අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Return to the Blue Lagoon (1991) | නිල් කලපුවට නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට,ඔන්න මගේ 5වන උපසිරසි නිර්මාණයත් ගෙනාවා.මීට දවස් කිහිපයකට කලින් තමයි මගේ 4වෙනි උපසිරසි නිර්මාණය sense and sensibility පලවුනේ.ඉතින් මුලින්ම

උපසිරැසිය ගන්න

Autómata (2014) | මිනිස්සුද නැත්නම් රොබෝලාද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසකට පස්සේ මගේ යාලුවෝ කස්ටියට උණු උණුවෙම නියම බයිස්කෝප් එකක් අරගෙන ආවා. උණු උණුවේ කිවුවාට ඉතින් මේක

උපසිරැසිය ගන්න

Burma (2014) | වා‍හ‍න ‍‍‍නි‍සා ‍උ‍නු ‍හ‍දි‍යක්‍…. [සිංහල උපසිරැසි සමඟ]

‍‍‍කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ඔන්‍‍න ‍ම‍ම ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍ණ‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා. ‍මේ‍කත්‍ ‍මේ ‍ව‍ස‍රේ ‍එ‍නම්‍, 2014 ‍ව‍ස‍රේ ‍නි‍කුත්‍ ‍වූ ‍ලස්‍‍ස‍න

උපසිරැසිය ගන්න

Stake Land (2010) | වැම්පයර් වෛරසය…. [සිංහල උපසිරසි සමඟ]

මම ගෙනාව වැම්පයර් චිත්‍රපටවලට ආස කරන අයට බලන්න පුලුවන් චිත්‍රපටියක්. ඉස්සර නම් ඩැකියුලා දැන් කාලේ වැම්පයර්, එහෙමත් නැත්නම් සොම්බි. ඩැකියුලා

උපසිරැසිය ගන්න

The Walking Dead [S05 : E01] | වධකයන් හා සුර දුතයන්… [සිංහල උපසිරැසි සමඟ]

දැන් වොකින් ඩේඩ් ප්‍රේක්ෂකයින් වෙච්ච දේවල් සේරම දන්නවනේ සමහරුන්ටනම් අමතකත් ඇති දැන්, ඒත් මතක අමතක හැමෝටම ඔන්න මුල ඉඳන් වෙච්ච

උපසිරැසිය ගන්න

Sleepy Hollow [S02 : E03] | පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්නේ ස්ල්පි හොලෝ තුන්වන කොටසත් එක්ක. හැබැයි මම ඔයාලට මේක අරගෙන ටිකක් විතර ප්‍රමාද වුනා.

උපසිරැසිය ගන්න

Sex Tape (2014) | නිල් චිත්‍රපටියක්, කළ හදියක් ! (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කොල්ලො කෙල්ලො ටිකට? සැපෙන් සනීපෙන් ඉන්නවා ඇතැයි මම සිතනවා. ඔන්න තමත් පස්ට පට පට බයිස්කෝපුවකට උපසිරැසි රැගෙන මම

උපසිරැසිය ගන්න

The Walking Dead [S04 : E16] | ඇරඹුමක මුල්පිරුම… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම්, ඔන්න මගේ වැඩේ අදින් ඉවරයි. පස්වෙනි කතාසමයට පෙරාතුව ගයාන් රූකාන්ත, දිල්ශාන් කාලිංග, ආසිරි ප්‍රියන්ත සහ කැළුම් ගුණසේකර යන

උපසිරැසිය ගන්න

The Walking Dead [S04 : E15] | අවසානයට පෙර! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස අරන් ආපු හේවට බොහොම ස්තුතියි, මතක ඇති නොවැ වෙච්ච සංගදිය, ලිසී මානසික අස්ථාවර භාවයකට පත්වෙලා එයාගෙම නංගිව මරනවා,

උපසිරැසිය ගන්න

Chicago PD [S02 : E03] | මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]

