Good People (2014) | ක්‍ෂණික මුදල් නිසා ඇති වෙන නව බලාපොරොත්තු…[සිංහල උපසිරැසි සමඟ]
දැනට ටික දවසකට කලින් හොඳ කොපියක් ආපු Action, Crime, Thriller අරගෙනයි මේ එන්න හදන්නේ. ෆිල්ම් ඒක නිකුත් වෙලා තියෙනේ අගෝස්තු 2 වැනිදා. Henrik Ruben Genz ගේ අධ්‍යක්ෂණයක්.
පොඩ්ඩක් හිතලා බලන්න ගෙදර කුලී ගෙවාගන්න බැරුව හරිම අමාරුවෙන් ජිවත් වෙන වෙලාවක සල්ලි මල්ලක් ලැබුණොත් එහෙම මොකද වෙන්නේ කියලා, ඇතිවෙන බලාපොරොත්තු එමටයි නේද? ඒ සල්ලි කොහොමද වියදම් කරන්නේ කියලා හිතා ගන්න බැහැ නේද? ඇනාට සහ ටොම් ට තමයි මේ විදියට සල්ලි ගොන්නක් ලැබෙන්නේ. ඒ එයාලගේ ගෙදර පහළ තට්ටුවේ කුලියට ජිවත් වූ බෙන් මැරුණට පස්සේ එයාගේ කාමරේ තිබිලා තමයි මේ සල්ලි හම්බෙන්නේ. බෙන් කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. හෙරොයින් නිසාම මෙයාට මැරෙන්න එනවා. බෙන් ළඟ සල්ලි ගොඩක් වගේම මත්ද්‍රව්‍ය ගොඩකුත් තියෙනවා. මැරුණට පස්සේ මේ දේවල් හොයාගෙන ජාවාරම්කාරයෝ එනවා.
නමුත් ඒ වෙනකොටත් ටොම් සල්ලි වලින් කොටසක් වියදම් කරලා, මෙයාලා මුලින් පොලිසියටත් මේක ගැන හැංගුවත් පස්සේ මුහුණ දෙන්න වෙන කරදර නිසා කියන්න වෙනවා. පොලිස් පරීක්‍ෂක ජෝන් මේ සිද්ධියත් එක්ක මේ ජාවාරම කරගෙන යන කෙනාවත් අල්ලා ගන්න සැලසුම් සකස් කරනවා. හරි ඇති නෙහ් කතාව ගැන කිව්වා. අවසානයට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න ඔන්න.
“”අහ්හ් කියන්න දෙයක් තියෙනවා අපි මේ ඔයාලා වෙනුවෙන් නොමිලයේ ලබා දෙන සිංහල උපසිරැසි හොරෙන්ම ඇවිත් බාගත කරගෙන යන්නේ නැතුව පුංචි අදහසක් දක්වලා යන්න. නැත්නම් ඉතිං මේ කරන වැඩේ හැමෝටම වගේ එපා වේවි. ඒකෙන් ඔයාලටම තමයි පාඩු වෙන්නේ. ඒ වගේම ඔයාලට ඕනේ සිංහල උපසිරැසි තියෙනවා නම් ඉල්ලීමක් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම අපි ඒ ගැන සලකා බලනවා. කිව්ව දේ ගැන පොඩ්ඩක් හිතන්න නැත්නම් වෙනදා වගේ ඉක්මනට තවත් එකක් අරගෙන එන්නම් කියලා කියන්නේ නැතුව යන්නම යන්න වෙනවා.”” 🙁 🙁 🙁 හැමෝම සතුටින් ඉන්න. සුබ දවසක්!!!!!
[button link=”http://i.oc.gs/voilk” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/fffjj” type=”icon” “center” newwindow=”yes”] 1.32 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3270 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
me film eke downloading link eka na eka dannako
ඩව්න්ලෝඩ් වෙබ් එකෙන් ගන්න
me film eka download karaganna ba download kara ganna link eka ayeth danna puluvanda
ඩව්න්ලෝඩ් වෙබ් එකේ බලන්න.
Download web eke movie eka search kalata pennanne nane
thanks….
oya me movie eka download web eken gaththe kohomada
ඩව්න්ලෝඩ් වෙබ් එකෙන්.
thank you macho..
digatama sub demu.
ela ela.
jaya wewa…!!!
thanx sameera sahooo….jaya wewaa !!!!!!!1
thanks Sameera, thanks. lassana, balanna kammeli nethi, harayak athi, niyama film ekak! onema kenekuta asa hithewi. oya Roylyge record eka kadanna wagei sudanama. digatama niyama filmswalata subs denna, please!
thanks very much
ගොඩක් Thanx
maxxxxxx
thank u for sub bro……………
මගේ Comments Post වෙන්නැත්තේ ඇයි මචං….
