අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

24 [S01: E24] | අවසාන පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 24 පලමුවෙනි කතාමාලාවෙ 24 වෙනි කොටසත් අරන් ආවා. මෙතනින් පලමුවෙනි කතාසමය අවසාන වෙනවා. එහෙනම් මතක් කරගෙන ඉමු කලින්

උපසිරැසිය ගන්න

The Last Ship [S01 : E07] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

නේතන් ජේම්ස් එකේ ඉන්න කාර්ය මන්ඩලය දොස්තර ස්කව්ට් ගැන තියෙන විස්වාසය නැති වෙනවා. ඇය කරන දේවල් කාර්ය මන්ඩලයෙන් වසන් කරලා

උපසිරැසිය ගන්න

24 [S01: E23] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 24 පලමුවෙනි කතාමාලාවෙ 23 වෙනි කොටස මන් අරන් ආවා. කට්ටිය හිතේ හැටියට කතාව බලනවා ඇති කියලා තමා මන්

උපසිරැසිය ගන්න

The Legend of Korra [S03: E08] | සවුෆු ප්‍රහාරය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම සමාව ඉල්ලලා ඉන්න ඕනේ මේ කොටස දෙන්න මේ තරම් පරක්කු වුන එකට. නමුත් මේ ටිකේ විභාගයක් නිසා සෑහෙන්න

උපසිරැසිය ගන්න

Falling Skies [S04 : E07] | සමූලඝාතනය… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් 7වෙනි කොටසත් අරගෙන ආවා…. තව කොටස් 3යි ඉතිරි වෙලා තියෙන්නේ, ඒ වගේම දැන් කතාව එන්න එන්නම කුතුහලය වැඩිකරනවා.

උපසිරැසිය ගන්න

24 [S01: E22] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

නීනා ජැක්ගේ පවුලේ අය නැති වෙච්ච එක ගැන ජැක්ට කියන්න සැරසෙනවා. ඒත් මේසන් ඒකට ඉඩ දෙන්නේ නැහැ.මේසන් විස්වාස කරනවා ජැක්ට

උපසිරැසිය ගන්න

The Bridge [S02 : E04] | මිනිස් මුර්ගයා… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… එල්නොර්, ඩෙක්ස් ව හොයාගෙන ගිහින් කයිල් ව හොයාගන්න පුළුවන් විදිහේ ඉගියක් දීලා එනවා. ඒ තොරතුර ඔස්සේ යන සොන්යා

උපසිරැසිය ගන්න

Crossbones [S01 : E09] | බ්ලැක්බියර්ඩ්…[සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ක්‍රොස්බෝන්ස් කතාමාලාවේ නව වන ඒ වගේම අවසාන කොටස. පොරොන්දු වුනා වගේම හැකි උපරිම ඉක්මනින් අරගෙන ආවා. අවසාන

උපසිරැසිය ගන්න

Dominion [S01 : E07] | තමන්වම ගිලගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ගිය සතියේ ප්‍රකාශ කළා වගේ ටිකක් විතර පරක්කු උනා වෙනදටත් වැඩියෙන්. බනින්න එපා ඔන්න. මොකද මම ගිය සතියේ

උපසිරැසිය ගන්න

24 [S01: E21] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ ‍ගො‍ඩ ‍කා‍ලෙ‍කින්‍ ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ස‍ම‍ග ‍ඔ‍යා‍ල‍ව ‍හ‍මු‍වෙන්‍‍න ‍ආ‍වේ. ‍වි‍ශේ‍ෂ‍යෙන්‍‍ම ‍මා‍ව ‍මේ ‍දැ‍වැන්‍‍ත ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍එක්‍ ‍කො‍ට‍ස‍ක‍ට ‍හ‍රි ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගැන්‍‍වී‍ම‍ට

උපසිරැසිය ගන්න

Crossbones [S01 : E08] | සැබෑ අරමුණ… [සිංහල උපසිරැසි සමඟ]

ක්‍රොස්බෝන්ස් ප්‍රේක්ෂකයින් වන ඔයාලට කියන්න තියෙන්නේ එතරම්ම හොඳ ආරංචියක් නෙවෙයි. අද දින උදෑසන NBC නාලිකාව ඔස්සේ විකාශනය වුනා, ක්‍රොස්බෝන්ස් පළමු

උපසිරැසිය ගන්න

24 [S01: E20] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

නීනා ජැක්ගේ පවුලේ අය නැති වෙච්ච එක ගැන ජැක්ට කියන්න සැරසෙනවා. ඒත් මේසන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේසන් විස්වාස කරනවා

උපසිරැසිය ගන්න

24 [S01: E19] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ඩේවිඩ් සහ ශෙරී වාදයක පැටලෙනවා කීත් ගෙනාපු සාක්කි ප්‍රසිද්ද කරනවාද නැද්ද යන්න සම්බන්ද යෙන්. කිම් කරදරයක පැටලෙනවා ඩෑන්ගේ

උපසිරැසිය ගන්න

24 [S01: E18] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ටෙරීට ඇති වෙච්ච කම්පනය නිසා මතකය නැති වෙනවා. මේ නිසා හොටල් කලමනා කරුවා නිසා එයාට හම්බ වෙන පරන

උපසිරැසිය ගන්න

24 [S01: E17] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී පාල්මර්ගේ පුතා වන කීත් කාර්ල් එක්ක හමුවීමක් ලැහැස්ති කර ගන්නවා. මේක රහසිගත හමුවීමක්. මේ අතර එලිසබත් නෑෂ් හොයා

උපසිරැසිය ගන්න

Matador [S01 : E01] | ඔත්තු බලන පාපන්දුව.. [සිංහල උපසිරසි සමඟ]

මැටඩෝර් කියන්නේ ඇමරිකානූ රුපවාහිනී නට්‍ය මාලාවක්. ඒක හදලා තියෙන්නේ රොබර්ටෝ ඔසී කියලා කෙනෙක්. මේ සීරීස්එකේ වංශ කතාව තමයි ඇන්ටෝනියෝ බ්‍රාවෝ

උපසිරැසිය ගන්න

Falling Skies [S04 : E06] | අංක තුනේ දොර… [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ,‍ ඔන්න හයවෙනි කොටසත් අරගෙන මම ආවා. ටිකක් ප්‍රමාදයි. ඒගැන කණගාටුව. එහෙනම් පසුගිය කොටසේ උණ දේවල් මතක් කරගනිමුකෝ. ටොම් මැට්ව බේරගෙන

උපසිරැසිය ගන්න

The Last Ship [S01 : E06] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කැප්ටන් චන්ඩ්ලර් ඇතුළු පිරිස යනවා පරික්ෂණ සඳහා වදුරන් ගේන්න. ඔවුන් යන්නේ නිකර ගුවාවට. ඒත් මුහුද ආසන්නයේ තියෙන කැලයේ

උපසිරැසිය ගන්න

24 [S01: E16] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේ ජැක් බවර්ට පාල්මර් මුහුනට මුහුන හමු වෙනවා. පාල්මර්ට ඕන වෙනවා ඇයි එයාව මරන්න හැදුවේ කියලා දැන ගන්න. පාල්මර්

උපසිරැසිය ගන්න

24 [S01: E15] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී කුඩා කන්ඩායමක් විදියට පැනගත්තු කෙවින් කැරොල්ට මැරෙන්න සිද්ද වෙනවා ඇලෙක්සිස් ඩ්‍රේසන් අතින්. මේ අතර ජැක් නැවත එනවා CTU

උපසිරැසිය ගන්න