ඔන්න යාළුවනේ එහෙනම් මම තුන්වෙනි කොටසත් අරගෙන ආව.. මුලින්ම කියන්න ඕන පහුගිය කොටස් වලට අදහස් දක්වපු සියළුම දෙනාටම ස්තූතියි කියල.. මම ඒ අදහස් ගොඩක් අගය කරනව. ඔයාලගෙ අදහස් තමයි අපිට මේක කරගෙන යන්න ශක්තිය වෙන්නෙ.. ගොඩක් අය කියල තිබුන සතියට උපසිරස 02ක් දෙන්න කියල.. ඇත්තටම මගෙ රාජකාරි වැඩ, පාඩම් වැඩ එක්ක…

ඔන්න යාළුවනේ එහෙනම් මම තුන්වෙනි කොටසත් අරගෙන ආව.. මුලින්ම කියන්න ඕන පහුගිය කොටස් වලට අදහස් දක්වපු සියළුම දෙනාටම ස්තූතියි කියල.. මම ඒ අදහස් ගොඩක් අගය කරනව. ඔයාලගෙ අදහස් තමයි අපිට මේක කරගෙන යන්න ශක්තිය වෙන්නෙ.. ගොඩක් අය කියල තිබුන සතියට උපසිරස 02ක් දෙන්න කියල.. ඇත්තටම මගෙ රාජකාරි වැඩ, පාඩම් වැඩ එක්ක ඒක ප්‍රායෝගිකව ටිකක් අපහසු වැඩක්. ඒ වගේම මේක හුදෙක් සාමාන්‍ය රූපවාහිනි කතා මාලාවක් නෙවෙයි. එක කොටසක් පැය 02කට අධික දාවන කාලයකින් යුක්ත, එක උපසිරැසියක ලයින් 1500-1700 ක් තියෙන(සාමාන්‍ය චිත්‍රපටයක ලයින් 1300-1500ක් වගේ තමයි තියෙන්නෙ), පරිපූර්ණ ඉංග්‍රීසි උපසිරසියක් සොයා ගැනීමේ අපහසු කතාවක්.. ඉතින් මේ ඔක්කොම බාධක මැද්දෙ තමයි හයාත්ගෙයි මුරාත්ගෙයි ආදර කතාව ඔයාලගෙ ලගට එන්නෙ.
ඉතින් මම හිතනව අපේ මේ ප්‍රයත්නයට ඔයාලගෙ සහයෝගය ලැබෙයි කියල. හරි.. පහුගිය කොටසෙ මොනවද උනේ කියල මතකද.. මතක ඇතිනෙ පළවෙනි කොටස ඉවර වෙන්නෙ හයාත්ගෙ හොර අල්ලන්න සුනා Sarte වලට එන කොටසෙන් කියල. සුනා මුරාත්ට හයාත් ගැන කියයි කියල අපි හිතුවත්, කොහොමහරි හයාත්ට පුළුවන් වෙනව සුනාව පාලනය කරගන්න. හැබැයි ඒකට සෑහෙන මහන්සියක් වෙනවනෙ හයාත්. මතක ඇතිනෙ ඉපෙක් එක්ක සුනාව හොයාගෙන එයාගෙ ගෙදරට යනව. සුනා ත් හයාත්ගෙ ඉල්ලීමට අකමැති වෙන්නෙ නෑ. මොකද එතකොට පුළුවන්නෙ එයාගෙ පෙම්වතත් එක්ක එයාගෙ වැඩක් කරගන්න. කොහොමහරි හයාත් ඒ පැත්තෙන් ජාමෙ බේර ගද්දි අනිත් පැත්තෙන් දිදෙම් හයාත්ට ලොකු ඇණයක් වෙනව. දිදෙම් බලන් ඉන්නෙ කොහොමද මුරාත් කියන සල්ලි ගහ හොල්ලන්නෙ කියල.. මතකනෙ මුරාත් හයාත්ව බේරගන්නව දිදෙම් දකිනව.
