තව දිස්ත්‍රික්ක 4කම බයියා ජීගෙ ජාවාරම් නැවතත් පටන් ගත්තා. ඒ අතරෙ බයියා ජී ව්‍යාපාරිකයින්ගෙන් රැස්වීමක් කැදවනවා. ඔවුන්ගෙන් ඉල්ලන්නෙ මැතිවරනයට ආධාර කර්නවා වෙනුවට CM හට උදව් කරන ලෙසයි. එතෙන්දි භයියා ජී මුන්නාට බාර දෙනවා තීරනයක් ගන්නට. එයට විරුද්දව කතා කරන අයෙකුට මුන්නා වෙඩි තියනවා. ව්‍යාපාරිකයින්ව බයි…

තව දිස්ත්‍රික්ක 4කම බයියා ජීගෙ ජාවාරම් නැවතත් පටන් ගත්තා. ඒ අතරෙ බයියා ජී ව්‍යාපාරිකයින්ගෙන් රැස්වීමක් කැදවනවා. ඔවුන්ගෙන් ඉල්ලන්නෙ මැතිවරනයට ආධාර කර්නවා වෙනුවට CM හට උදව් කරන ලෙසයි. එතෙන්දි භයියා ජී මුන්නාට බාර දෙනවා තීරනයක් ගන්නට. එයට විරුද්දව කතා කරන අයෙකුට මුන්නා වෙඩි තියනවා. ව්‍යාපාරිකයින්ව බයිය ජී ගෙ පැත්තට හරවගන්නවා. ඒ අතරෙ මුන්නාව මුන ගැහෙන ශරද් දෙන්නත් එක්ක එකතු වෙලා ගුඩ්ඩුව මරන්න ප්ලෑන් කරනවා. අන්තිමේදි ගුඩ්ඩු සහ ශරද් හමුවුන වෙලාවෙදි වෙඩි හුවමාරුවක් සිද්ද වෙනවා. ගුඩ්ඩුගෙ ඇඟ උඩට පෙට්ටි ගොඩක් පෙරලල හිර කරලා, ශරද් සහ මුන්නා පැනල යනවා. අද එතැන ඉඳන්.

රොබින්ව හම්බ වෙන්න එන ගෝලු හොඳ ගනු දෙනු කාරයෙක් අල්ලල දෙන්න කියල රොබින්ගෙන් ඉල්ලනවා. බිහාරයෙන් ආපු කෙනා ගැන කතාවට ආවත් හදිසියෙම ගුඩ්ඩුගෙන් එන කෝල් එක්ක් නිසා ගෝලුට ගුඩ්ඩු ලගට යන්න වෙනවා. මුන්නා සහ ශරද් එකතු වෙලා කරපු කලබගෑනිය නිසා බයියා ජී කේන්තියෙන් ඉන්නෙ. මුන්නව ආයෙත් ඡන්ද වැඩ ගැන බලන්න යවනවා. මේ අතරෙ බයියා ජී ගෙ තුවක්කු පුරවපු ට්‍රක් එකක් බිහාරෙදි ත්‍යාගි කියල කෙනෙක් අල්ලගන්නවා. එතන ඉඳන් මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

5,371 downloadsDownload MP-S02-E05.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank


GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,371 downloadsDownload Subtitles23 KB

6 comments

  1. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Anonymous

    Thnx for sub ...❤️

  4. Anonymous

    Thanks

  5. Kushan Madhuwantha

    mona boruwakda me karanne oyala..me subtitle english ekak..sinhala nemei..minissunta boru karanna epa

  6. Sahan Gayantha

    thank you very much for the sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.