Watch Trailer

Dishoom (2016) with Sinhala Subtitles | පැය 36ක මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී! Great Grand masti (2016) චිත්‍රපටය කරලා හැරෙන්නත් කලින් තවත් හිංදි එකකට උපසිරැසි කරන්න ලැබුනා. දැනටමත් ඉතින් ඔයාලා දන්නවත් ඇති මේ ෆිල්ම් එක ගැන. මොකද මේක හිට් වුණ ෆිල්ම් එකක් කියලා බයක් නැතුව කියන්න පුලුවන්. ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්න කලින් ස්තූතියි කරන්න ඕනි ආසිරි සහෝද…

Dishoom (2016)

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී! Great Grand masti (2016) චිත්‍රපටය කරලා හැරෙන්නත් කලින් තවත් හිංදි එකකට උපසිරැසි කරන්න ලැබුනා. දැනටමත් ඉතින් ඔයාලා දන්නවත් ඇති මේ ෆිල්ම් එක ගැන. මොකද මේක හිට් වුණ ෆිල්ම් එකක් කියලා බයක් නැතුව කියන්න පුලුවන්. ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්න කලින් ස්තූතියි කරන්න ඕනි ආසිරි සහෝදයරට මේක භාරදීම සම්බන්ධව. මම කලින් කිව්වාවගේ මේ DISHOOM කියන චිත්‍රපටය ප්‍රේක්ශකයන් අතර ආක‍ර්ශනයක් ඇදගන්න සමත් වෙලා තියන එක හේතුවක් විදිහට, රගපාන නළුවන් නිළියන් සළකන්න පුලුවන්.

* Akshay Kumar
* Nargis Fakhri
* John Abraham
* Jacqueline Fernandez
* Varun Dhawan
* Parineeti Chopra
* Akshaye Khanna

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රෝහිත් ධවාන්. මේක නිකුත් උනේ ජූලි 29 වෙනිදා. ඇයි පරක්කු උනේ කියන එකට කියන්න වෙන්නේ බලන්න පුලුවන් මට්ටමේ එකක් සහ හොද ගුණාත්මක ඉංග්‍රීසි උපසිරැසියක් එනකන් ඉන්න සිද්ධ උන එක. ආපු විගසම ආසිරි ගේ ඉල්ලීම මත දවස් හතරකින් වගේ තමයි මේ ඔයාලට ගෙනාවේ. IMDB අගය 5.4ක් අරගන්න සමත් වෙලා තියනවා. හිංදි චිත්‍රපට වලට හොද අගයක් කියලා කියන්න පුලුවන්.

දැන් පොඩ්ඩක් කතාව පැත්තට ගිහිල්ලා එමු. මොනාද මේකෙ වෙන්නේ කියලා. විරාජ් ශර්මා : ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ඉහලම ජනප්‍රියතාවයකින් සහ සුපිරි හැකියාවකින් යුතු ක්‍රීඩකයෙක්. අවසන් වටයට ඔන්න මෙන්න තියලා මේ ක්‍රීඩකයා අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා කියන්නේ කිසියම් පිරිසක් විසින් ඔහුව පැහැරගන්නවා. කතාව තියෙන්නේ ඒ සම්බන්ධව. මේ සිද්ධිය සිද්ද වෙන්නේ පකිස්ථානයෙදී. නැතිවෙලා තියෙන්නෙ ඉන්දීය ක්‍රීඩකයෙක් නිසා ඉන්දියානු රජය මොහු සොයාගැනීම කඩිනම් කරනවා. මොකද මාධ්‍යයට ගියොත් ලොකු කලබලයක් ඇතිවෙන්න පුලුවන් නිසා. ඉන්දියානු රජයත් හොරරහසේම දක්ශ විශේශ කාර්‍ය බලකා සෙබලෙක් එවනවා. ඔහු නමින් කබීර්. මෙයා තරමක් තද පුද්ගලයෙක්. කොයිවෙලේත් ඔරවගෙනලු ඉන්නේ. එයාට වැඩකරන්න හම්බෙන හවුල්කරයා තමයි ජුනයිඩ්. එයා අලුතින් පත්වුන කෙනෙක්. සෙල්ලක්කාරයෙක් .මෙයාල දෙන්නා තමයි නැතිඋන ක්‍රිකට් ක්‍රීඩකයා හොයන්න එකතුවෙන්නේ.

දැනගන්න ඕනිටික කිව්වා. හොද කොපියක් ඇවිල්ලයි තියෙන්නේ. කිසි අඩුපාඩුවක් නැතුව රසවිදින්න තමයි තියෙන්නේ. හොදයි එහෙනම් සුපුරුදු පරිදි චිත්‍රපටය රසවිදින්න කියලා ආරාධානා කරන ගමන් මම සමුගන්නවා.

