Watch Trailer

1899 [S01 : E01] Sinhala Subtitles | අතුරුදහන් වූ නෞකාව සොයා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් බලාසිටි කතාමාලාවක පලමුවෙනි කතාංගයයි. මේ කතාමාලාවේ යම් විශේශත්වයක් තියෙනවා එනම් මෙය නිර්මාණය කරන්නේ Dark කතාමාලාව නිර්මානය කරපු Baran bo Odar සහ Jantje Friese දෙදෙනා වීම. ඩාක් බලපු අයට හිතාගන්න පුළුවන් ඇතිනේ මේ කතාවත් කොහොම එකක් වෙයිද කියලා. මේ කතාමාලාව නිර්මාන…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් බලාසිටි කතාමාලාවක පලමුවෙනි කතාංගයයි. මේ කතාමාලාවේ යම් විශේශත්වයක් තියෙනවා එනම් මෙය නිර්මාණය කරන්නේ Dark කතාමාලාව නිර්මානය කරපු Baran bo Odar සහ Jantje Friese දෙදෙනා වීම. ඩාක් බලපු අයට හිතාගන්න පුළුවන් ඇතිනේ මේ කතාවත් කොහොම එකක් වෙයිද කියලා. මේ කතාමාලාව නිර්මානය කරන බවට ඔවුන් මුල්ම ඉගිය ලබා දුන්නේ 2018 වසරෙදී. මේය නිකුත් වෙන්නේ 2022 නොවැම්බර් 17 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහායි. මේ වනවිට මෙයට IMDb 8.4 සහ කුණු තක්කාලි 79% ඉහල අගයක් ලබාගැනීමට හැකිවෙලා තියෙනවා.

පලමු කොටස ගැන කෙටියෙන් මතක් කළොත්, මෙහි කතාව යන්නේ නිව්යෝක් බලා පිටත් වෙන නැවක් වටා. එම නැවේ විවිදාකාරවූ මිනිසුන් සිටිනවා. එක එක පැලැන්ති වල අය. මේ නැව අයිති සමාගමේක තව නැවක් අතුරුදහන් වෙලා තියෙනවා මාස හතරකට කලින්, ප්‍රොමීතියස් කියලා. මේ නැවට හරියටම වෙච්ච දේ කවුරුවත්ම දන්නෙ නෑ. ගොඩක් අය සැක කරන්නේ නැව ගිලිල කියායි. ඒත් මෙසේ ඉන්න කොටයි මෙයාලට සංඥාවක් එන්නේ වෙන නැවකින්. ඒ සංඥාවට අනුව ඒ ප්‍රොමීතියස් නැව කියලා නාවිකයෝ සැක කරනවා. ඒ සංඥාවෙම ඇතුලත් වෙනවා ඒ නැව පිහිටි ඛන්ඩාංකත්.

මෙතැන් පටන් ඔයාලට නරඹලාම දැනගන්න මං ඉඩ හරින්නම්. මොකද පලවෙනි කොටසනේ ඔයාලට දැනගන්න පුළුවන් වෙයි මේ නැවේ ස්වභාවය, එහි සිටින මිනිස්සු ගැන එහෙමත්. එහෙනම් දෙවෙනි කොටසෙන් හමුවෙන තෙක් මං සමුගන්නවා. ජයවේවා!


 

     

Due to copyright issues, We no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි PSA – WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
[ ඉංග්‍රීසි සහ තවත් විදෙස් භාෂා කිහිපයකින් මිශ්‍ර වශයෙන්
දෙබස් අඩංගු පිටපත පමණක් ඩව්න්ලෝඩ් කරගන්න ]

19,673 downloadsDownload 1899-S01-E01-New.zip1.2 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

19,673 downloadsDownload Subtitles1.2 MB

47 comments

  1. Anonymous

    Thanks ඔලීව

  2. Anonymous

    Thanks sub ekata

  3. Asanga kb

    thank you wewa ehenam...

  4. lakmal

    thanks sub ekta

  5. මසියා

    රවිදු ට දිපං බං සබ් එක කරන්න,

  6. ශශී ඩී.ජාගොඩ

    ❤️

  7. Spider

    font side eka tikak wadi karanna

  8. Spider

    font side eka tikak wadi karanna thanks

  9. Anuja Lakshitha

    thanks ayye sub ekt

  10. Nadeesha Nethmal

    ෆොන්ට් සයිස් එක ලොකු කරන්න. Thank You
    ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.

  11. shan

    Idx sub da ?
    Font size wadi kre ndda thma?

  12. Sanuk

    Thanks for the Sub

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ...
    මේක දෙනකල් තමයි බලන් හිටියේ...
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු...
    ජය

  14. chanchun

    ithuru epi tikath ikmanata denna.......

