අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Missing (2014) [Ep 01] | කහ සළුව… [සිංහල උපසිරසි සමඟ]

අලුත්ම ටෙලි කතා මාලාවක් ගෙන්න තමයි මේ සුදානම. මුලින්ම කියන්න ඕනේ දැන් නම් මම ටිලි කතා මාලා වෙනුවෙන් උපසිරැස එකතු

උපසිරැසිය ගන්න

Arrow [S03 : E04] | නසාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේ අවසානයේදි නසා ආපසු ස්ටාර්ලින් නගරයට එනවා දැකගන්න ලැබුණා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි එයාගේ ආදරවන්තිය සාරාට මොකද වුණේ

උපසිරැසිය ගන්න

Scorpion [S01 : E06] | පරීක්ෂණය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අද මම මේ කතා මාලාවේ 6 වන කොටස ගෙනාවා. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. ගියවර කොටසින් අපි දැක්කා මේ

උපසිරැසිය ගන්න

The Anomaly (2014) | මතකය කෙටි වුනත් දෙන්නෙ සිරා ගේම්…. (18+) [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ ක්‍රියාදාම සහිත සුපිරි විද්‍යා ප්‍රබන්ධ සලරැවක්.IMDb රේටින්ස්නම් හිමිවෙලා තියෙන්නෙ 4.9 යි.රේටින්ස් අඩු වුනාට ඉතා ඉහළ තාක්ෂණයක්

උපසිරැසිය ගන්න

The Walking Dead [S05 : E03] | වැරදුන සැලසුම…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න අද අරගෙන ආවේ තුන්වෙනි කොටස…පහුගිය කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. රික් හා පිරිස කැලේ ඇවිදගෙන

උපසිරැසිය ගන්න

A Most Wanted Man (2014) | අවිහිංසක ත්‍රස්තවාදියා….. [සිංහල උපසිරසි සමඟ]

අද අරගෙන එන්නේ ටිකක් අමුතු විදියේ චිත්‍රපටයක්. අපේ හසන්ත අයියගෙන් කම්මැලි කමට කරන්න ඉල්ල ගත්ත එකක්. සැබෑ ලෝකයේ ඉස්ලාම් අන්තවාදී

උපසිරැසිය ගන්න

Constantine [S01 : E01] | යලි සටනට… [සිංහල උපසිරැසි සමඟ]

පෙර සටහනක්: පටන් ගන්න කලින්ම පාපොච්චාරණයක් කරලා හිටියොත් හොදයි කියලා හිතෙනවා ඉදිරියේදී වැරදීම් සිදුවෙන්න ඉඩ තියෙන නිසා. මම ඇත්තටම කොමික්

උපසිරැසිය ගන්න

Teenage Mutant Ninja Turtles (2014) | සහෝදරත්වය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ටිකක කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපටයක් වෙනුවෙන් උපසිරැස එක්කාසු කරන්නයි කල්පනාව. අද අපි බොහොම කැමැත්තෙන් පොඩි කාලේ බැලුව “අපි

උපසිරැසිය ගන්න

The Town That Dreaded Sundown (2014) | අත්භූත මිනීමරුවා… (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේපාර අපේ යාලුවන්ට මම අරන් ආවා ඔන්න සුපිරි horror/ thriller ගනයේ නියම ෆිලුමක්. මේක පිටවුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 20 වෙනිදා.

උපසිරැසිය ගන්න

The Originals [S02 : E03] |‍හැ‍ම ‍මව්‍ ‍කෙ‍නෙ‍කු‍ගෙ‍ම ‍පු‍තා‍ලා [සිංහල උපසිරැසි සමඟ]

‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍ස‍ම‍යේ, ‍තුන්‍‍වැ‍නි ‍කො‍ට‍ස‍ට ‍ත‍මා ‍අ‍ද ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගෙ‍නා‍වේ. ‍හි‍තු‍වා‍ටත්‍ ‍ව‍ඩා ‍ගො‍ඩාක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා, ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඔ‍යා‍ල‍ට ‍ගේන්‍‍න‍ට.

උපසිරැසිය ගන්න

Tekken: Kazuya’s Revenge (2014) |කාසූ(z)යාගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉක්මනින්ම මගේ සිව්වැනි සබ් එක අරන් එන්න පුළුවන් වුණා. ෆිල්ම් 04 ක් විතර කරන්න අවසර ඉල්ලලා තමයි මේක කරන්න

උපසිරැසිය ගන්න

Bangalore Days (2014) Sinhala Subtitles | ජීවිතය සුන්දරයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කොහොමින් කොහොමින් හරි තවත් උපසිරැසියක් ගෙනාවා.මේකේ ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ තිබුණු අඩුපාඩු ගොඩක් පුරවන්න සිද්ධ වුණා.මොකදසමහර දෙබස් ඉංග්‍රීසි පිටපතේ

උපසිරැසිය ගන්න

Arrow [S03 : E03] | තියා ආපසු එයිද? [සිංහල උපසිරැසි සමඟ]

” Corto Maltese” විකාශය වූ දිනය – 2014 ඔක්තොම්බර් 22 Imdb අගය – 8.9 පසුගිය කොටසින්… . . නොහිතපු වෙලාවක

උපසිරැසිය ගන්න

Born to Race (2011) | කාර් රේස් පැදීමටම උපන්නෙමි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ තෙවැනි සබ් එකත් එක්ක ආයෙත් ඔයාල හම්බවෙන්න ආවා. කලින් දීපු ෆිල්ම් දෙක ටිකක් පරණ නිසා මේ පාර ටිකක්

උපසිරැසිය ගන්න

The Walking Dead [S05 : E02] | ආගන්තුකයා… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න අද අරගෙන ආවේ දෙවැනි කොටස…මුල් කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. රික් හා පිරිස පහුගිය

උපසිරැසිය ගන්න

Open Windows (2014) | දියුණුවේ අඳුරු පැතිකඩ… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ක කාලෙක නිහැඬියාවකට පස්සේ ඔන්න මම ආයෙත් ඔයාලට චිත්‍රපටයක් අරගෙන ආවා .මේකත් හොයලා දුන්නේ සමීර අයියම තමයි . වෙනස් කතාවක්

උපසිරැසිය ගන්න

The Legend of Korra [S04: E03] | රාජාභිෂේකය… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාවේ තෙවනි කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන

උපසිරැසිය ගන්න

The Normal Heart (2014) | වෛරසයක් නිසා… (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. අද අරන් ආවේ නම් වෙනස්ම කතාවක්. මේක රීලිස් වුනේ නම් මැයි 25, වුනාට අධික කාර්‍ය බහුලත්වය නිසාම මාස කිහිපයක්

උපසිරැසිය ගන්න

A Certain Justice (2014) | නියත යුක්තිය… [සිංහල උපසිරැසි සමඟ]

කාටත් සුභ දවසක්! තවත් වැඩක් කරා..වැඩ ටිකක් වැඩි නිසා ඉවරකරන්න පරක්කු වුනා..මේකනම් මම කලින් දීපු ඒවා වගේ නෙමෙයි.ක්‍රියාදාම ගණයේ චිත්‍රපටියක්..මේක

උපසිරැසිය ගන්න

The Blacklist [S02 : E04] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

අද කතාවෙන් මානසික වෛද්‍යවරයෙක්ගේ පර්යේෂණ ගැන හොයා රෙඩින්ටන් කීන්ට හොයන්න කියනවා. එම වෛද්‍යවරයා විවිධ අපරාද කරන්න මනෝවිද්‍යාව පාවිච්චි කරනවා. එහෙම

උපසිරැසිය ගන්න