ඔන්න තවත් සුපිරි සිනමා සිත්තමකුත් අරගෙන ඔයාලා හමුවෙන්න ආවා. සරල භාෂාවෙන් කිව්වොත් මේක 2014 වසරේ නිකුත්වුනු පට්ට පතුතරැ බයිස්කෝප් එකක්. IMDb දර්ශකයෙන් මේ සදහා ලකුණු 5.8ක් ලබා දීලා තිබෙනවා. Danny Trejo,Gina Carano,Cam Gigandet වගේ ඔයාලා කැමති පට්ට නළුනිලි සෙට් එකක් තමයි මේකෙ ඉන්නෙ. […]
ඔන්න තවත් සුපිරි සිනමා සිත්තමකුත් අරගෙන ඔයාලා හමුවෙන්න ආවා. සරල භාෂාවෙන් කිව්වොත් මේක 2014 වසරේ නිකුත්වුනු පට්ට පතුතරැ බයිස්කෝප් එකක්. IMDb දර්ශකයෙන් මේ සදහා ලකුණු 5.8ක් ලබා දීලා තිබෙනවා. Danny Trejo,Gina Carano,Cam Gigandet වගේ ඔයාලා කැමති පට්ට නළුනිලි සෙට් එකක් තමයි මේකෙ ඉන්නෙ. ඩෙරික් ග්‍රාන්ට් සහ ඒවා කියන යුවල විවාහ වෙලා මධුසමය ගතකරන්න කැරිබියන් දූපතට යන එකෙන් තමයි කතාව පටන්ගන්නෙ. මේ ඩෙරික් ග්‍රාන්ට් කියන්නෙ ඇමෙරිකාවෙ ටිකක් ලොකු පොරක්. ඉඩම්හිමි ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙක්. ඩෙරික්ගෙ අතගත්තු ඒවා කියන කෙල්ලත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. කුංපු, නින්ජා, කරාටේ වගේ ලෝකෙ තියන හැම සටන් ක්‍රමයක් ගැනම මෙයාට හොද පල පුරුද්දක් තියනවා. ආයුධ ගැනත් ඒවගේම තමයි. මෙයා වගේම හොද පලපුරුදු කාරයෙක් ආවොත් මිසක් මෙයත්එක්ක හැප්පිලා දිනනවා බොරැ. ඉතින් දැන් මේ ජෝඩුව මධුසමය ගතකරන්න කැරිබියන් දූපතට යනවා. එහෙදි මෙයාලට සෙට්වෙනවා මැනීකියලා හාදයෙක්. මේ මැනී කියන කෙනා කියනවා දූපතේ තියන ලස්සන තැන් පෙන්නන්න එයාලව එක්කන්යන්නම් කියලා. මැනී මේ දෙන්නව එක්කගෙනයනවා කේබල් පදින කන්දකට. දැන් මේ මැනීකියන්නෙ මෙයාලට හොදට විශ්වාසවන්ත කෙනෙක්. නන්නාදුනන දූපතේ ඩෙරික් සහ ඒවා දන්න එකම පුද්ගලා මේ මැනී විතරයි. මේ කේබල් පදින තැනේ අයිතිකාරයා මැනීගේ යාළුවෙක් කියලා තමයි මේ දෙන්නව එක්කගෙන යන්නෙ. මෙතනදි ඒවා කේබල් පදින්න ටිකක් අදිමදි කරනවා. ආතල්එකේ උඩින්යන්න තියන ආසාවට ඩෙරික් ඉස්සෙල්ලාම කේබල්එකේ යන්න ඉදිරිපත්වෙනවා. ඩෙරික් කේබල්එකේ භාගයක් දුරට යනකොට කේබල්එක කඩාගෙන බිම වැටෙනවා. ඩෙරික් බිම වැටෙන්නෙ අඩි දාස්ගාණක උඩ ඉදන්.
