අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Walking Dead [S04 : E11] | අළුත් කට්ටියගේ වැඩ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කොටස මගෙන් .කණ්ඩායමෙන් අයින් කරාපු කෙනෙකුත් ඇවිත් දැන්, අමුතුවෙන් කියන්න ඕන නෑ කවුද කියල දන්නවනේ, එයා ඉන්නෙත්

උපසිරැසිය ගන්න

The Originals [S01 : E20] | කා‍ට ‍කා‍ගේ ‍උ‍දව්‍‍ද ‍ඕ‍නේ? [සිංහල උපසිරැසි සමඟ]

‍ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ, ‍අ‍ත‍ර‍ම‍ග ‍අ‍ව‍සා‍න‍ය‍ට ‍අ‍ත ‍ව‍න‍මින්‍ ‍නැ‍ව‍ති‍ලා ‍තිබ්‍‍බ ‍ක‍තා ‍මා‍ලා‍ව‍ක ‍අ‍ව‍සන්‍ ‍කො‍ටස්‍ 3න්‍ ‍එ‍ක ‍කො‍ට‍ස‍ක ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ක‍ර‍ලා ‍දී‍ලා ‍ලො‍කු ‍උ‍දව්‍‍වක්‍

උපසිරැසිය ගන්න

The November Man (2014) | ලොවෙන් සැඟවී…. [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට අරගෙන ආවේ අගෝස්තු මාසේ 27 වෙනිදා තිරගතවීම ආරම්භ කළ චිත්‍රපටියක්. මේක දිනිඳු සහෝදරයා තමයි මේක කරන්න බාර

උපසිරැසිය ගන්න

Maleficent (2014) | නිදි කුමරිය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනේ ටිකක් පරක්කු උනාට.ඔන්න පුළුවන් ඉක්මනට රූං කියල දුවගෙන ආවා.කොහොම වෙතත් මේ අන්තිම සබ වෙයිද දන්නෙත් නැහැනේ. ඒ

උපසිරැසිය ගන්න

Dominion [S01 : E08] | සමීප අයගෙන් ආරක්ෂා වෙන්න. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද ඔයාලව හමුවෙන්න ආවේ මේ කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන.අවසාන කොටස නිසා අද කතාව ටිකක් දිගයි.ඉතින් උපසිරසියත් වෙනදා වගේ

උපසිරැසිය ගන්න

24 [S01: E22] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

නීනා ජැක්ගේ පවුලේ අය නැති වෙච්ච එක ගැන ජැක්ට කියන්න සැරසෙනවා. ඒත් මේසන් ඒකට ඉඩ දෙන්නේ නැහැ.මේසන් විස්වාස කරනවා ජැක්ට

උපසිරැසිය ගන්න

Dominion [S01 : E07] | තමන්වම ගිලගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ගිය සතියේ ප්‍රකාශ කළා වගේ ටිකක් විතර පරක්කු උනා වෙනදටත් වැඩියෙන්. බනින්න එපා ඔන්න. මොකද මම ගිය සතියේ

උපසිරැසිය ගන්න

Dominion [S01 : E06] | කළු ඇස්… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට මතක ඇති ගිය සතියේ කතාව ඉවර වුනේ ක්ලැරගේ අම්මා කව්ද කියන එක හෙළිදරව් වීමෙන් කියලා. ඒ කියන්නේ මේ

උපසිරැසිය ගන්න

Dominion [S01 : E05] | කලින් ඉල්ලාගත් දෙය… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් දන්නෙම නැතුව කොටස් 5 ක් කරලා. තවමත් අදහස් දක්වන එක ගැන මාත් එක්ක රැඳී ඉන්න එක ගැන ඇත්තෙන්ම සතුටුයි.

