Aiyyaa (2012) Sinhala Subtitles | ඉරණම්කාරයා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම ආයෙත් ආව අලුත්ම බයිස්කෝප් එකක් ඇරන්. මේ පිච්චර් එකෙත් හොඳ කොපියක් ආවෙ ඊයේ. ආපු ගමන් ඔයාලට සිංහලෙන්ම රසවිඳින්න මම සබ් එකත් සිංහලට හැදුව ඔන්න.
මේක මේ අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ රිලීස් වෙච්ච රානි මුඛර්ජි රඟපාන ලස්සන බයිස්කෝප් එකක්. Sachin Kundalkar තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේක ගෙතෙන්නෙ මීනක්ෂි කියල මරාති කෙල්ලෙක් වටා. මෙයා කොලේජ් එකක පුස්තකාලයක් බාරව තමයි ඉන්නෙ, ඉතින් මෙයාට කල වයසත් හරි නිසා එයාගෙ ගෙදරින් මෙයාට කසාදයක් කරල දෙන්න කට්ටිය හොයන්න ගන්නව හෝ ගාල. ඒත් වැඩේ කියන්නෙ මෙයාගෙ ගතිගුණ වලට එයාට කොල්ලෙක් හොයන එක පුදුම තරම් අමාරු වැඩක් වෙන එක.
කොහොම හරි මෙයාටත් හිත යන කොල්ලෙක් ඉන්නව. එයා තමයි සූර්යා. හැබැයි මේ කොල්ලා තමිල්නාඩුවේ දෙමල කොල්ලෙක්. ඔය අතරෙ මීනක්ෂිට මංගල යොජනාවකුත් එනව. ඉතින් ජීවිතේ ඉරණම් කාරයා තමන්ට ඕන විදියට තෝරගන්න කරන සුන්දර උත්සාහයක් වටා ගෙතිච්ච ලස්සන බයිස්කෝප් එකක් මේක.
එහෙමනම් ඔයාලම මේ ෆිල්ම් එක බලන්නකෝ ඉස්සරහට මොකද වෙන්නෙ බලන්න.
ආයෙත් බයිස්කෝප් එකකින් හමුවෙමු. එතකන් හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා වලංගු වේ.
5206 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-11-11
Thanks a lot saho sub ekata
Thanks ……………..good luck ……………….
Thank you
Aiyo meka download wenne nene…..
meka downlod karanne kohamda,,,
ගොඩක් ස්තුතියි………..!!!!!
නියමයි යාළුවා. මේ විදියට හැමදාම අළුත් ෆිල්ම් වලට සිංහල උපසිරැසි දෙන්න. සදා ජය…………..
maxx wadak mchoo..ela ela
Nic Wrk…….saho..obata jaya weva..puluwannam Jab Tak Haai Jaan hoda copyak sub ekka apita denna…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
බොහොම ස්තුතියි සහෝ.ජයවේවා
හිනදි එකක් ළගදි බැලුවෙම නෑ. මේ වගේ අලුත් එකක් බලන්ඩ උස්සාහයක් දාලා බලන්ඩ ඕනෑ තුති සහෝ. ජය!
රානි අක්කා ඉන්න නිසා නොබලා බෑනේ. බලමුකෝ.
ස්තුතියි
It’s a great work….You have done it well….Many thanks….accept my regards…
very good work. congratulations and best wishes for future work
tnx for the nice movie!!
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
රානි මුඛර්ජි ඉන්න එකක් නම් ඉතින් අනිවා ලස්සන එකක් තමා….. 🙂 රානි මුඛර්ජිගේ හොදම ෆිල්ම් එක තමා Black…… 😀
sub walata thanxx
එල එල මචන්
Thanks macho apu gaman dunnata
ela ela digatama hindi balanna puluwa
Many thanks
Thanks machan..puluwan nam Gangaster hindi film ekatath sub dennako..sinhala sub ekka balanna watina film ekak
machan oyalata godak thanks
මේක දෙමල එකක් නෙවෙයි නේද?
බොහොම ස්තූතියි උපසිරැසි වලට
ජයවේවා!
meka harima lassana movie akak cam copy akak mama baluwa meka th aragannawa go
maxxa..thank you sub ekata 🙂
ඕකේ තියන Sava Doller කියන සිංදුවට මම මාර Love 😀
ela
Thanx…
Thaandavam
Oru kal Oru Kannadi film wala sub dennako
නියමයි ලක්ෂාන්.උඹ සබ් දෙනව නිකං වෙඩි වගේ.දිගටම දෙන්න ඕනි හොඳේ.පොඩි කොපියටත් ගොඩක් පිං.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!
අප්පා …. ඔය තියෙන්නේ? ඔහොම යං ඔහොම යං. ස්තුතියි යටිවැල්ල සහෝ.
thanks machan
thankuuuuuuuuuuuuuuu so much … i was waiting for this movie :)))))))))))))))))))
Thanks
උපසිරැසි වලට බොහොම ස්තූතියි …දිගටම හොද මුවි වලට සබ් දෙන්න..
මරැ හ……
එල මචං
ජය පතනවා ඔයාගේ සබ් වැඩේට 🙂
thanks
නියමයි ඔහොම යන් කොල්ලෝ
ෂා මෙයත් වැඩේට බැහැලා නේ,,නියමයි නියමයි මචං
Thanks…
sub dunna aka nam maxxxa bro
එලම කිරි කොල්ලෙක් ලක්ෂාන් කියන්නේ හිතනකොට දෙනවා නේ සබ් ඔන්න ඔහොමයි ඉන්න ඕනේ ජයම වේවා සබ් ගහන ඔය දෑතට
අනිවා බලනවා,,ජය වේවා සහෝ
ela machan.. onna mamath gaththa.. ikmanatama balanna one.. thanx machan sinhala subwalata…
ela thnxz
ලක්ෂාන් සහෝගේ සබ් සුපිරි…ඔයා නියමෙට දානවා..තවත් සබ් දෙන්න ඔයා නියමයි
නියමම වැඩ්ඩේක් නේ කොල්ලා සබ් දෙනවා සෝ ගාලා/////
Thanks
meka enakanne deiyooooooooooo mama balagena hitiye.thanx lakshan koluwo.me karana upakara walata
නියමම කතාවක් සබ් එක්කම ගෙනාවා එකට පින් සහෝ තව තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!!!
ජය වේවා ලක්ෂාන් මචං ඔයාත් පට්ට නේ දෙනවා හො ගාලා 🙂
hindi akakta sub dunna akata thanks 😀
නියමයි මචන් හින්දි එකක් නම් ඉතින් අතාරින් නෑ ස්තුතියි උපසිරෑසියට
thxxxbro
Thnx
podi size ekatai sbatai dekatama pin
ස්තූතියි.හොද ෆිලම් එකක් වගේ සබ් නැත්තං ඉතිං කෙහේ තේරෙන්නද
patta lokka niyama eka
thanx machan
Thankss
මෙක නියමම කතාවක් මචෝ
ජය වේවා,මරු
Niyama kollekne oya machan agaya karanawa wadey
ස්තුතියි.
එල එල මචන්
නියමයි ලක්ෂාන් සහෝ..
දිගටම හොද මුවි වලට සබ් දෙන්න..
ඔන්න මෙකත් ගන්නවා
ජය වේවා..!
Jaya wewa macho
එල එල සහො නියමම හින්දි එකක් වගේ.
Ela machan
Thanks kollllaaaa
Thanksss