මුලින්ම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Deshan Chandana ට හා dewnilu වෙත. ත්‍යාග ලබාදීමට අදාළ ලිපින ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම කමෙන්ට් කරන්න පාවිච්චි කරපු බයිස්කෝප් එකවුන්ට් එකට අදාළ ඊමේල් එකෙන් සම්බන්ධ කරගන්න හැදුවත් ප්‍රතිචාර දැක්වූයේ දේශාන් චන්දන පමණයි. ඉතින් කරුණාකරලා dewnilu හැකි ඉක්…

මුලින්ම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Deshan Chandana ට හා dewnilu වෙත. ත්‍යාග ලබාදීමට අදාළ ලිපින ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම කමෙන්ට් කරන්න පාවිච්චි කරපු බයිස්කෝප් එකවුන්ට් එකට අදාළ ඊමේල් එකෙන් සම්බන්ධ කරගන්න හැදුවත් ප්‍රතිචාර දැක්වූයේ දේශාන් චන්දන පමණයි. ඉතින් කරුණාකරලා dewnilu හැකි ඉක්මනින් ඒ මේල් එකට අදාළ විස්තර එවන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සතියෙත් අහන පැනයට අදාළ පිළිතුරු ලබාදීමේ කාල වේලාව අවසන් වූ පසු, දිනුම් ඇදීමේ අවස්ථාව හා ජයග්‍රාහකයින්ව හා පෝස්ට් එකේ පැනය අහපු තැනම පෙන්වනවා. ඉතින් බදාදා වගේ වෙනකොට ඇවිල්ලා බලන්න ඔයාලත් දින්නද කියලා.

වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි උපසිරැසිය ලබාදෙනකොට ඔබගෙන් පැනයක් අහනවා. ඊට පාදක කරගන්නෙ තරිඳු සහෝගේ වීඩියෝවකින් හෝ නෙරංජි නගාගේ අගනා ලිපියකින්. ඔබට තියෙන්නෙ හරි උත්තරය හොයාගෙන මේ ලිපියට පහළින් කමෙන්ට් කරන එකයි. ලැබෙන්නේ පෝස්ට් එක පළවී පළමු පැය 24 ක කාලයක් පමණයි. ඒ කාලය ඇතුළත ලැබෙන නිවැරදි කමෙන්ට් අතරින් අපි අහඹු ලෙස දෙදෙනෙක්ව තෝරලා, ජයග්‍රාහකයාව කමෙන්ට් කිරීමට පාවිච්චි කළ ඊමේල් එක ආධාරයෙන් සම්බන්ධ කරගෙන අදාළ ත්‍යාගය පිරිනමන කටයුතු සම්බන්ධීකරණය කරගන්නවා. තෑග්ග GOT ටීෂර්ට් එකක්. ඊට අදාළ කටයුතු විනිවිද භාවයකින් යුතුව හැමෝටම පෙනෙන්නට සලස්වන්න අපි සූදානම්.
අද අහන පැනය : තරිඳු හිතන විදිහට මියයයි කියලා, එයා හිතපු දෙන්නා කවුද?
පිළිතුර : ටාත් හී (සර්) බ්‍රියන් සහ ග්‍රේ වෝම්
පාදක කරගත වීඩියෝව හෝ ලිපිය : මෙතනින් බලන්න.
නිවැරදි පිළිතුරු දුන්න 132 දෙනෙක් අතරින් ජයග්‍රහණය ලබන්නේ…
1. Himansha Wijesekara කමෙන්ට් අංක 781133
2. Nimal_Ekanayake කමෙන්ට් අංක 781070
දිනුම් ඇදීමේ අවස්ථාව මෙතනින් බලන්න.
ජයග්‍රාහකයින් දෙදෙනාට සුබ පතන ගමන්ම අපි එව්ව ඊමේල් දෙකට හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන මෙන් ඉල්ලා සිටිනවා.
හරි එහෙනම් වෙනද වගේම අපි මීට කලින් විකාශය වූ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. වැඩියෙන් කළමනා දාල ලියන්නෙ නෑ. තරිඳූ හා නෙරංජි දෙන්න ඒක ඉතා ඉහල මට්ටමෙන් ඉටු කරගෙන යන හින්දා. 🙂

