ප්‍රඥාවන්තයන් එහෙමත් නැත්නම් අනික් අයට වඩා විශේෂ අය හැම වෙලාවෙම බබළනවා.. ආලෝකය වුනත් පරාජිතයන් දැක්කම පැනලා යනවා. අපේ ලෝකේ ඉඩ තියෙන්නෙ ප්‍රඥාවන්තයන්ට විතරයි. එහෙමනම් සාමාන්‍ය අයට මොකද වෙන්නේ?! එයාලා කොහොමද ජීවත් වෙන්නෙ? ලර්ඩ්විති ඉස්කෝලෙ ඉහ ගහලා ඉන්න පුලුවන් ජීනියස්ලට විතරයි. වෙන එකක් තියා දෙමව්පිය…

ප්‍රඥාවන්තයන් එහෙමත් නැත්නම් අනික් අයට වඩා විශේෂ අය හැම වෙලාවෙම බබළනවා..
ආලෝකය වුනත් පරාජිතයන් දැක්කම පැනලා යනවා.
අපේ ලෝකේ ඉඩ තියෙන්නෙ ප්‍රඥාවන්තයන්ට විතරයි.
එහෙමනම් සාමාන්‍ය අයට මොකද වෙන්නේ?!
එයාලා කොහොමද ජීවත් වෙන්නෙ?
ලර්ඩ්විති ඉස්කෝලෙ ඉහ ගහලා ඉන්න පුලුවන් ජීනියස්ලට විතරයි. වෙන එකක් තියා දෙමව්පියොත් ගණන් ගන්නේ තමන්ගේ ළමයා ජීනියස් කෙනෙක් නම් විතරයි. හැබෑටම සාමාන්‍ය ළමයින්ට බැරිද ඔයි කියන ජීනියස් කෙනෙක් වෙන්න? අද කතාව ගෙතෙන්නේ ලර්ඩ්විති ඉස්කෝලෙට ගිය නැනෝ මුහුණ දෙන අත්දැකීම වටා.
එහෙමනම් නැනෝගෙ තවත් අලුත් මෙහෙයුමකින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,800 downloadsDownload GFN-S01E03.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
8 comments
Ishan Madusha
Sun
අද කොටසත් මරු. ඊලඟ කොටස දෙනකල් බලන් ඉන්නේ. ජය වේවා!
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
chanu mikhail
thank u
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
Thanks for subtitle...........
Jayawewa..........!!!!!!!!!!!!!!!Suranjan
Thanks jayawewa.....!
Nilush Angana
Sub ekata thanx
Advertisement



බොහොම ස්තූතියි