අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Blacklist [S02 : E06] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

අද කතාවෙන් කතා වෙන්නේ වදවීගෙන යන සතුන් දඩයම් කරන සහ නීති විරෝධි ලෙස ප්‍රවාහනය කරන කන්ඩායමක් ගැන. මේ කන්ඩායමේ නියම

උපසිරැසිය ගන්න

The Missing (2014) [Ep 01] | කහ සළුව… [සිංහල උපසිරසි සමඟ]

අලුත්ම ටෙලි කතා මාලාවක් ගෙන්න තමයි මේ සුදානම. මුලින්ම කියන්න ඕනේ දැන් නම් මම ටිලි කතා මාලා වෙනුවෙන් උපසිරැස එකතු

උපසිරැසිය ගන්න

Supernatural [S10 : E04] | නොදැමුණ සොයුරිය… [සිංහල උපසිරැසි සමඟ]

කැස් උපදෙස් දීපු විදිහටම සෑම්නුයි ඩීන්නුයි යනවා විවේකයක් ගන්න, ඒත් ඒ හරියේ මරලා හදවත කාලා දාල හම්බවුන මිනි වගයක් ගැන

උපසිරැසිය ගන්න

Supernatural [S07 : E09] | අකාරුණික ලෝකය…[සිංහල උපසිරැසි සමඟ]

නිව් ජර්සිවල මිනි කන යකෙක් ගැන හොයන්නයි අද කොල්ලෝ දෙන්නයි බොබීයි ලැස්ති වෙන්නේ. ඩීන්ට සැන්විච් කාලා පිස්සුත් හැදෙනවා. කොහොම වුනත්,

උපසිරැසිය ගන්න

Chicago PD [S02 : E05] | වොයිහිට් ගේ වියරුව…! [සිංහල උපසිරැසි සමඟ]

හරි හැමෝම සමාවෙන්න ඕනේ පමා උනාට.. මොකද මේ දෙවැනි පාරටත් උපසිරැසි ගන්වලා තමා අද මේ උපසිරැසිය අරගෙන එන්නේ. මගේ වැරැද්ද

උපසිරැසිය ගන්න

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E06] |වෝර්ඩ් ගේ යතාර්ථය.. [සිංහල උපසිරැසි සමඟ]

අද මේ අරගෙන එන්නේ, මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ හයවන කතාංගයයි. අද ලිපිය ටිකක් දීර්ඝ එකක්

උපසිරැසිය ගන්න

Teen Wolf [S03 : E14] | ඇල්ෆාගේ විශිෂ්ඨත්වය… [සිංහල උපසිරැසි සමඟ]

මගෙ ඊලග උපසිරසි ගැන්විමත් අරන් ආවා මම ඔන්න ඉක්මනටම මුලිනම් මම ස්තුතිවන්ත වෙනවා චලිදු (කිනා) සහොට මට මේ අවස්ථාව ලබා

උපසිරැසිය ගන්න

Gotham [S01- E06] | නොවිසඳුන රහස්….[සිංහල උපසිරැසි සමඟ]

අද එකතු වෙන්නේ හයවෙනි කොටසත් එක්ක. කලින් කොටස ගැන කියනවා නම් ඒ කොටස තුල සිද්ධ උනේ මාරාන්තික විෂක් නගරය පුරා

උපසිරැසිය ගන්න

Supernatural [S07 : E08] | සිකුරු හතේ…[සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් ඉතින් අයියා එක්ක රස්තියාදු ගැහුවා මදෑ කියලා සෑම් තීරනය කරනවා කසාදයක් බැදලා එකලාසයක් වෙන්න 😛 ඩීන් මේ ගැන

උපසිරැසිය ගන්න

Constantine [S01 : E01] | යලි සටනට… [සිංහල උපසිරැසි සමඟ]

පෙර සටහනක්: පටන් ගන්න කලින්ම පාපොච්චාරණයක් කරලා හිටියොත් හොදයි කියලා හිතෙනවා ඉදිරියේදී වැරදීම් සිදුවෙන්න ඉඩ තියෙන නිසා. මම ඇත්තටම කොමික්

