Hindi Medium (2017) Sinhala Subtitles | ගොඩයන්ට පොෂ් ඉස්කෝලයක්… [සිංහල උපසිරැසි සමග]
“නෑ.. නෑ.. සෙට් වෙන පාටක් නෑ.. බලාගෙන හිටපු ෆිලුමකුත් නෙමේ. නමත් සෙට් වෙන්නේ නෑනේ, Hindi Medium. ඒ හින්දා ඕනම නෑ. අර Half Girlfriend එකේ හොඳ කොපි එන්නේ කවද්ද දන්නේ නෑ.”
ඔන්න ඔහොම හිතන සෙට් එකකුත් ඉන්නවනේ. එහෙනම් පහල ටිකත් කියවලා ඉන්නකෝ.
දිනය 2017 මැයි මාසේ 19. බොලිවුඩ් රසිකයෝ මග බලාගෙන හිටපු දවසක්. ඒ කවුරුත් ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු Half Girlfriend තිරගත වෙන දවස හින්දා. හැබැයි එදා තව පොඩි ෆිල්ම් එකකුත් තිරගත උනා. සුපුරුදු විදිහට ටිකට් කවුලුවේදි තමන්ගේ ආධිපත්‍ය පතුරන්න Half Girlfriend සමත් උනා. හැබැයි ඒ දවස් දෙක තුනක් යනකම් විතරයි. බාග කෙලීට පෙම් බැන්ද අය ටික ටික තමන් යන පැත්ත වෙනස් කරන්න ගත්තා. Hindi Medium ටිකට් කවුලු ප්‍රේක්ෂකයාගෙන් පිරිලා ගියා. Half Girlfriend කෝටි 50කට 60කට තමන්ගේ ආදායම සීමා කරගනිද්දි Hindi Medium නැවතුනේ කෝටි 100 සීමාවත් පහු කරලයි. හරියට කිව්වොත් මේ අවුරුද්දේ කෝටි 100 සීමාව පහු කරපු 5වෙනි චිත්‍රපටිය තමා Hindi Medium. ඔව් ඒ කිව්වේ Raees, Kaabil, Jolly LLB 2, Badrinath Ki Dulhaniya වගේ සුපිරි නලු නිලියන් ඉන්න චිත්‍රපටි අතරේ මේ පුංචි සලරුවත් වැජඹුනා. ඔව්, වසරේ අනපේක්ෂිත සුපර් හිට් එක. ආසාවට එක නරක විචාරයක් හොයාගන්න බැරි වෙයි. රේටින් බැලුවොත් අද වෙද්දි දහයෙන් 8ක් අරන් තියෙනවා. හොඳම ඉන්දියානු සිනමාපට අතර 95වන ස්ථානය වෙන් කරගෙන තියෙනවා.
ඔව්. පඳුර වටේ තලලා ඉවරයි. පඳුර තලන්න අදහසක් නෑ. Comedy, Drama වලට අයිති වෙන Hindi Medium පැය දෙකක් පුරාවට හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් සලරුවක්. හිනා නොවී ඉන්න බැරි වෙයි. වෙලාවකට සංවේදී වෙයි. සුපිරි ප්‍රවීණ නලු ඉර්ෆාන් ඛාන් එක්ක පාකිස්තාන් නිලි සාබාට අමතරව දීපක් දොබ්‍රියාල්, අම්‍රිතා සිං මේ සලරුවට ජීවය දෙනවා.
අවසානයට කියන්නේ, ලිපියට Half Girlfriend ගාව ගත්තේ කිසිම අපහාස කිරීමේ චේතනාවකින් නෙමේ. මේ සලරුවේ වටිනාකම පෙන්වන්නයි. නැත්තම් මේකත් පැත්තකට විසික් කරලා දායි. මේක නිකම් කොමඩියක් නෙමේ යමක් තේරුම් ගන්න පුලුවන් කොමඩියක්. එහෙනම් පිනැත්තෝ බලත්වා!!
Due to copyright issues, we do not provide any torrent links.
21331 downloads
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thank you
Thank You!
ගන්න දෙයක් තියන සුපිරිම ෆිල්ම් එකක්
උපසිරැසියට තෑන්ක්ස් 🙂
yts eken gatta ekata set wen nane me sub eka
Angrezi medium බලලා මේ පැත්තට ආවෙ. කියන්නෙ එච්චර සුපිරි ෆිල්ම් එකක් නෙවෙයි කොහොමත්. උපසිරැසියට ස්තුතියි සහෝ!