පොඩියට ඇවිල්ලා විශාල ලෙස ලොව පුරා ප්‍රේක්ශකයන් අතර ප්‍රචලිත වී මෙතෙක් පැමිණි කතාමාලා වලින් ජනප්‍රියම කතාව විදිහට IMDB ශ්‍රේණිගත කිරීම්වල ස්ථානයක් හිමිකරගමින් නිකුත් වුණ STRANGER THINGS කතාමාලාව නැරඹීමට මේත් එක්කම ඔබලාගෙන් ඉල්ලා සිටිනවා . 

– ජය ශ්‍රී –

Dishoom (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dishoom.2016.Hindi.720p.HDRiP.x265.ShAaNiG

Dishoom (2016) – WebRip – X264 – MSubs – 1CD

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

47,573 downloadsDownload Dishoom-2016.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

47,573 downloadsDownload Subtitles50 KB

73 comments

  1. Tharindu_Rukshan_Perera

    බොහොමමෙච්චර ඉක්මනිදෙයි කියලා හිතුවෙ නෑ:-)

    1. Tharindu_Rukshan_Perera

      බොහොම ස්තුතිමෙච්චර ඉක්මනිේදෙයි කියලා හිතුවෙ වත් නෑ

  2. sammika

    Thank film eka hodai. mama baluwaaaaaaaa............ thanks for the sub... i was waiting

    1. krishan

      mokadda site eka

  3. praneeth madu

    niyamai sahoo keep going

  4. gayan

    නියමයි සහෝ සබ් එකට බොහොම ස්තුතියි

  5. Jack

    සුපිරියි මචෝ..
    නියම සෙට් එකක් ඉන්න නිසා අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  6. Sajith Thilakarathne

    ela saho.....

  7. Dilshan Kalinga

    thanks bn sub ekata...

  8. Kasun Widusha

    Ela tnx mcho

  9. Buddhika

    Niyamai sahoo..niyama wedak..thanx sub ekata..

  10. yeshu

    tnx

  11. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
    අනිවා බෑමක් තමයි ඉතින්.

  12. krishan

    mokadda site eka dowload karanna

  13. D.Chamara

    බොහෝම ස්තුති යාළුවා . දිගටම කරගෙන යමු ජය ...........

  14. Adithya Gimhana

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

  15. thisal

    බොහෝම ස්තූතියි

  16. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  17. මාලින්ද

    ස්තූතියි

  18. amal

    Thanks for the subs

  19. silent$

    Enakam hitiyeee....thanxxxxxxxxxxxxxxxxxxx

  20. Buddy

    elazzzzzzzz
    thankssssssssssss

  21. Global

    ඉදිරියටම යන්න සුභ පැතුම්....
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  22. Wish

    Thankz Machan

  23. dasith

    Thanka saho

  24. BRAVO

    download karagnne khmada film eka.torrent link eka na ne.

  25. Lahiru Oshan Dahanayake

    ela!!!!!

  26. bhanusha

    dennatama tnx balagena hitiya baiscope ekak.tnx again

  27. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  28. rakitha ranathunga

    ස්තූතියි සහෝ සබට....

  29. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි යසිරු සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  30. Sanindu Lakkitha

    Thnx bro... Good Luck..

  31. Amila kaushalya

    patta filumak ne bn thanx

  32. Kulanjana Maduranga

    niayamai…patta filumak...thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  33. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  34. Hinbabasiya

    Niyami bng thada...

  35. Lushan Kuruppu

    ela.. bro!
    Thank you!

  36. para

    elama mchn

  37. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Amila Buddika

    thanks brooo

  39. Amila Buddika

    Blood Father 2016, machanla, mea filumta sub eka denawada..?

  40. Suda

    Patta machan...thanks mehema sub danawata api wenuwen....

  41. Suu

    thank U :)

  42. rayan

    machan rustom eke sub danna

  43. Krishan NiShalya

    thankz sub ekata
    Good Luck
    ☺☺☺☺

  44. madusha

    Elaa machan

  45. nethkelum

    elama mcn patta

  46. thilina nimesh

    thanks bro

  47. Janitha

    Hii Kauru hari kiynawada kohomada biscope ekan filme ekak downoload krnne kiayla,..??

    1. Chamara C

      දීලා තියන ෆිල්ම් ෆෝමැට් වර්ගයෙන් ටොරන්ට් සයිට් එකක පිටපත ගන්න

    2. Janitha

      Kohomada eka karnne link ekak mokak hri tiynwa nam mata ewanna kohomada film format eka hiyagana

  48. Thenuka Maxwell

    thanks sahoo

  49. muthuhara

    ganna bane bn

    1. සසිදු

      ඔව්නෙ

  50. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.