උපසිරැසිය ගන්න

Supernatural [S07 : E07] | මෙන්ටලිස්ට්ලා…[සිංහල උපසිරැසි සමඟ]

ඇමරිකාවේ අධිමානසික බලයන් තියෙන අය වැඩිම ගානක් ඉන්න ටවුමේ සාස්තරකාරයෝ කීප දෙනෙක්ම බලාපොරොත්තු නොවුන විදිහට මැරෙනවා. (සාස්තරකාරයෝ වුනාට වෙන්න යන

උපසිරැසිය ගන්න

The Legend of Korra [S04: E04] | කැදවීම… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පළවෙනි රූපවාහිනි කථා මාලාවේ සිව්වන කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන

උපසිරැසිය ගන්න

Teen Wolf [S03 : E13] | නොතේරුන රහස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Teen Wolf කතා මාලාවේ තුන්වෙනි කතාමාලාවේ 13වෙනි කොටස දෙන්නයි යන්නේ. මේ තුන්වෙනි කතාමාලාව කොටස් 24කින් යුක්තයි. ඉතින් මේ

උපසිරැසිය ගන්න

Legend of the Seeker [S02 : E20] | සදාකාලය… [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මෙන්න මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කන්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. ගොඩ දවසක්

උපසිරැසිය ගන්න

The Originals [S02 : E03] |‍හැ‍ම ‍මව්‍ ‍කෙ‍නෙ‍කු‍ගෙ‍ම ‍පු‍තා‍ලා [සිංහල උපසිරැසි සමඟ]

‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍ස‍ම‍යේ, ‍තුන්‍‍වැ‍නි ‍කො‍ට‍ස‍ට ‍ත‍මා ‍අ‍ද ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගෙ‍නා‍වේ. ‍හි‍තු‍වා‍ටත්‍ ‍ව‍ඩා ‍ගො‍ඩාක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා, ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඔ‍යා‍ල‍ට ‍ගේන්‍‍න‍ට.

උපසිරැසිය ගන්න

Outlander [S01 : E08] | ඇගේ අරමුණ කුමක් වේවිද..?[සිංහල උපසිරැසි සමඟ]

Outlander කතා මාලාවේ පළමු කතා සමයේ පළමු අදියරේ අවසාන කොටසයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ කොටස අරගෙන එන්න ගොඩක් පරක්කු

උපසිරැසිය ගන්න

Supernatural [S07 : E06] | දුෂ්ඨ නිවුන්නු…[සිංහල උපසිරැසි සමඟ]

අද කතාව පටන් ගන්න හැටි කියන්නම්, එතනින් එහාට කියන්නේ නෑ, ඔන්න සෑම්නුයි, ඩීන්නුයි යනවා බැංකුවකට. ගිහින් බැංකුව කොල්ල කනවා. ඊට

උපසිරැසිය ගන්න

The Blacklist [S02 : E05] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

කතාවෙන් කියන්නේ වසංගතයක් ගැන. අවුරුදු 700ක් පැරනි වෛරසයක් සොයා ගෙන පෘථිවියෙන් ජනයා තුරන් කරන්න කරන උත්සායක් . රෙඩින්ට පුළුවන් වෙයිද

උපසිරැසිය ගන්න

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E05] | සතුරු පිලේ මිතුරිය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, පස්වන කතාංගයයි. ගියවර කොටස ඔයාලට අමතක නම් නැතිව

උපසිරැසිය ගන්න

Supernatural [S10 : E03] | යලි කරලියට [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් ඩීන්මන්ව ආපහු මනුස්ස කරගන්නයි තියෙන්නේ. සෑම් මේකට වෙහෙසෙන අතරේ ඩීන් හදන්නේ සෑම්ව මිටියකින් ගහලා මරන්නයි. 😛 මේ අතරේ

උපසිරැසිය ගන්න