වින්ටර්ෆෙල් වලදී. (සිතියමේ අංක 01 )
ගිය සතියෙ කොටසත් අපේ චරිත ඔක්කොම බේරුණ කොටසක්. හරියට අද කුණාටුවට කලින් ආව සංසුන් කාලගුණය වගේ. බොහොම වැදගත් සිදුවීමුත් ඒ අතර වුණා. ඒ ගැන තරිඳු නෙරංජි දෙන්නා කියන්න ඇතිනේ. ඒවා අනිවා බලන්න, කියවන්න. ජේමිට සමාව ලැබීම හා ඔහු බ්‍රියෙන් යටතේ සටනට යෑමත් ඔහු අතින් බ්‍රියෙන්ව නයිට්වරියක් කිරීමත් බලන්න වටින සිදුවීම් වුණා.
ආර්යා ගැන්ඩ්‍රි, සන්සා තියෝන් :O , ග්‍රේවෝම් මිසන්ඩෙයි ඇතුළු තවත් චරිත ගාණක් අන්තිම මොහොත ගත කළා යුද්දෙට කලින් විවිධ ආකාරයන් වලින්. විශේෂ දේවල් විදියට ඩැනී දැනගන්නවා සෑම්ගේ සැබෑ උරුමකම. සෑම් තම පවුලේ කඩුව ජෝරාහට ලබා දෙනවා. බ්‍රෑන් හෙවත් රේවන් තමා නිශාචර රජුව අල්ලාගැනීමේ ඇම වෙන්නේ.
අද කොටස රූපවාහිනී මාලා නාටක වල වැදගත් සංධිස්ථානයක් වගේම වෙස්ටරොස් ඉතිහාසයෙත් වැදගත් කොටසක් වෙන්න නියමිතයි. එහෙනම් බාගෙන බලන්න. පැරණී ලිපි වගේම වඩා යාවත්කාලීන් විස්තර අඩංගු තරිඳු සහෝගේ හා නෙරංජි නගාගේ ලිපි වලට සබැඳූම් පහළ දක්වා තිබෙනවා. එහෙනම් අද කොටසේ ජයග්‍රාහකයාව තෝරාගැනීමේ ක්‍රියාවලින් දැන් ඇරඹෙනවා. ඔබ සැමට ජයම වේවා෴෴
කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

Works with – MEMENTO & AMZN.WEB-DL Releases
ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.
70,093 downloadsDownload GOT-S08E03-429190450.zip76 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
326 comments
Lasa_Sadaru
Sanath Indika
Thx broo
baiscopelkishu
thankqq ayye sub ekata
Recon
Thanks Bro./
IshaN22
patta.. ada udenma dala..thanks saho
Chamod_Sasitha
Thq brother
ashan kaluarachchi
elz
TDilshan
Thankz broooo...
Nawodya
thanx
TDilshan
Thankz broooo...
IsharaRox79
Brienne & Grey worm
Thanks for the sub!!!
SHEHAN350
patta speed akakne tiyenne ,,, thanks broo
Thushara_Gilchrist
හම්මේ සෙනිකවම දීල
Dineth Sachiranga
thanks for sub brother
Buddhi Jayasanka
saba denakan balan hitiye . tnx yalu
Pathum Malshan
Tnx and good morning....
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි රොයිලි අයියේ සබ් එකට.... බොහොම ඉක්මනට සබ් එක දීලා තියෙනවනේ.. ජය වේවා...!!
පිළිතුර :- තරිදු අයියා හිතන විදිහට Grey worm සහ Brienne දෙන්නා මියයයි කියලා හිතනවා. මොකද ඒචරිත දෙක කලින් කොටසෙදි ටිකක් උස්සලා තිබ්බා. ගේම් ඔෆ් ත්‍රෝන් වල හැටියට තරිදු අයියා හිතන්නේ බොහෝදුරට ඒ දෙන්නා මියයි කියලා.
yasim
wedi wage sub eka denawatha thankzzz
prasadmalaka
Thank you very much........................
Shahin
Thanks fot the sub
Shahin
Thanks for the sub
ceylowood
Great work!
nimesh.123
Brienne & gray worm
Isuru Dharshana
අම්මො අයියා ඔයා දෙයියෙක්...
උත්තරෙ ser Brienne , grey wormSupuni raveesha
Thanks sub ekata !
Grey worm and Brienne
x1983
උත්තරය
බ්‍රියන්
ග්‍රේරෙ වෝම්
සබ් එකට ස්තූතියි!wjniroshan
thank'z aiya sub ekata......
nipun tharuka
thank you
gaveeshanilnuwan
ammohh thkq macho.sub eka koi wele daida kyl balan hitye.elmh thkxxxxxx.....
scgimhan
thanx bro
Kaushan Rasanga
ස්තූතියි ❤️
උත්තරය
බ්‍රියේන්
ග්‍රේරේ වෝම්kcn
Thankz Machan................. B.s
AviHesh
Thank you ayya
Answer - grey worm and brienne of tarthChanna Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
asela prasad
Thanks bro...
kalindu_himasara
Niyamai saho thanks
Brienne and gray wormpradeep hashan
sub ekata thanks bro
Amila.Pradeep
thank bro
klakshan25
Apu gaman sub eka dunna tnx bro...
indula D
Thanks...!!!
lasith98
Grey worm & Brienne
Nimal_Ekanayake
Thank you for sub.
Answer – grey worm and brienne of tarthUchitha_induranga01
Thnks sub ek ikmaninm dunnt.❤️❤️❤️❤️
Sachithradilshan
supiri mcn. ikmanatama aran enavata
Uchitha_induranga01
Thnks sub ek ikmaninm dunnt.❤️❤️❤️❤️
s.s.m
tz sub ekata...
Asitha.pramoth
සබ් එකට ස්තූතියි. ජය වේවා
kavini99
ග්‍රේ වෝර්ම් හා ලේඩි බ්‍රියේන්...
LVG98
thanks bro !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
pulinda1995
link ekk dnnko dwnload krnn
Sahanimoradeniya
Thank you bro..
Salith Jayangana
Thanks machan sub ekata.
Answer: brienne of tarth and grey wormpathu mdulaj
සබ් එකට ස්තුතියි
Grey worm and Brienne
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks bro