  15. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  16. Dasun dammika

    thanks very mutch bro...ilaga kotasenuth hamu wemu..good luck

  17. sampe

    baiscope ekenuth dan horakam karala sub danawada ban. ubalagen horakam karanawakiyala idx denawa kiwwa neda

    1. Lakindu R

      idx dunnata ewa kadanna puluwan, baiscope kawadaawath horakam karala sub daanne naha machan

    2. sampe

      මම දැක්ක විදියටනම් cineru එකට සඳමින් හර්ෂන කියල පොරක් මේ සබ්එක කරේ. ඒකම තමා බන් මේ දෙකම අරන් බලහන්. මේක බයිස්කෝප් වැටුනෙ ඊට පැය 12කටත් පස්සෙ

    3. විමා

      දැක්ක විධිය නෙමෙයි, හරි දේ කියන්න. විශේෂයෙන්ම මෙහෙම දෙයක් කියනකොට. :) ඔය කියන සයිට් එකෙන් උස්සල දෙනවට වඩා හොඳයි ගුගල් ට්‍රාන්ස්ලේට් කරල දෙනව. ගුගල් ට්‍රාන්ස්ලේට් කරන්න එපා කිව්වම ඇයි මොකක්ද වැරැද්ද කියල අල වැරැද්ද පෙන්නුවම එහෙනම් සබ් කරන්න බැහැ කියල ගිය අය තමා ඕවා කරන්නේ. බයිස්කෝප් එකේ විමා මෙහෙම කිව්වා කියල බය නැතුව ගිහින් කියපන් ඔය ඕන තැනක. ඒ අය එවපු සබ් මගේ මේල් එකේ තාම තියෙනව, මේල් වලින් කතා කරපුව තවම තියෙනව, ෆේස්බුක් එකෙන් පෞද්ගලිකව පැහැදිලි කරපුව තවම තියෙනව. :)

      උස්සල කියල නිකම්ම නොකියා, ඔප්පු කරන්න.

  18. Lakindu R

    IDX ඒවත් කඩන්න පුළුවන් රත්තරන්ලා..

    මේ සබ් උස්සන හොර හැත්ත එපා කරෝනවා නේද උඹලට

    1. Kalana Denuwan

      අඩෝ JSB එකෙන් IDX ඒවා කඩනවා අන්න. පොඩ්ඩක් බලහන් මේ ගැන ඇඩ්මින්ලට කියලා.

  19. භනු

    IDX දාල බලන්න බැ බන් පට්ට කැතයි ඒ නිසා srt තියන එකකින් downoad කරනවා . ඒකෙන් වෙන්නෙ ඔයාල මහන්සියෙන් හදන එකේ කොලිටි බහින එකයි . පයිරට් lk එකේ srt තියන නිසා එකෙන් තමා ඩොව්න්ලොඩ් කරන්නෙ sorry බන් ...

    1. විමා

      ඒක ඔයාගේ කැමැත්ත ඉතිං නේද ?
      ලස්සන, නිවැරදි සබ් එකකුත් හොයාගන්න සුභපැතුම්. :)

    2. S.Soysa

      C.Neru Eke thiye SRT eka Me episode walama Eka supiri.

    3. Shehan

      වීඩියෝ එක ප්ලේ වෙන්නෙ නැත්තෙ මගෙ විතරද.. ?? ඇයි ඒම වෙන්නෙ ඔක්කොම ඩවුන්ලෝඩ් කරත් එක්ක..

    4. Anonymous

      පයි රේට්.ගැලපෙනම නම.කැමති එක්කින් අරගෙන බලපං ඉතිං.සබ් එක තේරෙන්නෙ නෑ වගේ නං බයිස්කෝප් එකෙන් අරං බලපං.

    5. විමා

      දැන් ඉතිං මේක දෙන්නම් වාලේ දෙන තැනකින් උස්සල දුන්නොත් ඇරෙන්න, ඌට දෙන්න වෙන්නෙත් මේ කැතයි කියන සබ් එක තමයි ඉතිං :D

    6. Anonymous

      මම නිකමට බයිස්කෝප් එකේ සබ් එක්කුයි download කරල බලන්න හැදුවා.pirate eken download කරන්න හදද්දි same file already available on your device.අතේ මාට්ටු ඉතිං

    7. භනු

      අඩෝ ඔව් බන් සබ් තේරෙන්නෙ නෑ . දැන් ඉතින බය්ස්කොප් තමා බලන්නෙ සොරි හිත රිදුනනම්

  20. STGLIYANAGE

    sub eka screen ekke phalata wela ne penne.front ekath loku wadi eka hadanna barida :(((((((((

  21. ishan

    good job

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  23. Sandeep Madushan

    Best subtitles site ever.. all the best

  24. Anonymous

    බොහෝ ම ස්තුතියි අපි වෙනුවෙන් මේ කරන සේවයට. ජය වේවා බයිස්කෝප් සෙට් එකට. ලංකාවේ අපි උනු උනුවෙම මේ දේවල් බලන්නෙ ඔයාලා මේ දෙන සබ් නිසයි. ඇත්තටම ආඩම්බරයි ඔයාලා ගැන. ජයෙන් ජය ම වේවා...

  25. Amila Gihan

    Sub 1ta thanks sagor.!!

  26. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  27. Ruchira

    Thanks for the sub!!!!!

  28. Dewadithya

    Thanks for Sub!

  29. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  30. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  31. Anonymous

    Thanks Brother

  32. Nipuni Madhushani

    මේ sub එක අපේ TV එකේ play වෙන්නෙ නෑ. SRT වලින් දෙන්න පුලුවන්ද?

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. mindika

    Thanks !!!

  35. mindika

    sub ඩැඩ කරන්නේ නෑ නෙ. විසදුමක් තියෙනවද

    1. විමා

      සබ් එක ඩව්න්ලෝඩ් වෙනවා අවුලක් නැතුව
      සබ් එක ප්ලේ වෙන්නේ නැත්නම්,
      මොබයිල් එකෙන් නම් mx ප්ලේයර් එක දාගන්න.PC හෝ ලැප් එකකින් නම් බලන්නේ, Km හෝ මිඩියා ප්ලේයර් ක්ලැසික් කියන ප්ලේයර් දෙක දාගෙන බලන්න.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.