 වෙනි කොටස අවසාන වුනේ වෙනදා වගේම පුදුම කිරීමක් එක්ක. සේරි පාලමෙන් පනින්න යද්දි, කැප්ටන් රි (එතකොට කැප්ටන් නෙවෙයි, රි ජෙයෝන්ග් හ්‍යොක් කියන පියානො වාදන ශිල්පියා) එයාගෙන් පින්තූරයක් ගන්න පුලුවන්ද ඇහුව හඩපටය කැප්ටන් රි ට හම්බුනා. එතනදි එයා දැන ගත්තා මේක නම් පතා ගෙන ආව ප්‍රේමයක් ම තමයි කියලා.
එහෙනම් ඊලඟ කොටසින් හමු වෙමු!
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,135 downloadsDownload Crash.Landing.on_.You_.S01E13.Baiscopelk.com_.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
19 comments
Duhara
Hegoda
මෙය මා ඉතා ආසාවෙන් බලනු ලැබූ කතාවකි. මෙය බලන්නට මා පොලඹවන ලද්දේ ඔබගේ උපසිරසි බව කියන්නටම අවශ්‍යයි. ඉතා උසස් මට්ටමක ඇති ඔබගේ පරිවර්තන හැකියාව නිසා විශිෂ්ට උපසිරසියන් සමග මේ කතාව බලන්නට ලැබීම ගැන ඉතාම සතුටට වෙමි. අප වෙත තව තවත් මෙවන් කාර්යයන් කරන්නට ඔබට ධෛර්යය ලැබේවායි ඉත සිතින් පතමි.
Helili Hemamali
බොහොම ස්තූතියි, මට ගොඩක් සතුටු හිතුනා මේක දැක්කම.
ThasithaNilanka
Thanks for sub
Myunghoo
Meaw, the sesecret boy. එකට subtitles oneee...
Pradeep Hashan Kumara
sub ekata thank you akke
thanuja manawadu
ගොඩාක් ස්තුතියි සහෝ ජය වේවා
Chathuranga perera
Me sub ekata thx
Radio romance eke sub dennako akki plzIshan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Shadow125
Tnx.. :) :)
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Manoj
Curfew නිසා මේ දවස් වල ගෙදර . අම්මත් එක්කම මේ කතාව ආයෙත් බලන්න ගත්තා. Netflix එකේ මම නම් බැලුවා කලින් . අම්මා නම් හරි කැමත්තෙන් බලන්නෙ. සින්හලෙන් තිබ්බ නිසා අම්මට තේරෙන්නෙ. thank you :)
ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න පුලුවන් නම්ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ..
ජය!Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Prabuddha Kulatunga
sub eka patta.. :D :D
malith sandeepa
උපසිරැසියට බොහෝම ස්තුතියි
Nilush Angana
Sub ekata thanx
Advertisement
![Crash Landing on You AKA Sarangeui bulsachak [E13] Sinhala Subtitles | ආදරේ නාමයෙන්.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/cr@h-l@nding-0n-y0u-s1-2.jpg)




sub ekata thankz......