“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ පළ වුණු ලිපියකින්. ඒ ලිපිය නිසාම anime එකට ආස වෙලා Haikyuu බලන්න ගත්තා. බැලුවාට පස්සෙයි තේරුණේ මේ anime එකේ වටිනාකම. මේ වගේ කතාවක් විශේෂයෙන්ම වොලිබෝල් ජාතික ක්‍රීඩාව වන අපේ වගේ රටක් දැනගන්න, ඉගෙන ගන්න ඕනේ නේද කියල…

“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ පළ වුණු ලිපියකින්. ඒ ලිපිය නිසාම anime එකට ආස වෙලා Haikyuu බලන්න ගත්තා. බැලුවාට පස්සෙයි තේරුණේ මේ anime එකේ වටිනාකම. මේ වගේ කතාවක් විශේෂයෙන්ම වොලිබෝල් ජාතික ක්‍රීඩාව වන අපේ වගේ රටක් දැනගන්න, ඉගෙන ගන්න ඕනේ නේද කියලා අවංකවම හිතුණා.

Haikyuu (හයික්‍යූ) කියලා ජපන් භාෂාවෙන් කියන්නේ වොලිබෝල් ක්‍රීඩාවට. ඔව් මේක වොලිබෝල් ගැන කතාවක්.

හැබැයි, අපෝ ක්‍රීඩා සම්බන්ධ ඇනිමේවලට ආසා නෑ, ඇක්ෂන් තියෙන අභිරහස් තියෙන ඇනිමේවලටයි ආස කියලා මේක අතහැරලා දැම්මොත් නම්, ඒක කරගන්න ලොකු පාඩුවක්.

මේ ලිපිය ලියන මමත් ලොකු වොලිබෝල් රසිකයෙක් නෙවෙයි. ඉඳලා හිටලා ටීවි එකෙන් නැත්නම් නිවාසාන්තර තරඟ වලදි වොලිබෝල් තරඟ බලලා තිබුණට ඒ පිළිබඳ හරිහමන් දැනුමක් නෑ. නමුත් කවදා හරි දවසක කණ්ඩායම් ක්‍රීඩාවක් කරලා තියෙන කෙනෙක් නම්, මේකේ පෙන්නන සමහර සිද්ධි ඒ විදියටම වෙලා තියෙනවා වගේ දැනේවි.

ඉතාමත් රියලිස්ටික් නැත්නම් තාත්වික ඇනිමේ සීරීස් එකක් විදියටයි මෙය ලොව පුරා ජනප්‍රිය. ඔව් ලොව පුරාම… Haikyuu කියන්නේ උන්මාදයක්. ලොව පුරා වොලිබෝල් උන්මාදයක් ඇති කරපු සීරීස් එකක් තමා මේක. සාමාන්‍යයෙන් ලොව ජනප්‍රිය ක්‍රීඩා අතර ඉහලින් තියෙන්නේ ෆුට්බෝල්, ටෙනිස්, බාස්කට්බෝල්, ක්‍රිකට් වගේ ක්‍රීඩාවන්නේ. වොලිබෝල් තියෙන්නේ ඊට ටිකක් පහල ස්ථානයක. ඉතිං වොලිබෝල් වලට Haikyuu තුලින් ඇති කරපු තල්ලුව එසේ මෙසේ එකක් නම් නෙවෙයි.

දන්නවද 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ජපානය තරඟ කරන වොලිබෝල් තරඟ අතරතුර Haikyuu තේමා ගීතය පවා වාදනය වුණා.

Youtube එකේ පොඩ්ඩක් හොයලා බැලුවොත් පෙනේවි ලෝකයේ හොඳම වොලිබෝල් ක්‍රීඩකයින් Haikyuu පිලිබඳ Reaction Videos, Breaking Down Videos ආදිය කරලා තියෙනවා. ඇමරිකානු, රුසියානු, බ්‍රසීල, ආජන්ටිනා වගේ වොලිබෝල් ටීම් එහෙම Haikyuu වල ලොකු රසිකයෝ. ජපාන ටීම් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ.

