මගේ 15 වන චිත්‍රපටි උපසිරැස ලෙස අද ඉදිරිපත් කරන්න යන්නේ අලුත්ම ක්‍රියාදාම වර්ගයේ චිත්‍රපටියක්. එහි නම වන්නේ Java Heat මේ චිත්‍රපටිය තිරගත කිරීම අරඹන්න තියෙන්නේ නම් අප්‍රේල් 18 වෙනිදා ඒ IDMb පිටුවට අනූව. එත් අන්තර්ජාලයට මෙහි BR කොපි එකක් නිකුත් වෙලා. මම නම් දන්නේ නැහැ ඒක කොහොම සිද්ධ වෙලාද කියලා. ඉති…
මගේ 15 වන චිත්‍රපටි උපසිරැස ලෙස අද ඉදිරිපත් කරන්න යන්නේ අලුත්ම ක්‍රියාදාම වර්ගයේ චිත්‍රපටියක්. එහි නම වන්නේ Java Heat මේ චිත්‍රපටිය තිරගත කිරීම අරඹන්න තියෙන්නේ නම් අප්‍රේල් 18 වෙනිදා ඒ IDMb පිටුවට අනූව. එත් අන්තර්ජාලයට මෙහි BR කොපි එකක් නිකුත් වෙලා. මම නම් දන්නේ නැහැ ඒක කොහොම සිද්ධ වෙලාද කියලා. ඉතින් ඒක නිසා තවම අන්තර්ජාතික ලකුණු මට්ටමක් ගැනවත් කියන්න විදිහක් නැහැ. අපිට ඒ පණ්ඩිත කම් වැඩක් නැහැනේ නේද, මේක බලන්න පුලුවන්නම් ඔක්කොටම කලින්.
එහෙනම් මම මේ කතාව ගැන කියන්නම්, මේ කතාව ඉන්දූනිසියාව පදනම් කරගෙන සිද්ධ වෙන එක්තරා සිද්ධි දාමයක් වටා ගෙතුන කතාවක්. ඉන්දුනීසියානු ජනතාවගෙන් බහුතරයක් මුස්ලිම් ඒ වගේම මේ රට රජකම ගෙනයන පවුලකුත් තියෙනවා. ඉතින් මේ රාජකීය පවුලේ දුව එක්තරා උත්සවයකදී මරාගෙන මැරෙන බෝම්බ පිපුරුමකට අසු වෙනවා. එතන ඉන්නවා එක ඇමෙරිකන් ජාතිකයෙක් ඔහු කියන්නේ ඔහුගේ නම “ජේක්” කියලා. මෙයා තමයි රජ කුමරිය අවසන් වතාවට කතා කල පුද්ගලයා. ඉතින් මේ නිසා මේ පුද්ගලයා ගැන පොලිසියේ අවධානය යොමු වෙනවා මේ බෝම්බය සම්බන්ධව ඔහුගේ සම්බන්ධයක් තියෙනවද කියලා. එත් මේ “ජේක්” කියන්නේ ඔහු ඇමෙරිකානු විශ්වවිද්‍යාල ගුරු හුවමාරු වැඩසටහනක් යටතේ මෙහි පැමිණියා කියලා. එත් මේ “ජේක්” කියන පුද්ගලයා කරන්නේ බොරුවක් බව මේ සම්බන්ධව භාරව සිටින ඉන්දුනීසියානු ලුතිනන් “හෂීම්” දැන ගන්නවා. ඒ අතර මේ බෝම්බ පිපුරුම කරන්න හේතුවත් එක්තරා අභිරහසක්. එහෙනම් මේ ඔක්කොම රහස් විසඳ ගන්න ඔයාලට මේක බලන්නම වෙනවා. බලන්න මේ රහස් මොනවද කියලා අවසානයේ දැන ගන්න පුළුවන්.
