ඉතින් ඔන්න මමත් අලුතෙන් වැඩක් පටන් ගත්තා. කතාමාලාවකට උපසිරිසි යෙදීම.පටන් ගත්ත ගමන්ම තේරුනා ලේසි වැඩක් නෙමෙයි කියල. ඒත් ඉතින් පටන් ගත්ත වැඩේ අතැරලා දාන්න හිතුනේ නෑ.ඒ නිසා කරලාම තමයි නතර කරේ. ඉතින් දැනට දන්න විදියට මේ කතා මාලාව කොටස් 13 කින් සමන්විතයි.SYFY නාලිකාවෙන් තමයි කතාව විකාශය වෙන්නේ.දැනට IMDb…
ඉතින් ඔන්න මමත් අලුතෙන් වැඩක් පටන් ගත්තා. කතාමාලාවකට උපසිරිසි යෙදීම.පටන් ගත්ත ගමන්ම තේරුනා ලේසි වැඩක් නෙමෙයි කියල. ඒත් ඉතින් පටන් ගත්ත වැඩේ අතැරලා දාන්න හිතුනේ නෑ.ඒ නිසා කරලාම තමයි නතර කරේ. ඉතින් දැනට දන්න විදියට මේ කතා මාලාව කොටස් 13 කින් සමන්විතයි.SYFY නාලිකාවෙන් තමයි කතාව විකාශය වෙන්නේ.දැනට IMDb එකේ හිමිකරගෙන තියනවා 7.7 අගයක්. ඉතින් මේ පටන් ගත්ත වැඩේට බලන අය උදව් කරයි කියල හිතෙනවා. හොඳ කියල කොමෙන්ට් නොකලත් අනිවාර්යෙන් වැරද්දක් තියනවනම් කියල යන්න. එතකොට ඒවා හදාගන්නවත් පුළුවන්නේ.
දෙවියන් අතුරුදහන් වෙලා අවු.25 ක් ගත වෙලා. ඉතින් මිනිසුන්ගේ වගකීම පැවරෙන්නේ සුරදූතයන්ට. ඒත් ඔවුන්ට ඕනේ මිනිසුන්ව තුරන් කරලා පෘථිවියේ ඔවුන්ගේ ආධිපත්‍ය පතුරවන්න. නමුත් මිනිසුන්ගේ වාසනාවට ඔවුන්ගේ උදව්වට සුරදූතයෙක් එනවා. ඉතින් ඔවුන් දෙපසකට බෙදිලා සටන් කරන්න පටන් ගන්නවා. ඒත් මිනිසුන්ගේ පැත්තට උදව් කරන සුරදූතයා(මයිකල්) කරන ප්‍රකාශයක් නිසා මිනිසුන්ට විරුද්ධව සටන් කරන සුරදූතයන් පිරිස පසු බහිනවා. ඉතින් මොකක්ද මේ මයිකල් කියන කතාව.
ඔහු පවසනවා “ළමයෙක් උප්පතිය ලැබුවා, ඔහු දවසක වැඩිවියට පත් වෙලා මිනිසුන්ගේ ගැලවුම්කරුවා බවට පත් වේවි”. මෙන්න මේක නිසා මිනිසුන්ට විරුද්ධව සටන් කරන සුරදූත කණ්ඩායම පසු බසිනවා. ඉතින් මයිකල් එක්ක එකතු වෙන මිනිසුන් පිරිස “වේගා” නමින් නගරයක් ගොඩ නගාගෙන නගර තාප්ප අතරේ හිර වෙනවා. ඒ කවදා හෝ ගැලවුම්කරුවා විත් ඔවුන්ව බේරා ගනීවි කියන අදහස ඇතුව. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ සුරදූතයන් එකක්ම නෙමෙයි, නගරය ආරක්ෂා කරන අය අතරත් ප්‍රශ්න. මොකද මේ නගරෙත් බලයට පොරකන දේශපාලුවෝ ඉන්නවා. ඔවුන් මාන බලන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන බලයට පත් වෙන්න.
පලවෙනි කතාංගය දිවෙන්නේ ඔවැනි පසුබිමක් මත. මේ කතාංගය ඇතුළේදී හෙළිවෙනවා කව්ද තෝරා ගත් පුද්ගලයා, ගැලවුම්කරුවා කව්ද කියල. ඉතින් එතනින් පස්සේ මොකද වෙන්නේ කියල බලන්න ටික දවසක් ඉවසාලෑ ඊලඟ කොටස ආවම බලන්න.
තවත් උපසිරසියකින් හමුවන තෙක් ඔබට ජය…!
“නොවුන දේවල් නොවෙන්නේ ඒවා වීමට අනවශ්‍ය නිසාවෙනි”
1EB75808548FB0FC86751EBD5497F29EDBE30E2E F7CEAEAB923C39BE5E8EA2E1C798F3D864B1E152 05A26866A9C7E18DA96168CF2740029E1875C503 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,492 downloadsDownload Dominion-S01E01.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් කාලිංග
Subtitles
63 comments
UD
Kobin
thnx saho...
digatama demu ..........UD
he he menna man first..
sachesc
එල එල ... සුපිරි භාණ්ඩයක් වගේ බස්සලා තියෙන්නෙ ... ඕන් බාන්න දානවා දැන්ම . තෑන්ක්ස් මචෝ ... !!! :D
chamath
මන් නම් කලින්ම බැලුව. බයිස්කෝප් එකෙන් sub දෙයි කියලබලපොරෝත්තුවෙන් හිටියේ. තැන්කු bro. මන් එක අද
chamath
වැරදුන.......