කතාව ගැන බැලුවොත්, මෙහි ප්‍රධාන චරිතය තමයි ශෝයෝ හිනාටා. තැඹිලි පාට කොණ්ඩයක් හිමි ටිකක් මිටි පුද්ගලයෙක්. ඔහුගේ එකම ආසාව තමයි දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක් වන එක. නමුත් ඔහුගේ උස ඔහුට ලොකු බාධාවක්. ඒත් ඔහුට තියෙනවා කලාතුරකින් දක්නට ලැබෙන එක දක්ෂතාවයක්. ඒ මොකක්ද කියලා anime එකෙන්ම බලා ගන්නකෝ. ඒ දක්ෂතාව වැඩි දියුණු කරගෙන කරසුනෝ උසස් පාසලේ වොලිබෝල් කණ්ඩායමේ සමාජිකයින් සමඟ තමන්ගේ හීනය කරා යන ගමන ගැනයි මෙහි ඇතුලත් වෙන්නේ.

 

මේ Haikyuu සීරීස් එකේ විශිෂ්ඨ වීමට තව හේතුවක් වන්නේ, තරඟවල තියෙන intense එක, thrill එක වගේම ක්‍රීඩකයන්ගේ චින්තන රටාවන්, ඔවුන්ගේ මොරාල් එක ආදිය හරි ලස්සනට තිරය මත මවලා පෙන්නන නිසයි.

වොලිබෝල් කියන්නේ වේගවත් ක්‍රීඩාවක්. ගෙදර ටීවි එකෙන්, නැත්නම් ප්‍රේක්ෂකාගාරයේ වාඩි වෙලා ඉන්න අපිට ඒ වේගවත් බව එතරම් තදින් නොදැනෙන්න පුළුවන්. නමුත් මේ ඇනිමේ එක නැරඹුවොත්, ඔබ මින්පසු වොලිබෝල් තරඟයක් නරඹන විට, ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන දෙපාරක් හිතාවි. ඔවුන් කරන කැපවීම, ඔවුන්ගේ උපාය මාර්ග, ඔවුන්ගේ ශරීර හැසිරවීම් ගැන ඔබ පුදුම වනු නොඅනුමානය.

———————————————————————————————–

~ 25 කොටස ~ තුන්වෙනි දවස ~

අද තරඟාවලියේ තුන්වෙනි දවස

අඕබා ජෝසයි සහ දිස්ත්‍රික්කයේ දක්ෂතම කණ්ඩායම ලෙස හඳුන්වන ශිරටොරිසවා අද අවසාන මහා තරඟය ක්‍රීඩා කරනවා. දිනන කණ්ඩායම මියාගි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික තරඟාවලියට යනවා.

එතකොට කරසුනෝ? ඔවුන්ගේ අභියෝග ඉවර නෑ. අන්තර් උසස් පාසල් ජාතික තරඟාවලියට යන්න නොහැකි වුණත්, ඔවුන්ට තව අවස්ථාවක් නුදුරේදීම එනවා. ඒ තමයි වසන්තකාල ජාතික තරඟාවලිය. දිස්ත්‍රික්කවල හොඳම කණ්ඩායම්වලට පමණක් යෑමට අවස්ථාව හම්බෙන නිසා, මෙහිදීද දිස්ත්‍රික්ක මට්ටමින් තරඟ පවත්වා දක්ෂ කණ්ඩායම් තෝරාගත යුතුය.

අඕබා ජෝසයි සමඟ තරඟයේ වුණු අඩුපාඩු හැමදේම හදාගෙන එළඹෙන තරඟාවලියට මුහුණ දීමයි කරසුනෝ බලාපොරොත්තු වෙන්නේ.

———————————————————————————————–

මෙයින් එහෙනම් හයික්‍යූ පළමු සීසන් එක අවසාන වෙනවා. එක්කෙනෙක් හෝ හයික්‍යූ නිසා, මේ උපසිරැසි නිසා inspire වුණා නම්, ක්‍රීඩාවට, වොලිබෝල්වලට ඇල්මක් ඇති වුණා නම් මම බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. කොටස් 25ක් පුරාවට මේ සමඟින් රැඳීහිටපු හැමෝටම ගොඩක් ස්තූතියි.

‘ ඉගිලෙන්න – 飛べ ‘

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,880 downloadsDownload HKU-S01-E25.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,880 downloadsDownload Subtitles14 KB

56 comments

  1. spider

    sub ekata thaks puluwannam stranger things okata sub karannako

  2. Anonymous

    stranger things s04 ekata sub oni

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Dark

    Season 2එකට සබ් එක දෙන්නේ නැද්ද?

  5. Anonymous

    Thanks jayawewa....!