තැන්ක්ස් මචං සබි වලට……බයිස්කෝප් ආවා කියන්නේ හරියට අබිං කෑව වගේ වැඩක් වුනා මචං උඹලගේ සබි නිසා……
ela machooooo
thanx 4 ur effort 🙂
thanx machan sub akata elaaaaaa
thanks machoooo
කොටන්නම් වදන් පෙළක්
සදන්නට බිදුණු සිතක්
මොටද අමතර වදන්
තුති පුදමි බොක්කෙන් ..
meka mama godak asa movie aekak sub dunnata thanks puluwannam i miss you kiyala koriyan drama aekak thiyanawa aekata sub denna
super
Thanks brooooooooooooooooooooooooooooooooooo
Thank you very much bro…..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ලස්සන ෆිල්ම් එකක්. ගොඩාක් ස්තූතියි සහෝ. ඔබට ජය !!!! 😀
Thank U Sameera.
thanx saho sub ekata.. me film eke sub eka danda puluwanda ikmanta
A Walk Among The Tombstone eke
උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සහෝ.ජය…!
ඔබට බෙහෙවින් ස්තුතියි…..!
Oyage me karana wedeta shakthiya dahiriya labeva!
niymai wage…….go ahead bro..
thanks sub ekata ela
මචන් බයිස්කෝප් සයිට් ඒක හින්දා තමයි මම සහ මගේ යාළුවෝ English Film, Tv series බලන්න අැබ්බැහි වුණේ. ඉස්සර DVD කඩේකින් මෙලෝ රහක් නැති මොකක් හරි ෆිල්ම් ඒකක් අරගෙන ගිහින් නිවාඩු වෙලාවට බලන ඒක තමයි පුරුද්ද තිබුණේ. අහම්ෙබන් බයිස්කෝප් ඒකට ෙසට් වුණාට පස්සේ තමයි හොඳ ෆිල්ම් ඒකක් තෝරගෙන බලන්න ඉගෙන ගත්තේ. ඉදලා හිටලා Comment ඒකක් දාන්න බැරිවුණත් අපි හැමදාම Baiscopelk ඒක්ක ඉන්නවා. සබ් වලට ස්තුතියි මචන්.
elzzzzzzzzzzz
thnq 🙂
අඩේ මොකද්ද බං බොට වෙලා තියෙන්නේ…
මොනවද මේ ලිපියේ තියෙන්නේ..
බං ලියන්න අවශ්‍යම කරන දෙයක් ලියලා නැහැ නේ…
බං ඇයි මේ නළුවාගේ නම පොඩ්ඩක්වත් සඳහන් කලේ නැත්තේ..
බං සුපිරි නළුවෙක්නේ ඉන්නේ..
ජේම්ස් ෆ්රන්කෝ..
මමනම් ලොවෙත් මේ පොරගේ ෆිල්ම් අතාරින්නෙ නැහැ…
සුපිරි නළුවෙක් නේ..
ඔන්න බානවා..
ජය වේවා..
Thank you very much…
Don’t Worry, We Will With You machan. Keep going with BAISCOPE. Good Luck.
Me sub hedillen oyalata wena yahapatha mokakda, Wede hondai , oyalage kalaya watinne nedda
english films wagema wenath ratawala aluth film tikak denna balanna ..karana de gana thaman sathutunam comment na kiyala nawaththanna apa saho….
ස්තුතියි සහෝ උපසිරැසයට.
thanx saho 🙂
Jaya wewa sahoo…!!
thnks
Sameera sabata Godak Thanks,
Pluwannan mujhse dosti karoge 2002
akata sub denna. Thanks
ela
සමීර මචන් මේ පිස්සු වැඩනම් කරන්න එපා හොදේ.
උබලා මේ කරන වැඩෙන් තමයි අපිත් ෆිල්ම් එකක් බලන්නේ.
එහෙනම් අද සබ් එකටත් ගොඩක් ස්තුතියි.
ජයෙන් ජයම වේවා.
aiye mawa adawanna lahasthi wenna epa..mama ude pandarama enne baiscopelk ekata,issara giye fb….oya me karana wade digatama karan yanna,mama dannava meka lesi pahasu gemak newei kiyala…mudal gatalu thiyenava nam aniwa kiyanna,api aramudalak hari pihituwala me site eka araksha karaganna oona…oyata jayen jayama athwewa!!!
thanx bro !!!!!!!
සබට තුති සහෝ.ඔයාලා සබ් හදලා දෙන නිසානේ අපි බාගෙන බලන්නෙ.
මාත් තෙළිගු ටිකක් මතක් කරන්නම් ආවම සබ් දෙන්නම ඕනේ.
Race Gurram 2014
Loukyam 2014
Rabhasa 2014
Aagadu 2014
Power 2014
sub dena eka nam nawattanna epa brother
Ela bro!!!
එල එල
පොඩි සැමී
මෙන්න ඒකට පුලුවන්නම් දෙන්නක
Morning Glory 2010
සබට තුති
ඔබට ජය…..
thanks for film and sub
තැන්ක්ස් bro
ජයවේවා……
නියමයි දවසගාෙනම ඒකක් ෙදනවා ෙනද දැන් ඒල ඒල..