මේක අවස්ථා දෙකකදීම වෙනව. ඒකෙන් දිදෙම්ගෙ හිතේ ඇතිවෙන ඊර්ෂ්‍යාවේ ප්‍රතිඵලය වෙන්නෙ දිදෙම් ගහන ගැටයකට හයාත්ව අහු වෙන එක. ඒ අස්සෙ මුරාත්ගෙ පුංචි අම්මට ඕන වෙලා තියෙන්නෙ එයාගෙ පුතාව Sarte වල ලොක්ක කරන්න. හැබැයි මුරාත්ගෙ වෙළඳ උපක්‍රම දකින ඩෙර්යාට අවබෝධ වෙනව ඒක නම් ලේසි වෙන්නෙ නෑ කියල. ඉතින් එයා යන්නෙ අයියවයි මල්ලිවයි තරහ කරවන්න. හයාත්ගෙ අරාබි පරිවර්තනය, දිදෙම්ව බේරගන්න ගිහිල්ල අන්තිමේ පොකුණට වැටිල පීන පීන නාන එක.. මේ වගේ සිද්ධි නිසා දෙවෙනි කොටස හරිම රසවත්ව ගලාගෙන යනව. ඒ ඔක්කොම අස්සෙ හයාත්ගෙ අම්ම හයාත්ව හොයාගෙන Sarte වලට එනව. කතාවෙ අවසානයේදි දකින්න ඇතිනෙ අපි කවුරුත් හිතපු නැති විදියට හයාත් කියනව Sarte වලින් ඉල්ලා අස් වෙනව කියල. ඉතින් ඔයාලට අද කොටසෙන් බලාගන්න පුළුවන් වෙයි මේ අලකලංචි වලට හයාත් මුහුණ දෙන විදිහ.
හයාත් Sarte වලින් යන්නම යයිද ?
හයාත්ගෙ අම්මට එයා කොහොම මුහුණ දෙයිද?
මුරාත් දිදෙම්ගෙ බොරුව ගැන දැනගනියිද?
තවත් ඒ වගේ රසවත් සිද්ධි ගොඩක් අද කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන්. අහ්.. ඒ වගේම අද කතාවෙ හයාත් සහ මුරාත් අතර පොඩි තරගයකුත් බලාගන්න පුළුවන් වෙයි. මේකෙදි දෙන්න ඔට්ටුවක් දානව.. මොකක්ද මේ ඔට්ටුව? කවුද දිනන්නෙ කියල බලන්න නම් කතාව බලන්නම වෙනව. එහෙනම් පුරා පැය 02ක් හයාත් මුරාත් ආදර අන්දරයේ තුන්වන දිගහැරුම විදගන්න කියල ඔයාල ඔක්කොටම ආරාධනා කරන ගමන් මම සමුගන්නව. හතරවන කොටසෙන් හමුවන තුරු ඔබ සැමට සුභ දවසක්.. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
4,611 downloadsDownload Ask-Laftan-Anlamaz-E03.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
59 comments
Miyuru Dilanka
shenu samarasinghe
thank u so much........... next episode ekath ekmanata denna........☺☺☺☺☺☺
Nishan Randika
මචන් මේකෙ ඩව්න්ලෝඩ් එක දැම්මෙ නැද්ද තාම
mbx123
thanks For Sub......
Chamath15
Thanxx brother......
Saranga2001
උපසිරැසියට බොහොම ස්තූති සහෝ
Udith
thank uuuuuuuuuuuu
Hasanka1
Thank u.Oyata puluwn welawak sub eka denna mc aulk ne.
Sachinmadushanperera
Sub ekata pattama thanks bro thank you very much. Api dannawa me kathawata sub dena eka amarui kiyala. Eka dana danath api ithin poddak ikman karala illanne katha pattama lassana hinda. Eka nisa ape noiwasilimath bawaya gana samawa illnawa. E wagema next sub ekath oyata puluwan hari ikmanin denna kiyala illna gaman baiscope eka siyalu denawa jaya pathanawa.good luck!!!
Upul Sampath
Thanks a lot for your sub......