    1. sandeepa

      Season 2tath sub onaa

  6. Shehan Avishka

    thanks sub ekata.season 2 oone

  7. Vihanga

    oya hinda Season 4ma baluwa pissuwak kala meka math vollyball gahanna one kiyala aswak awa ekata pin

  8. Das

    Sub eka supiri.volleyball walata puduma asawak awe meka balalal.....season 2 ikmanin denna..

  9. Anonymous

    s2 dannako ikmanata plz

  10. Anonymous

    Sub eka supiriyata thibba season 2 ekatah sub dennako plz

  11. MaaLiK (මලියා)

    අඩෙ මේකෙ සීසන් 2ත් දාහන්කෝ ඉක්මනට...

  12. sanidu shalith

    පට්ට S02 එකෙත් Sub ඕනේ❤️

  13. Anonymous

    Season 2 ekata sub dendako plzzzz

  14. Anonymous

    Season 2 ekata sub dendako ikmanata plzzZz

  15. podda

    thanks sub ekaata!!!!!

    season 2 ekata sub denakan balan innawaaaaa

  16. Thamanna

    S2 sub dapn bokka

  17. Sandaru Nimsara

    සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි.මේකේ S 2 එකත් අරන් එමු.දැනට වැඩි දෙනෙක් බැලුවේ නැති වුනට ඉස්සරහට මේක ගොඩ දෙනෙක් බලයි❤️

  18. Anonymous

    Ane season2 dennako plzzz

  19. sajana

    suppb.anit season tikt denn.

  20. sahan ishara

    s2 oniiiiii

  21. Anonymous

    S2 dan nadda sago taggala dannako plz

  22. Anonymous

    Season 2 daannakooo

  23. Anonymous

    Season 2 eka dennako

  24. Anonymous

    Season 2 plz

  25. Nethini123

    කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තූතියි. අනිවාර්යයෙන්ම දෙවනි සීසන් එකත් ලබාදෙනවා. ආයිත් පාරක් ස්තූතියි හයික්‍යූ එක්ක රැඳී සිටියාට...

    1. Anonymous

      Kawadda ane danne taggala dannako plz

    2. Anonymous

      iknata dennnada......

    3. Lucifer

      Season 2 thama nadda

    4. Tharuu

      Asawen Balan Ena Eka Anime Ekakawath Sub Na Meketh Season 02 , 03 , 04 Walata Sub Naa

    5. Anonymous

      Puluwn ikmnta dnnko

    6. Anonymous

      Anee akke plz sub tika dennakooooo

    7. Menura

      Season 2, 3, 4 th sub dennako

    8. Thanusha Hiran

      Season 2 sub eka denne nadda

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Anonymous

    next season tikath sub denna...

    1. Tharindu Bro

      Ithuru session tiketh sub denna

  28. senira keshan

    season 2,3,4 subtitles will you be published?

  29. Anonymous

    Ithuru season walath sub eka Danna. Thanks

  30. Anonymous

    sesason 1 ekanam supiri.....sub ekath hodata thibba season 2eke sub 2023 diwath denawada puluwan ikmanata denna aiyyooo.....supiri animation tv seriyas ekak.........

  31. Lucifer

    Season 2 benne nadda

  32. Akash

    Season 2 benne nadda

    1. Anonymous

      Mchnlaa season 2 walath sub dnnko oylge sub niymtama thiyenw season 4k thiyenw puluwn ikmnta dnnko

  33. Akash

    Season 2 ikmanatama one

  34. LUCIFER

    හයිකියු SEARIS EKE S2 EKATA SUB GANNA BANE EKA AIN KARALADA THIYENNE

  35. Anonymous

    Haikyuu season 2 3 sub nne dnn baid

  36. Anonymous

    Ane season 2 dannako ikmanata.meka balanne nathuwa inna bee dn.

  37. Anonymous

    Season 2 eke sub tikath danna ❤️

  38. Heshan

    Ko season 2 sub ne ne

  39. Thanusha Hiran

    Season 2 sub eka oneeeee ❤️‍❤️‍❤️‍❤️‍ aniwaren dennooooo

  40. Kavindu

    season 2 sub oneee..

  41. W.D.Fernando

    season 2 eka dennako

    1. Chinthaka

      Ai Season 2 subtitles danne natte

  42. W.D.Fernando

    meka godak lassanayi season 2 dennako

  43. B.G nipun sathsara

    ade meka patta season 2 eke sub denna ko
    puluvan ikmanata

  44. Anonymous

    Ado season 2 one

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.