අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Supernatural [S07 : E08] | සිකුරු හතේ…[සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් ඉතින් අයියා එක්ක රස්තියාදු ගැහුවා මදෑ කියලා සෑම් තීරනය කරනවා කසාදයක් බැදලා එකලාසයක් වෙන්න 😛 ඩීන් මේ ගැන

උපසිරැසිය ගන්න

Constantine [S01 : E01] | යලි සටනට… [සිංහල උපසිරැසි සමඟ]

පෙර සටහනක්: පටන් ගන්න කලින්ම පාපොච්චාරණයක් කරලා හිටියොත් හොදයි කියලා හිතෙනවා ඉදිරියේදී වැරදීම් සිදුවෙන්න ඉඩ තියෙන නිසා. මම ඇත්තටම කොමික්

උපසිරැසිය ගන්න

Supernatural [S07 : E07] | මෙන්ටලිස්ට්ලා…[සිංහල උපසිරැසි සමඟ]

ඇමරිකාවේ අධිමානසික බලයන් තියෙන අය වැඩිම ගානක් ඉන්න ටවුමේ සාස්තරකාරයෝ කීප දෙනෙක්ම බලාපොරොත්තු නොවුන විදිහට මැරෙනවා. (සාස්තරකාරයෝ වුනාට වෙන්න යන

උපසිරැසිය ගන්න

The Legend of Korra [S04: E04] | කැදවීම… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පළවෙනි රූපවාහිනි කථා මාලාවේ සිව්වන කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන

උපසිරැසිය ගන්න

Teen Wolf [S03 : E13] | නොතේරුන රහස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Teen Wolf කතා මාලාවේ තුන්වෙනි කතාමාලාවේ 13වෙනි කොටස දෙන්නයි යන්නේ. මේ තුන්වෙනි කතාමාලාව කොටස් 24කින් යුක්තයි. ඉතින් මේ

උපසිරැසිය ගන්න

Legend of the Seeker [S02 : E20] | සදාකාලය… [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මෙන්න මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කන්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. ගොඩ දවසක්

උපසිරැසිය ගන්න

The Originals [S02 : E03] |‍හැ‍ම ‍මව්‍ ‍කෙ‍නෙ‍කු‍ගෙ‍ම ‍පු‍තා‍ලා [සිංහල උපසිරැසි සමඟ]

‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍ක‍තා ‍මා‍ලා‍වේ ‍දෙ‍වැ‍නි ‍ක‍තා ‍ස‍ම‍යේ, ‍තුන්‍‍වැ‍නි ‍කො‍ට‍ස‍ට ‍ත‍මා ‍අ‍ද ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගෙ‍නා‍වේ. ‍හි‍තු‍වා‍ටත්‍ ‍ව‍ඩා ‍ගො‍ඩාක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා, ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඔ‍යා‍ල‍ට ‍ගේන්‍‍න‍ට.

උපසිරැසිය ගන්න

Outlander [S01 : E08] | ඇගේ අරමුණ කුමක් වේවිද..?[සිංහල උපසිරැසි සමඟ]

Outlander කතා මාලාවේ පළමු කතා සමයේ පළමු අදියරේ අවසාන කොටසයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ කොටස අරගෙන එන්න ගොඩක් පරක්කු

උපසිරැසිය ගන්න

Supernatural [S07 : E06] | දුෂ්ඨ නිවුන්නු…[සිංහල උපසිරැසි සමඟ]

අද කතාව පටන් ගන්න හැටි කියන්නම්, එතනින් එහාට කියන්නේ නෑ, ඔන්න සෑම්නුයි, ඩීන්නුයි යනවා බැංකුවකට. ගිහින් බැංකුව කොල්ල කනවා. ඊට

උපසිරැසිය ගන්න

The Blacklist [S02 : E05] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

කතාවෙන් කියන්නේ වසංගතයක් ගැන. අවුරුදු 700ක් පැරනි වෛරසයක් සොයා ගෙන පෘථිවියෙන් ජනයා තුරන් කරන්න කරන උත්සායක් . රෙඩින්ට පුළුවන් වෙයිද