මේ අනතුරින් ඩෙරික්ට බරපතල විදිහට තුවාලවෙනවා වගේම සිහියත් නැතුවයනවා. එතනදි ඒවා කරන්නෙ කේබල් එක ක්රියාත්මකරපු ජෝජෝ කියන මනුස්සයට කියලා එතෙන්ට ගිලන්රථයක් ගෙන්නවගන්නවා. ඒ ගිලන් රථයෙ ආපු නිලධාරියා කියනවා ඩෙරික්ව ඉස්පිරිතාලෙට අරන් යන්නම් හැබැයි ඒවට ඒ ගිලන් රථයෙ එන්න බෑ කියලා. ඒවා මෙතනදි ඒ නිලධාරීන් එක්ක වාදකරනවා එයාටත් ගිලන් රථයෙ එන්න ඕනෙ කියලා. ඒ නිලධාරියො ඒවට පැහැදිකරලා කියනවා එයාලා ඩෙරික්ව එක්කන් යන්නෙ නගරෙ ප්‍රධාන රෝහලවන සෙන්ට්‍රො මෙඩි රෝහලට කියලා. බයවෙන්න දෙයක් නෑ කියලා. නිලධාරීන්ගෙ කීම අහලා ඒවා ගිලන් රථයට යන්න කියලා. එයා වෙන වාහනේකින් ඉස්පිරිතාලෙට යනවා. මේ අනතුරින් පස්සෙ මැනීට වෙච්චදෙයක් හොයාගන්නවත් නෑ. ඒවා ඉස්පිරිතාලෙ තියන තැන හොයාගෙන යනකොට ගොඩක් පරක්කුයි. ඒවා ඉස්පිරිතාලෙට ගියහම කියනවා ඩෙරික් ග්රාන්ටි කියලා රෝගියෙක් එහෙට ගෙනාවෙ නෑ කියලා. එවා දූපතේ තියන අනිත් ඉස්පිරිතාලවලත් බලනවා. හැබැයි ඒ එකකවත් ඩෙරික් ග්රාන්ටි කියලා රෝගියෙක් ගැන සදහනක් නෑ. පස්සෙ ඒවා පොලිසියටත් පැමිණිලි කරලා ඇමෙරිකාවෙ ඉන්න ඩෙරික්ගෙ දෙමව්පියන්ටත් කියනවා. මෙතනදි පොලිසියෙ වගේම ඩෙරික්ගෙ දෙමව්පියන්ගෙ සැකෙත් එල්ලවෙන්නෙ ඒවට. මොකද ඩෙරික් නැතිවුනහම එයාගේ දේපළ සේරම අයිතිවෙන්නෙ එවාට නිසා වගේම එ්වගේ තියන ප්‍රචන්ඩකාරී හැසිරීමත් මේ සැකේට හේතුවක්. කේබල් පදිනතැන අයිතිකාරයා පොලිසියට කියනවා මේ සිද්දියෙ වෙන දවසෙ එතන වහලා දාලලු තිබුනෙ. එයා කවදාවත් මේ මැනීයි ජෝජොයි කියනදෙන්නව දන්නැහැලු. මෙතනදි ඒවා හැමෝටම කියන්නෙ එයාට ඕනෙ දේපළ නෙමෙයි ඩෙරික්වයි කියලා. පොලීසිය ඩෙරික් ගැන හොයන එක අතෑරලා ඒවගේ පිට සැකේ දාන හින්දා ඒවා පොලිසියටත් විරැද්ධ වෙලා ඩෙරික් හොයන මෙහෙයුම එයා අතට ගන්නවා. මෙතනදි අපේ නළුවා Danny Trejoත් මේ කතාවට එන්ටර් වෙනවා. හොද හොද මරාගැනිලි ටිකක් ඉස්සරහට තියනවා. මෙතන වෙන ඇත්තම කතාව අපි කවුරැත් නොහිතපු එකක්. ලිපියෙ ලියලා තියනවට වැඩිය හොදට මේ කතාව යනවා. මේකට සබ් දාන්නත් ටිකක් මහන්සි වුන එකේ බාන අය පොඩි කමෙන්ට් එකකුත් දාලම යන්න හරිද. එහෙනම් කස්ටියට සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා කියන ගමන්ම මාත් ගියා.