දිගටම කරෙගනයමු. සුභපැතුම්.
ස්තුතියි. ඉදිරියටම යමු ජයෙව්වා..$
elaaaaaaaaaaaaaaaaa machan …………………………
ela machan digatama yamu
Thanks
machan please
THE SOCIAL NETWORK film ake sub dannako
තැන්ක්ස් bro ඔන්න මාත් බැවා
ජයවේවා !
Thanks Saho sub akata…….bohoma pin……
thank you….
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks…
Thanks Brother…………….
thankiu wewa subata..
digatama denna….
thanx
horenma banna tamay haduwe oya liyala tiyana tika dakkama ahema karanna hitune na ahenam onna bawa tanzzzzzzzz sub 1kata
Ela Bro………..thanks.
haven tv sereis ekata sub dennako supirima tv sereis ekak eka.aniwa hit venawa
THANK for sub akata
ela ela
එල එල මචං.. තෑන්ක්ස් ආ.. 🙂
Ela putha elama thamai aaaa
thnz bro
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks bro good work.GRIMM tv series 1ke sub denna puluwanda,
thanks machan
ස්තුතියි සැමියා… දිගටම මේවගේ සබ් ඕනේ.. පිස්සු නම් කරන්න හදන්න එපා. ඔන්න..
ජය වේවා.
නියමයි..නියමයි…
වේගවත් ගමනක්..
ජයම වේවා..
සුබ පැතුම්..
patta kathavak vage machan….
dan hitu hitu gala denavanee,,,,
patta ahhhh…
thanks machan sub ekatahhh….
danma banava meka,,,
නියමයි අයියා !
දිගටම සබ් දෙමු .
ජය පතනවා !
😀
ela film ekak wage tnx sahoooo
Thanx saho sub 1ta
24 eke ithuru denna parakku mokada saho
great work bro keep it up, thanks…
Thanx saho sub 1ta
Thanks sahooo….
niyama kathavak vage. thanks…….
Loweth patta.thnx mchn
Nice work bro well done
Supiri Story eka, thanks wewa
නියමයි සමීර අයියේ..
පිස්සු නම් කතා කරන්න හදන්න එපා අයියේ.
ඔයා වැරදි තිරණයක් ගත්තොත් Baiscope එකේ අතක් කැඩුනා වගේ තමා.
මේ දවස් කිහිපයෙම Movies එක ගානේ දෙනවා කියන්නෙ සෙල්ලම් වැඩක්ද ???
මමනම් බලන් ඉන්නේ ඔයාගේ තවත් TV කතා මාලවක් එකපාර බල්ලන්න.
අපි ඉන්නවා දිගටම.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
සබ් එකට Thanks. තව ඉල්ලීම් දෙකකුත් තියෙනවා.
1. Oblivion (2013)ටොරන්ට එක ගන්න බෑ. ගන්න පුළුවන් එකක් හොයල දෙන්න, මට තේරෙන්නෙ නෑ. Please. ([email protected])
2. Knight and Day (2010) එකට සබ් දෙන්න.
අනුන් සතුටු කරන්න මහන්සි වෙන විනෝදාංශයට බයිස්කෝප් එකේ හැමෝටම තෑන්ක්ස්.
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම්. ජය෴෴ 😛 😛
Thanksssssssssssss 🙂 🙂
superb machn
niyamai
thnkss sahooo film down kran tibunee..aniwa sub denawa kiyala dannwa neee…
niyamai..elzzzz
ela ahhhhh…..subata thanks SAMEERA saho…wedi wediyen sub danna diriya shaktiya lebewa……jaya wewa……..
SAMEERA aiye ”Roswell” tv series 1ta sub denn…..plsssssss. parana 1k e unata sub denna try 1k denn…
thnx bng
සමීර කොල්ලා නම් සුපිරි ජෙට් එක වගේ හැමදාම සබ් දෙනවා එල ඔහොම යන්
Thanx saho sub 1ta
Sha…. Supiri film ekakne deela thiyenne…. Thanks machan sub ekata
Thanks Sub ekata….eka nemei “Dead Mine” film ekata Sub ekak danna puluwannam..ok
melo rahak nethi film ekak ne bn
film kanne natiwa balahan.etakota rase aulak nathi wewi
සබ් එක බාගෙන යන අතරේ මොහොතක් රැඳිලා කමෙන්ට් එකක් වත් දාලා යන්න ඕනේ කමක් නැත්නම් මොකදට අපි සබ් කරන්නේ?? සිරාවටම කණගාටුයි. 🙁 🙁 🙁
මට නම් කමෙන්ට් දාන එක හුඟක් වෙලාවට අතපසුවෙන්නේ ෆිල්ම් එක බලලා ඉවර වෙලා හොඳ නරක කියන්නම් කියලා හිතාගෙන බාගත්තට බලන්න වෙන්නෙ පහුවෙලා.
aluthen apu films dannako…..
august month eke apu ewa