උපසිරැසිය ගන්න

Dominion [S01 : E04] | ජලගැල්ම… [සිංහල උපසිරැසි සමඟ]

ටිකක් පරක්කු වෙනවා.ඉතින් ඒකට තරහ ගන්න එපා යාලුවනේ. මම කොහොමහරි මේක දෙනවා. හැමදාම ඉරිදා දෙන තමයි වැඩ කරගෙන යන්නේ. ගිය

උපසිරැසිය ගන්න

Dominion [S01 : E03] | නටඹුන්…[සිංහල උපසිරැසි සමඟ]

ඇලෙක්ස්ට ප්‍රහාරයක් එල්ල තෝරාගත් තැනැත්තා හෙළිදරව් වීමෙන් පසුව ඔහු නගරය බේරාගැනීම කෙසේවෙතත් ඔහු නගරය දාල යන්න යනවා. මොකද ඔහු කැමති

උපසිරැසිය ගන්න

Dominion [S01 : E02] | දේවපිහිට… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දෙවැනි එකත් අරගෙන ආවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා අදහස් දක්වලා මාව දිරිමත් කළ හැමෝටම. ඉතින් ඒ විදියට මේ කතා මාලාව

උපසිරැසිය ගන්න

Dominion [S01 : E01] | අධිරාජ්‍යය… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න මමත් අලුතෙන් වැඩක් පටන් ගත්තා. කතාමාලාවකට උපසිරිසි යෙදීම.පටන් ගත්ත ගමන්ම තේරුනා ලේසි වැඩක් නෙමෙයි කියල. ඒත් ඉතින් පටන්

උපසිරැසිය ගන්න

O Teri (2014) | ලොකුම මගඩිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ෆිල්ම් එකක් කරන්න හිතුනා.පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තමයි ඉතින් මගේ නිහැඬියාවට හේතුව.කොහොමින් කොහොම හරි ඉතින් ආයෙත් සබ්

උපසිරැසිය ගන්න

Human Planet [E 08 – Cities: Surviving the Urban Jungle] | කොන්ක්‍රීට් වනාන්තරය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් වසර පහේ සංවත්සරය වෙනුවෙන් මම සුබ පතනවා. හැමදාම වගේ බයිස්කෝප් විශේෂ අවස්ථාවක් වෙනුවෙන් කලේ සහෘද ඔබගේ දැනුමට යමක්

උපසිරැසිය ගන්න

Goliyon Ki Rasleela Ram-Leela (2013) | නොමියෙන ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මං මේක ගැන මන්සලේ දානකොටම හිතුනා මේකට නම් සබ කොහොම හරි කරනවා කියල. කොහොමින් කොහොම හරි ඉතින් මමම

උපසිරැසිය ගන්න

Che: Part Two (2008) Sinhala Subtitles | සදාතනික විප්ලවවාදියා නොහොත් ආදරණිය චේ… [සිංහල උපසිරසි සමඟ]

පළමු “චේ” දිගහැරුම සමඟ එකතු වූ ඔබට පැවසූ සේම අද මා ඔබ හමුවන්නේ චේ සමඟින් බෝලීවියාවේදීයි. කියුබාව මුදා ගැනීමෙන් අනතුරුව

උපසිරැසිය ගන්න

Che: Part One (2008) Sinhala Subtitles | සදාතනික විප්ලවවාදියා නොහොත් ආදරණිය චේ… [සිංහල උපසිරසි සමඟ]

1928 ජුනි මස 14 වන දින ආජන්ටිනාවේ උපත ලැබූ සුරතල් ටෙටේ, සැබෑ නාමය අර්නස්ටෝ ගවේරාඩි ලාසෙනා. ලෝක පොලිස්කාරයාට පවා හිසරදයක්ව

උපසිරැසිය ගන්න

Besharam (2013) | ලැජ්ජ නැති එකා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම පළවෙනි වතාවට අලුතෙන් බාන්ඩයක් උස්සන් ආවා.මේක ටිකක් කළින් දෙන්න තිබුණා.එත් පොඩි කරදර ටිකක් නිසා ටිකක් පරක්කු උනා.ඉතින් ඒකට

උපසිරැසිය ගන්න

Rabba Main Kya Karoon (2013) | දෙවියනි!! මා කුමක් කරම්ද? [සිංහල උපසිරැසි සමඟ]

කොල්ලෝ නිකම් බල්ලෝ වගේ.මම නම් නෙමෙයි ඔන්න කියන්නේ.මේ ෆිල්ම් එකේ තමයි එහෙම කියන්නේ.ඔන්න කලින් එක දීලා වැඩි දවසක් යන්න කලින්ම

උපසිරැසිය ගන්න