Downloaded after watch Angrezi Medium movie. RIP Irrfan Khan
Angrezi Medium දැකල මේ පැත්තට ආවෙ..සබට බොහොම ස්තූතියි සහෝ
Thanks for the subtitle. Keep it up the good work.
thanx bro
thanx bro
Thanks bro
elama machn
thanks
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
ඇත්තටම ෆිල්ම් එක වටිනවා!
කතාව අපේ රටේ අම්මලා තාත්තලටත්
හරියටම ගැළපෙනවා.
ඒත් මේවා තේරුම් ගන්න නම්
මොළයක් කියල එකකුත් තියෙන්න එපැයි.
දාහකින් එකෙක් හරි මේ වගේ
ෆිල්ම් එකකින් හරි
යමක් ඉගෙන ගත්තොත්
සයිට් එකටයි, මයුරටයි පින්!
ස්තුතියි!
සුපිරි ෆිලුමක් දුන්නාට ගොඩක් ස්තුතියි,
මයුර!
thanks mchn
patta sub eka & film eka.. thankz sahoo
බොහොම ස්තුතියි සහෝ
ෆිල්ම් එක පට්ට. සබ් එකත් දැනෙන්නම තියෙනව. හැමදේකටම බොහෝම ස්තුතියි.
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)
Thanks
Thank you
Thnxxx sub ekata
Post eka nisa ma bawaaa….
Supirima fulumak aaaaa
Post eka hariyatabaluwe naththan film eka balanna nethiwennna thibba……..
Film ekat sub ekataa visheshayen supiri post ekata thanxxx bro
මේක බැලුවා …ලස්සනයි …බොහෝම ස්තූතියි …
Thnxxxxxxxxxxx
සබ් එකට ස්තූතියි.
Thanks bro
මේකෙ මෑතක ආපු හොදම ෆිල්ම් එකක්, අත අරින්න එපා අනිවාර්යෙන්ම බලන්න. මුලදි මොන මගුලක්ද කියල හිතෙයි, ඒත් ටිකක් බලද්දි තමයි ඒකෙ රහ දැනෙන්නෙ. සබ නැතුව තමයි මුලදි බැලුවෙ (එවෙල සබ් එක දාල තිබුනෙ නෑ) දැන් ඉතින් ආපහු බලනවා. සබ් එකට ස්තූතියි.
උපසිරසි වලට ස්තුතියි!
Thanks broo………
සුපිරිම film එකක්.උපසිරසියට ස්තුතියි …
Thank you very much
සබට බොහෝම පිං.
Thanks bro
thnx bro…
thanks
Thanks..
Good Luck..
ඉර්ෆාන් ඛාන් වගේ අද්විතීය නළුවෝ ඉන්නෙ අතලොස්සයි. ඔහු රඟපානවානම් ඉතිං පට්ටම පට්ට පිලුමක් තමයි . සබට බොහෝම පිං. මේවගේ හොඳ පිළුම් බලන්න අපිට උපසිරැසි කරලා දෙන ඔබලාට අනේක වාරයක් පිං.
ලිපියේ සදහන් විදියටම මේක හොඳ චිත්‍රපටයක්… ඒ බව ඒත්තු ගන්වන්න ලියාපු ලියුමත් ඒ වගේම අපූරුයි… උපසිරසියත් ඉතාමත් හොද මට්ටමේ තිබුනා… බොහෝම ස්තූතියි… රේටින්වලත් උපරිමය දුන්නා…
thama film eke bagayai baluwe. dantama teruna supiri film 1/ sub 1 godak thanx. Jaya wewa SUPIRIIIII
Download link1k nadda plz
කාටද දෙන්නේ පුලුවන් Baaghi 2016 හොද කොලිටියේ තියන ලින්ක් එක ඩවුන්ලොඩ් කර ගන්න
බොහොම ස්තූතියි.
SUB EKA ENAKAN BALAN HITIYE MAARA FILM EKAK THANX
supiri kathwa brooooloooo
thanx sub ekata
Patta broo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සුපිරිම film එකක් තමා මේක..කියල වැඩක් නෑ.thanx සබ් එකට.ජය වේවා.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
මේකත් බලන්න ඕන ලිස්ට් එකට දාගන්නවා.
ලිපිය කියෙව්වට පස්සේ මේක බලන්නම වෙනවා. 😛
දිගටම සබ් දෙමු ආ….
ඔබට ජය!
THANK YOU !
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
මේක නම් කලින්ම බැලුවා. Half Girlfriend ට වැඩිය සෑහෙන හොඳ ෆිල්ම් එකක්. ඔයාගෙ සබත් එක්ක ආයෙ බලන්න ඕනෙ.