මේ උපසිරැස නිර්මාණයේදී බොහෝ ගැටළු වලට මුහුණ දෙන්න උනා. මොකද තාමත් අන්තරජාලයේ මේ චිත්‍රපටියට සරිලන ඉංග්‍රීසි උපසිරසක් නිකුත් කරලා නැහැ. ඒ තියෙන ඒවත් වෙනත් භාෂා වලින් කරන ලද ඒවා ගූගල් මගින් පරිවර්තනය කර දාපු ඒවා. ඒ නිසා ඒවා කතා කරන දේ සමඟ ගැලපීමක් ඇතුව නෙමෙයි යන්නේ. ඉතින් ඒ නිසා මට සිදු උනා ජර්මන් බසින් කල උපසිරස වේලාවන් වලට මෙහි සෑම දෙබසක්ම සවන් දෙමින් පරිවර්තනය කරන්න. සමහර ඉන්දුනීසියානු වචන වල අදහස ගන්න උපකාර උනේ ගූගල් පරිවර්තනය. එහෙනම් බලන්න ජාවා වල රස්නය ඇත්තටම වැඩිද කියලා. රස්නයක් දැනෙනවානම් පොඩියට ස්තුතියි කියලා අදහසක් පල කරලා යන්න. අයෙත් මේ වගේ සිංහල උපසිරැසකින් මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,835 downloadsDownload Java.Heat_.2013.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
102 comments
nipuna
quik
thanks
උදාර
මේක පට්ටම ෆිල්ම් එකක් කියලා බලපු යාලුවෙක් කිවුවා සබ් නොතිබුන නිසා බලන ආසාව අත්හැර තිබුනේ... දෙයියෝ දුන්න වගේ මෙ දීලා තියෙන්නේ .. පට්ට
chami
thnxxxxxxxxxxxx
lasidu
සුපිරි ෆිල්ම් එකක්... සබ් වලට බොහොම තුති
ositha
maxxa maxxxa hode
was
සුපිරි මචෝ මේක නම් නියම කතාවක් වගේ. එලස්
ccnp
Thanks
rusuru | රුසිරු
නියමයි සහෝ තවත් සබ් දෙන්න. බොහොම පින්
zumo man
downloading thxz
wow
wow... maru :D
tharanga
මේක නම් පට්ටම එකක් වගේ.. බලන්නම් කොල්ලෝ සබ් එක දාන්න උන මහන්සියට බොහොම පින් අත් වේවා!
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. එන්නත් කලින්ම අපි බලනවා එහෙනම් :P :P
eraNga
supiri :D
elakiri
එළකිරි මචෝ සුපිරි වැඩක්
pubudu
maXXa macho
පිස්සු පුසා
සුපිරි මචෝ දෙයියෝ දුන්න වගේ.. බොහොම පින්
f_live
ඔන්න මාත් බානවා පට්ටම වගේ
HarshA
ela ela machan
kalinga
තවත් පට්ට එකක් දුන්න එහෙමනම් . ජය
dj
නියමා.............යි මචෝ ඔහොම යන්
Fernando
elakiri :D
chandana
maru maru :D mamath kamathi mey wagey films walata
lasanatha!!!!!!
thnx lot hasanatha
mihin ලංකා
මරු ෆිල්ම් එකක්නේ මචෝ.. මාත් අනිවා බානවා ජයම වේවා
Gayan
maxxa film aka jaya
කැළුම්
මේක ගැන අහලා තිබුනා.බලන්න ඕනේ එහෙනම්. ඔන්න බාන්න දැම්ම. ජය !
akila
මැක්සා මචෝ
kasun
tx :D
vass
niyama story akak wagey., film aka imdb dannath kalin deela ne maxxa
Chamee
honda film 1k sahooooo
thanks sub walata...dulaj
Thanx
niPuna
ela hasantha
BuLa
අලුත්ම ෆිල්ම් එකක්.ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට,බාන්න දැම්මා ,තැන්කු වේවා
Janaka
Thanx Macho.........
“චූටී මල්ලි”
පිස්සු පහරක් වගෙ,,,
එල එල හසන්ත සහෝ
අපි වෙනුවෙන් මෙහෙම මහන්සි වෙනවට ඔයාට ගොඩාක් පිංදිදුල Kd සිල්වා
එලස්.. මැක්සා ෆිල්ම් එකක්නෙ දීල තියෙන්නෙ.. පට්ටයි ආ.. ජය වේවා෴
දිදුල Kd සිල්වා
ජාවා වල රස්නෙ කෙසේ වෙතත් මේ දවස් වල නම් ලංකාවෙ ඉන්න හිටින්න බැරි තරම් රස්නයක් තියෙන්නෙ.. එෆා වෙනව අෆ්ෆා.. ;)
roshan
supiri film akak machna thxxxx
බන්දුල විතානගේ
කට්ට කාලා කොහොමහරි රිලීස් වෙන්න කලින් සිංහල සබ් එක්ක මෙහෙම ෆිල්ම් එකක් දුන්නට පිං
රාම් රාජ්
ස්තූතියි.
© V PACK Ent
තෑන්ක් යූ වේවා..! සහෝ..
සමීර කරුණාරත්න
ඇත්තටම සුපිරි චිත්‍ර පටයක් කියන්න පුලුවන් සහෝ, මම බැලුව ඇත්තටම පැටලිලි සහගතයි. නමුත් චිත්‍ර පටය නම් පට්ට. මේ වගේ එක්ක ඉක්මනට අපේ අතට ගෙනාවට ගොඩක් ස්තුතියි හසන්ත සහෝ.....
Pri
Thanks a lot Bro....appreciate your hard work
sampath
sub 1, film 1 thanks
indika perera
thank's
samitha
jaya wewa macho.. jaya wewa.
AROSHAN
ela ela. patta film 1k wage.... thanx saho........
nuwan
elama thamai machan........!
vernie
සබ් වලට බොහොම තුති
Advertisement
patta film akak ne thnxxxx wuna mahansiyata