තුන්වන සතියෙත් චිකාගෝ පොලිසිය පැත්තේ යන්නයි මේ සුදානම, වෙනදා වගේම ගිය සතිය ගැන මතක් කරගමු. කලින් කොටසේ අපි දැක්කා හැන්ක්ගේ

උපසිරැසිය ගන්න

The Legend of Korra [S04: E01] | මේ අවුරුදු සියල්ලෙන්ම පසුව… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාව. මමයි අද ඉදන් සීසන් ෆෝ එක කරන්නේ. ඒ ගැන මම

උපසිරැසිය ගන්න

Arrow [S03 : E01] | අලුත් ආරම්භයක්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්. නම දැක්කම අමුතුවෙන් මොකක්ද මේ කියලා කියන්න ඕන නෑනේ. මේ ගැන නොදන්න අයත් ඉතිං, හිරු ටීවි එකට පිංසිද්ධ

උපසිරැසිය ගන්න

Scream 3 (2000) | මාරයාගේ ඇමතුම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම

උපසිරැසිය ගන්න

The Blacklist [S02 : E03] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

අද කථාවේ රෙඩින්ටන් ඉන්දුනීසියාවේ වරයාක මෙහෙයුම් කටයුතු එයාගේ සමාගමකට පවර ගන්න උත්සාහයක නිරත වෙනවා. ඒත් ඒකට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වරයා

උපසිරැසිය ගන්න

Sense and Sensibility (1995) | එලීනා සහ මැරියන්…. [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද කට්ටියට හොදින් ඉන්නවනෙ,ෆිල්ම් එක බාරගෙනනම් ගොඩක් කල් ඒත් අනිත් වැඩත් එක්ක මේක ගේන්න ටිකක් කල් ගියා. මේක මගේ

උපසිරැසිය ගන්න

The Originals [S02 : E01] | න‍ව ‍ආ‍රම්‍‍භ‍යක්‍…. [සිංහල උපසිරැසි සමඟ]

‍ඔ‍යා‍ලා ‍ගො‍ඩ ‍දෙ‍නෙක්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු‍වෙන්‍ ‍සි‍ටි‍ය ‍ත‍වත්‍ ‍ක‍තා ‍මා‍ලා‍ව‍ක ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍ස‍ම‍යේ ‍ප‍ල‍මු ‍කො‍ට‍ස‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගන්‍‍වා ‍ඔ‍යා‍ල‍ට ‍ගෙ‍නා‍වා. ‍පොඩ්‍‍ඩක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා‍ට

උපසිරැසිය ගන්න

G.I. Blues (1960) | ඔට්ටුවක් ගිය දුර….. [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දෙවන උපසිරැසිය. මේක 1960 තිරගත වෙච්ච ආදර කතාවක්. මේකේ ප්‍රධාන චරිතේ වෙච්ච ටුල්සා මැක්ලීන් ගේ චරිතෙට පණ පොවන්නේ

උපසිරැසිය ගන්න

Sin City: A Dame to Kill For (2014) | පාපී නගරය… (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙනම ආවා. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ 19 වෙනි ස්ථානයේ

උපසිරැසිය ගන්න

The Mentalist [S02 : E12] | මාධ්‍ය හා පරිසර ත්‍රස්තවාදය… [සිංහල උපසිරසි සමඟ]

අද දවසේ The Mentalist කතා මාලාවේ දෙවන සමයේ 12වන කතාංගයට තමයි මේ මුලපුරන්න සූදානම් වෙන්නේ. අද කතාව පටන් ගත්තුගමන් ම

උපසිරැසිය ගන්න

The Bridge [S02 : E13] | හඹා යෑමේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ අවසාන කොටස ගෙන්න සතියක්ම පමා වුණා. අනිකුත් වැඩ රාජකාරි මැද්දේ මේකට වෙලාවක් වෙන් කර ගන්න බැරිවයි හිටියේ.

උපසිරැසිය ගන්න