උපසිරැසිය ගන්න

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E05] | සතුරු පිලේ මිතුරිය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, පස්වන කතාංගයයි. ගියවර කොටස ඔයාලට අමතක නම් නැතිව

උපසිරැසිය ගන්න

Supernatural [S10 : E03] | යලි කරලියට [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් ඩීන්මන්ව ආපහු මනුස්ස කරගන්නයි තියෙන්නේ. සෑම් මේකට වෙහෙසෙන අතරේ ඩීන් හදන්නේ සෑම්ව මිටියකින් ගහලා මරන්නයි. 😛 මේ අතරේ

උපසිරැසිය ගන්න

Gotham [S01- E05] | මාරාන්තික විෂ…[සිංහල උපසිරැසි සමඟ]

අද කොටස ගෙන්න ටිකක් පරක්කු උනා මොකද ඊයේ දවසෙ අඩු තරමේ මේ කතාව ඩවුන්ලෝඩ් කරගන්නවත් වෙලාවක් නැති තරම් කාර්ය බහුල

උපසිරැසිය ගන්න

Supernatural [S07 : E05] | කව්රුද කව්රුද රණ්ඩු කරන්නේ, නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ[සිංහල උපසිරැසි සමඟ]

නොයෙක් විකාර විධිවලින් මැරුන කීපදෙනෙක් ගැන හොයන්න එන කොල්ලෝ දෙන්න ඉක්මනින්ම තේරුම් ගන්නවා මේක යක්දෙස්සියෙක්ගේ වැඩක් බව. නමුත් යක්දෙස්සිව මට්ටු

උපසිරැසිය ගන්න

Chicago PD [S02 : E04] | මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන කියනවනම් හොල්ස්ටඩ් ගේ හිසට තිබ්බ ඔට්ටුව නිසා ඔහු ලොකු කරදරයක වැටුනා සහ බෙම්බෙනික් ඔහුව විතරක් නෙමේ ඉලක්ක

උපසිරැසිය ගන්න

The Pillars of the Earth [E06] | මායා කර්මය…[සිංහල උපසිරැසි සමඟ]

හයවෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. වැඩි කතා බහක් නැතුව මම කතාවට යොමු වෙන්නම්.  කලින් කොටසේදී උන විශේෂ සිදුවීම

උපසිරැසිය ගන්න

The Legend of Korra [S04: E03] | රාජාභිෂේකය… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාවේ තෙවනි කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන

උපසිරැසිය ගන්න

The Originals [S02 : E02] | කා‍ව‍ද ‍මු‍ලින්‍‍ම ‍ම‍රන්‍‍න ‍ඕ‍නේ…? [සිංහල උපසිරැසි සමඟ]

‍ඔන්‍‍න ‍එ‍හෙ‍නම්‍ ‍ඔ‍රි‍ජි‍නල්‍ස්‍ ‍ක‍තා ‍මා‍ලා‍වේ, ‍දෙ‍ව‍න ‍අ‍දි‍ය‍රේ ‍දෙ‍ව‍න ‍කො‍ට‍ස‍ට ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍අ‍රන්‍ ‍ආ‍වා. ‍මු‍ලින්‍‍ම ‍ස‍මා‍ව ‍අ‍ය‍දි‍න‍වා ‍මේ ‍කො‍ට‍ස ‍ගේන්‍‍න ‍පොඩ්‍‍ඩක්‍

උපසිරැසිය ගන්න

Supernatural [S07 : E04] | වැරදිකරුද, නිවැරදිකරුද? [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් ඔය මදැයි ලවායතන්ලා පස්සේ එලෙව්වා, නේද? මිනිහෙක් කාර් එකකට යටවෙලා මැරෙනවා ගොඩනැගිල්ලක දහවෙනි තට්ටුවේදී. මේ ගැන හොයන්න එන

උපසිරැසිය ගන්න

The Blacklist [S02 : E04] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

අද කතාවෙන් මානසික වෛද්‍යවරයෙක්ගේ පර්යේෂණ ගැන හොයා රෙඩින්ටන් කීන්ට හොයන්න කියනවා. එම වෛද්‍යවරයා විවිධ අපරාද කරන්න මනෝවිද්‍යාව පාවිච්චි කරනවා. එහෙම

උපසිරැසිය ගන්න