899880CB02C4D2471B699ABB34C82805114057F4 18DB038B896BFB6B01F373C0E3CB749DC78BE6AA 42B7F5D290CF26FCCF0A43D81F676E0B2EA1A46B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,675 downloadsDownload In-The-Blood-2014.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
65 comments
don
supun
apita happy new year film eke sub dennako
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :D :D :D
පිස්සු කොල්ල
කට්ටියටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
සුපිරි ෆිල්ම් එකක් වගේ ඔන්න එහෙනම් අපි අදිනාවෝ :Dnelum nethanjana
onna aluth aurudde palaweniyatama film ekaka sabak ba gaththa mn...bohoma sthuthi yaluwe....mn thun hathara sarayak try kala.torrent link eka nm wada kale naa.enisa eka aluth karanna wei.
nelum nethanjana
ee...dn wada bnn
Tharindu Perera
Elazz machannn...
suppa film ekak vageeee....
danma banavaaa bnnnn....
thanks machann sub ekatahh...Shanon
Patta film ekak..thanx machn..
ගයාන් රූකාන්ත (ජෝනා)
උදේම අවුරුද්දට සුබනම් පැතුවනේ
එත් ආයෙම කියන්නම්කො ඔන්න
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!
පට්ට පහරක්නේ අවුරුද්දට ගෙනත් තියෙන්නේ
ඔන්න ගත්තා මචන් ....ජය වේවා ...
keep rocking...!!Lakmal
තෑන්ක්ස් සහෝ සුබ අලුත් අවුරුද්දක් වේවා
Kulanjana Maduranga
aluth awrudde patta pathuru filumakin ne wda allala thiyenne.aniwa bamak thama.subata thanks LAKSHAN saho.ohomayn.jaya wewa........
Labanna u Sinhala & Hindu aluth awrudda Oba athulu baiscope family 1ke siyaluma sahodara sahodariyanta samaya sathuta piri siyalu pathum itu wena suba nawa wasarak wewa……………..!!!!!!!
maduka
thanks
Sam
thankss sahooo..supiri film ekak...jaya wewaaa...
යශෝධ
niyma film ekakne bro... elazzzzz keep it up''' jayama wewa... sub ekata sthuthiy
Global
Honda Action Film Ekak Neda..Menna Gannawa.. Happy New Year Baiscop Friends All Of U......!
dev
bohoma stuti saho..... .
kesara
happy new year all of you!.... :p thank you bro!:D
dilshan
ස්තුතියි
Sanath Indika
ස්තුතියි සහෝ :)
Dulanga
good job
Siraj (සිරාජ් ප්‍රියන්ත )
සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!
සුපිරි ෆිල්ම් එකක් නේ දීලා තියෙන්නේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්නට අවැසි ශක්තිය, ධෛර්යය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!yasuri
niyamai
“චූටී මල්ලි”
එල මචන්
මේ අවුරුදු දවසෙ දුන්නු
සබට තුති
ඔබට ජය........Nelson Rodrigo
Good Post Friend Thanks
නලින්
ස්තුතියි ලක්ෂාන් සහෝ
මැක්සා කථාවක් වගේ
ජය වේවා!
Osh
ස්තුතියි...!
Lasitha
tnks
dinidu madushanka
ela ela saho jaya wewa
yashan
superb bro thanx
හර්ෂ ලහිරු
එලකිරි සහො බොහොම ස්තුතියි :D ජය
nalaka
suba aluth awruddak wewa..sahota..sub eka dunnata thanks..
gayan
thnks machooo....
Pramuk
thanx macho
danushka
thanks machan,,,
manoj
නියමයි
indika
thnq :)
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks....!
Chami
Thanks thanks...
Gihan
niyama film ekak.
In The Blood (2013)
thanx saho.Udaya
kalekin patta ekka. thanks machan
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුත්යි සහෝ,ජයවේවා.
Perl
torrentz wada natooooo
harsha
ඔන්න මමත් ගත්තා. ඔබට ස්තූතියි
yomal
thank you machan
shalana
Thanks saho patta film aka...
s
ඔන්න මාත් බාන්ඩ දැම්මා. එල කතාවක් වගේ.
gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
sisira
Ela machan..
Thisal
ela thku
Nayoma
Thanks for every one for giving movies with subs
dinesh
pattama patta thama macho sub ekata thanks
Advertisement

thankz machan ... kammeli kame hitiye .... onna down wenna demma :D