ෂෙහාන්
නියම වැඩක් සහෝ,, උපසිරසියට තුති
danik
ela thanks
තිසල් නදීශන (සොනික්)
එලකිරි වැඩක් සහෝ.. නියමයි.
Dharshana...
Niyama wadak macho.thanks.
Ashan ravihansa
elakria mchanmama ava gamana vage bava dana sub ekka baluva haki
Kasun Dhananjaya
Thnakz bro,i`m waiting for this
HimEshCrEeD
බොහොම තුති මචෝ
gayan
tnks saho, meka denakan balagena hitiye....
Ayesh
හම්මේ.. දැන් දෙයි දැන් දෙයි කියල බලන් හිටියෙ.. මේ දීල තියෙන්නෙ ගෙඩිය පිටින්ම.. ගොඩාක් ගොඩාක් ස්තුතියි.. හැම සතියෙම උනු උනුවෙම දෙන්න.. අපි බලන් ඉන්නෝ.. :) :)
මේ... පොඩි ප්‍රශ්නයක්. මයිකල් කියන්නෙ සුපර්නැචුරල් එකේ ඉන්න මයිකල්මද?shani
මටත් එක පාරම මතක් වුනේ එයා තමයි.
මේකෙත් ඒන්ජල්ස්ලා ඉන්න හින්දා මං හිතුවේ supernatural සහෝම මේකත් දෙයි කියලා.Binuka BP
ඔව්. ඒත් ඊට වඩා ටිකක් වෙනස්.
shani
තෑන්ක්ස් සිංහල සබ් එකට.
මේක නිකමට වගේ ඩවුන්ලෝඩ් කරලා තිබ්බා
සබ් දෙයි කියලානම් හිතුවේ නැහැ.
ඔයාලා සබ් දෙනවනම් අපි අනිවාර්යෙන් බලනවා.
කමෙන්ට් එකකුත් දානවා.Kosala Deshan
tnx......
LAKSHAN
නියම වැඩක් සහෝ,, උපසිරසියට තුති .......................
Givantha Arshakularathne
Thank you.
Mathisha
Thanks bro digatama sub denna
dasun disanayaka
thanks
Sam
thnks sahooo..mekata sub denakn hitiyeee...niyamai digatama demu..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)CHAMEE
නියම වැඩක් සහෝ,
තෑන්ක්ස් සිංහල සබ් එකටයශෝධ
එලමකිරි සහෝ.... මටත් බලන්න සීරීස් එකක් නැතිවයි හිටියේ.... ජයම වේවා... කරගෙන යමු දිගටම එහෙනම්..... බොහෝම ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්
නලින්
නියමයි දිල්ෂාන් සහෝ ඔයාද මේකට අත ගැහුවේ
මේකත් මැක්සා කථාව
ජය වේවා!
ජනිත ජයසංඛ
patta machan patta thaama gaththenan naha eth lagadima aran balanawa supiriyatama ,,, mokada mata e10kwath eka paara balanda oone ,,, ela machan supiriyatama wade karagena yanna JAYAWEWAAAA!!!!!!!!!!
වරුණ රංගජිත් (වරූ)
ela saho aluth akak aran awata
godak thanks....
Oyata jaya“චූටී මල්ලි”
අම්මෝ ගොඩක් අය ඉල්ලලා තිබ්බ නෙ මේක්
අනිවා හොද එකක් වෙන්ටැ
දිගටම දෙන්න සහෝ
සබට තුති
ඔබට ජය........dilan
Thanks
Rashmika
down krla tiygena idye sub dei kiylmi...thanks saho..digtm sub denna JAYA WEWA!!!!!!!!!
#ChalinduDeshan (කිනා)
බෑවෝ!!!!!!!! ජයවේවා!!
වලාකුළ
Thanks machan
harsha
ටිකක් අමුතු එකක් වගේ. බලමු එහෙනම් නේද ඔන්න ගත්තා ස්තූතියි
lahiru dilshan
Thanks Bro
ashoka
me series eka hodai wage.man danma banda yanne.thanks macho
Sampath
බොහෝම ස්තූතියි සබට
T.G.P
thank u for sub, balanna ekak nathuwai hitiye, puluwannam 130 mb copyakata sub denna
HimEshCrEeD
බලල ආවෙ ෆට්ටය් මචෝ..ආයෙ ෆට්ටම එකක් බන්..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D
chandima
niyamai niyamai thaz degatama ona.............. suba patum.!!!
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
එල එල.
නියමයි සහෝ.
මේක අපේ සයිට් එකෙන් දෙයි කියලා අනිවා දන්‍නවා.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම දෙන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!Amil
බොහොම ස්තූතියි සහෝ මේ වගේ නිර්මාණයකට උපසිරසි ලබා දුන්නට.
dev
alutma tv katawak wage....
balamuko katawa kohomada kiyala....
bohoma stuti saho..... .. .kavinda gamage
බොහොම ස්තුතියි සහො smallville එක
ඊළඟට දෙන්නරොයිලි
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HimEshCrEeD
දෙවනි එපියත් ඇවිල්ල මචෝ ;)
Shesh
Good Work Bro !!
ns
thanx....
danushka
thanks machan,,,
sappa
thanx bro.......
sub digatama demu,,,,,,,,,,,,,,,,jai ho
Advertisement

thankz saho...