ස්තූතියි උපසිරැසියට.
thank you!
බලන්න වටින පිලුමක් වගේ අදම බාගෙන බලනවා
සිතූතියි සබ් එකට
sub ekata bohoma stutie sahodaraya.api wanuwan karana kapa weema agayanawa.
ලිපිය කියවන්න පටන් ගන්නකොටම දැනගත්තා මයුර සුරාජ් තමයි කියලා.
ඩන්ගල් එකෙන් පස්සේ හින්දි ෆිලුමක් බලන්නත් බැරි වුනා. උබ සබ් කරන
ෆිල්ම් කොහොමත් මට සෙට් වෙන නිසාත් බාගත්තා ඔන්න. බොහොම ස්තුතියි
උපසිරසියට.
ජයම වේවා….!!!
THANKS MACHO
ස්තුතියි මයුර සහෝ.ජයවේවා!
Niyamai bro… thank u sub ekata..
niayamai…aniwa balanna ona filumak…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සාමාන්‍යයෙන් මං නම් CAM, HD Rip බලන්නෙම නෑ Bluray Rip එකක් එනකං අවුරුද්දක් උනත් බලන ඉන්නවා, ඒක කොච්චර සුපිරි ෆිල්ම් එකක් උනත්.. එත් මේ පොස්ට් එක කියෙවුවට පස්සේ නම් තවත් බලන් ඉන්න බැරි උනා 😀 ලස්සනට ලියල තියනවා.
බලමුකෝ ඔචර කියන එකේ, නේද 🙂
බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ තියෙන 550MB කොපිය සුපිරියටම තියෙනවා… BR ඕනම නැහැ….
නියමයි සහෝදරයා……….:)
හම්මෙ මන් එත් බැලුව අර දෙබස් ටොක් එක දුන්නෙ කවුද කියල.. ඉක්මනට පාතට ගිහින් බැලුව , බැලිත්නම් ඔව් නෙන්නම් .. පොර තමා..
නැ නැ හොද නිර්මාණය බලන අයත් ඉන්නවො ජාති භාෂා නොතකා ..
ජිවිතෙට යමක් ගන්න පුළුවන් අමුතුම මුවි වලට මාර අසයි,එවගෙ එකක් සෙට් උනොත් භාෂාව අදාලම නෑ.
දැම් කියන්නම්කො හිතේම තිබුන දෙයක් හින්දි මුවි වලට වැඩි කැමැත්තක් නැතිවුනත් ඔබ දෙන නිර්මාණ අතාරින්නෙ නම් නැ මලාට ඔන්..
හෙතුව මගෙ ටයිප් එකේම, බලන්නත් අසම විදියෙ, අමුතුම , හිතන්න දෙයක් ඉතිරිකරන රස විදින්න උපරිම පුළුවන් නිර්මාණ ඔබ තොරගන්න නිසයි.
එක සුපිරි හැකියාවක් ඔබතුල තියේන අනිවා කියන්නම ඔනේ නැවත නැවතත් ඔං..
මෙක නොබල කොහොමද..
ගොඩක් ස්තුතියි සහෝ
බලලම කියන්නම්කො..
මෙ අවුරුද්දෙ බලන 3වෙනි හින්දි ෆිලුම…
අවන්කවම ෆට්ට අස හිතුන
ලිපිය දැක්කම
වැඩක් නැති ෆිලුමක් උනත් මෙ ලිපිය කියවන උන් මෙක නොබල ඉන්න එකක් නැ මයෙ හිතේ ….
wow film ekanam supiri..
sub ekath patta.. lesatama thiye…
thanki mcn sub ekata…
SUPERB
meham kiuwaham nobala kohomada aniwa balillak thamai bohoma sthuthi sahooo
Supiri film ekak wage saho.jaya wewa saho..
::::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
Site එකේ අලුත් වැඩ කිඩ ටිකනම් බොහොම අගෙයි සහෝ..නිතර යන එන site එකේ මේ වගේ අලුත් අලුත් Item දකිද්දී සිරවටම පට්ට සතුටුයි.. මොන මොන විදියේ site තිබ්බත් හැමදාමත් 1st බයිස්කෝප්..
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::
මෑත කාලීනව බලපු සුපිරිම බොලිවුඩ් ෆිල්ම් එකක් සබ දෙන්න කලින්ම බැලුවා , සිංහල උපසිරැසියට ස්තූතියි
elama saho thanks
tnx bro
෴සබට තන්කූ බ්රේ෴
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙනමු
#ජය වේවා
sub eka dammata isthuuthiyi. mee kiyana widiyata nobala inna be