Watch Trailer

Breathe: Into the Shadows [S02 : E06] Sinhala Subtitles | ඔහුගේ අවාසනාවන්ත රැය [සිංහල උපසිරැසි]

ඔව් නොහිතපු විදිහට J කබීර්ට කොටු වෙලා තිබ්බා. ඒ ෂර්ලි එක්ක කතා කර කර ඉද්දි. කවුද මේ පාවාදීමට හේතු වුණේ? වික්ටර්ද? බලපු අය දන්නවා ඇති. කොහොමහරි අවිනාෂ් නොහොත් J ව අත්අඩංගුවට අරන් එන ගමනේදී ප්‍රාදේශීය පොලිසියෙන් කබීර්ට බාධාවක් එල්ල වුණා දකින්න ඇති. ඒ බාධාව හින්දම කබීර්ට එදා උසාවි නියෝගයක් නැතුව අවිනා…

ඔව් නොහිතපු විදිහට J කබීර්ට කොටු වෙලා තිබ්බා. ඒ ෂර්ලි එක්ක කතා කර කර ඉද්දි. කවුද මේ පාවාදීමට හේතු වුණේ? වික්ටර්ද? බලපු අය දන්නවා ඇති. කොහොමහරි අවිනාෂ් නොහොත් J ව අත්අඩංගුවට අරන් එන ගමනේදී ප්‍රාදේශීය පොලිසියෙන් කබීර්ට බාධාවක් එල්ල වුණා දකින්න ඇති. ඒ බාධාව හින්දම කබීර්ට එදා උසාවි නියෝගයක් නැතුව අවිනාෂ්ව ඒ ප්‍රදේශයෙන් එලියට ගන්න බැරි වෙනවා. ඉතින් අවිනාෂ්ව තාවකාලිකව ඒ ප්‍රදේශයේ තියෙන බන්ධනාගාරයට දානවා. හැමදේම අපිටත් මීටර් වෙන්න ගන්නේ ඊට පස්සේ. මේ හැමදේම අවිනාෂ්ගේ සැලසුමේම කොටසක්. මොකද කිව්වොත් ඊළඟ ගොදුර ඉන්නේ මේ බන්ධනාගාරය ඇතුළෙමයි. ඒ ගැන මුකුත් නොදන්නා කබීර් ඇතුළු පිරිස තමන් ඉතිරි රාවන් ඔලු ටික බේරගත්තා කියන හැඟීමෙන් සතුටු වෙන්න ඇති. ලොකු ලොකු සිද්ධි ගණනාවකින් පස්සේ තීරණාත්මක දෙයක් සිද්ධ වෙන්න ගන්නවා. ඒ තමයි කබීර් තීරණය කරනවා මේ හැමදේම මාධ්‍ය හමුවේ කියන්න. මොකද, ඉතුරු වෙලා ඉන්න අයගේ ගැලවීම වෙනුවෙන් වෙන කරන්න දෙයක් තිබ්බේ නැති නිසා.

හරි එහෙනම් මේ කොටසත් අරන් බලන්න. ඊළඟ කොටසත් අරන් හනික එයි කවුරුත් හරි. අවසන් කොටස් දෙක එක්කත් එකතු වෙන්න කියලා ඉල්ලා සිටින ගමන් මං මේ කතාමාලාවෙනුත් සමුගන්නවා. හැමෝටම ජයවේවා..

 

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,149 downloadsDownload Breath-Into-the-Shadows-S02-E06-Sinhala-Subtitles.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,149 downloadsDownload Subtitles21 KB

8 comments

  1. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි සිසිත සහෝදරයා!

  2. nisa

    sub akata thnkzzz

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥

  5. Chandima

    Thanks Sub ekata..Ilaga Episode Ekath Ikmanata Denna Saho..Jayawewaa..

  6. Kushan

    Sub akta thanks

  7. sahangayantha

    Thanks a lot saho sub ekata

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.