කලින් කොටසෙදි ජූ සා ගැන්ග් ගෙනියපු වාහනයේ බෝම්බයක් තියලා එතනින් පැනගන්න ඩොං සික්ගෙ පස්සෙන් කණ්ඩායම් නායක හ්වා යන්ග් පාසලකට යනවා.වාහනයේ හිටිය අය බේරගෙන හ්යුන් ජේත් එතනට එනවා.පොලීසියෙන් උදව් ඉල්ලුවත් ඒක පමා කරන නියෝජ්‍ය පාක් සුන්ග් වොන් සිද්ධිය යටගහන්න RIU දෙවෙනි කණ්ඩායම යවනවා.. 16 වන කොටස කතාව පටන්…

කලින් කොටසෙදි ජූ සා ගැන්ග් ගෙනියපු වාහනයේ බෝම්බයක් තියලා එතනින් පැනගන්න ඩොං සික්ගෙ පස්සෙන් කණ්ඩායම් නායක හ්වා යන්ග් පාසලකට යනවා.වාහනයේ හිටිය අය බේරගෙන හ්යුන් ජේත් එතනට එනවා.පොලීසියෙන් උදව් ඉල්ලුවත් ඒක පමා කරන නියෝජ්‍ය පාක් සුන්ග් වොන් සිද්ධිය යටගහන්න RIU දෙවෙනි කණ්ඩායම යවනවා..

16 වන කොටස

කතාව පටන් ගද්දි ඩොං සික් හ්යුන් ජේව මුලින්ම දැනගන්නෙ කොහොමද කියලා පෙන්වනවා.තමන්ගෙ පාසලට එන හ්යුන් ජේ කියන දෙයකින් ඔහු හිතනවා තමන්ට හිතෙන දේවල් සාමාන්‍යයි කියලා..පාසලේ ඇතිවෙන ගැටුමෙන් කණ්ඩායම් නායක හ්වා යන්ග් දරුණු ලෙස තුවාල වෙලා රෝහල් ගත කරනවා.දෙවෙනි කණ්ඩායමට අණ ලැබෙනවා ඩොං සික් සහ හ්යුන් ජේව මරන්න කියලා.ඒත් ඒ අතරට එන සු යන්ග් නිසා හ්යුන් ජේ ඩොං සික්වත් අරන් තමන්ගෙ ආරක්ශිත ගොඩනැගිල්ලට යනවා.මීට වැඩිය කිව්වොත් කතාවෙ වැඩක් නැති වෙනවා.මොකද වෙන්නෙ කියලා නරඹලාම දැනගන්නකෝ..

Tell Me What You Saw කතා මාලාව මෙලෙස අවසන් වෙනවා..කමෙන්ට් කරපු අයටත් කතා මාලාව වෙන් කරලා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලේ හසන්ත අයියටත් ස්තූති කරන ගමන් උපසිරැසි වල වැරදි අඩුපාඩු ඇත්නම් ඒවටත් සමාව ඉල්ලමින් සමුගන්නවා. ඉක්මනින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු..හැමෝටම ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,049 downloadsDownload Tell-Me-What-You-Saw-S01E16.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Subtitles by

LaHIRU

Subtitles

4,049 downloadsDownload Subtitles22 KB

17 comments

  1. KaSSa

    සබ් එකට තැන්ක්ස් ලහිරුවා....

  2. Pcvenom

    good work
    tanks for the subz waiting to see more kdrama subz

  3. Nishi

    Thanks dear Sub Ekata... Godaak Lassana Story Ekak..,Oyata Puluwannam Thawath Thriller Tv series Ekakata Sub Karanna. (Korean Drama "Remember 2015")

  4. chamara

    elama. tanx. macho love story ekk diyanko uba koran. thun kon love ekk netuwa.denna witarak love karana ekk., korean love patta. ehema ekk hoyala sub karahanko. tanx me katawata.

    1. Anonymous

      Sub ekata galapena link 1k nadda

    2. Boo

      Pahe.ph eken ganna

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. Anonymous

    me kahawa download karaganna widiyak nahane serch kalath enne naha please link ekak denna baida

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. මයිකි

    පට්ට කතාව. තැන්ක්ස් . තව අලුත් එකක් කරහන්කො කොරියන් එකක්. ලව් ස්ටොරියක් නම් පට්ට

  10. Vidanaarachchi

    Aluth drama ekakth sub dennko balagena innwa

  11. Kasun

    Memorist drama ekt sub dennako.

  12. Anonymous

    Thanks

  13. Jayasri

    mata kiyannako kohomada meka download kare kiyala. mama download karapu okkoma epi tika 480p. mata oone 720p or 1080p. please kiyanna

  14. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  15. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.