TharakaWAS
koi welweda sub 1ka dene kiyala balan hitiye.........Thanks bro....digatama karan yamu...jaya wewa....!!!
prcsb
thanx.sub 1 dnkn hitiyeeeee.⚜☺️⚜
shashini disanayaka
ikmaninma ilaga kotasa aran enna....
Thusitha Suminda
thanks sub akata. kohoma unath kamak na tv ake yanna kalin kotasa denna balannako.
shan devinda
නියමයි සහො. ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දෙන්න.
hashanwijesuriya
Thanks bro... ela... ilaga ekath ikamnta deepan mcho..
hansaka gihan
thnkz සහෝදරයාහ්, පණ බේරලා දුන්නට පිං
Isurusky
thankz lokka....enkam blan htye..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Navod Dilusha ND
Thanks bro...
Dilruk lahiru
Thanx MCN
බුදු සරණයි – දෙවි පිහිටයි..!mnwmadu
Niyamai saho.oyata suba pathanawa.meke season kiyak thiyenawada ??
DasunHasanka
thanks bro
geeganagamage
බොහෝම ස්තුතියි මේ ටීවී සීරියස් එක දෙනකම් අපේ ගෙදර හමෝම ගොඩාක් අසාවෙන් බලාගෙන ඉන්නේ මේකනම් සුපිරි
Anjaya
ehh bro meka download karanna site ekak dennako
Nuwan d
thanks sahoo sub ekt...next episode tika baa ganna ona kenek innw nm kiynn
88tharaka
patta bro!!!!
88tharaka
patta bro!!!!
niyama story 1sandu06
thanks sub ekata
Kushan Charuka
ඉෂූ Bro.. Thanks සබ් වලට .. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් බලන්නේ ඊලග Episode එකට සබ් දාන තියෙනවද කියලා... ජය වේවා..! 4වෙනි එපියටත් සබ් දෙනකල් බලන් ඉන්නවා බ්‍රෝ..
manju4300
Niyamai,,,,,,,, Thawa thawath SUB karanna Labewa....... Jaya
Udithakavinda123
Kollo ela aa..... ilaga eka ikanain dipan puthiiiiiii
yapa
මචෝ පට්ට ස්තුතියි....
හැමදාම බලන් ඉන්නේ මේකේ සබ් දානකන් ....පට්ට කතවක්....දිගටම දාන්න...
අපහු කියන්නෙ බොහොම ස්තුතියි මචන්....Amal_indika
thanx mchn ela......
harshatakashi
thanx mchn ela ela ahh digatama karagena yamu
Ganukahirun
Mchn link eka ewanko
Prabhasoft
Thanks Bro..... Jaya Wewa.....
DasunHasanka
puluwan ikmanata denna bro ! epi 4 denakam iwasillak nathiwa balam innawa! thanks bro!
dilusha2018
thankyou dr.godak balan hitiyoooo
suranuwan
thanks bro...
tharindu_gayan
Tnx සහෝ සබ් එක දෙනවට.english sub එකත් එක්ක කලින් මේ tv series එක බැලුවා.ආයිත් ලස්සන කතාවක් හිංද සිංහල sub එකත් එක්ක බලනව.
Darkness
meke english sub tika ganna puluwan thanak kiyanawada....?
Tharidu
Ela broo.. ilaga ekath denda ikmta✌
Akhila Gayantha
Me Kathawa Download karanna puluwan site ekak kiyanna puluwanda..
Chamath15
Baiscopedownloads.com
Akhila Gayantha
thanks bro......
Achi
Youtube එකේ තියෙන්නේ ඒක ගනින් සබ් සෙට් වෙනවා 480p ෆට්ට කොලට්
Sam Yashan
thanks bro......
Sudeepa4638
thanks .................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achi
ෆට්ට බොසා ආ ගැම්මට දෙමු සබ් එක...සබ් එක කරන්න පට්ට අමාරුයි කියලා...ඒකයි අපිට පුලුවන් විදියට කමන්ට් එකකින් සප් එක දෙන්නේ ආදරෙයි
Darkness
me tv serious ekema English sub eka thiyana thanak kiyanawada....?
Rajith Fernando
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!amal485
Thanks for the subtitles .....!
Advertisement



තෑන්ස්