Watch Trailer

Special Chabbis (2013) Sinhala Subtitles | මංකොල්ලකෑමේ කලාව.. [සිංහල උපසිරැසි සමඟ]

අදත් මම සුපුරුදු විදියටම ඔයාලට අරගෙන ආව අලුත්ම සුපිරිම හින්දි ෆිල්ම් එකක්. Neeraj Pandey තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Akshay Kumar, Manoj Bajpayee, Anupam Kher, Jimmy Shergill සහ Kajal Agarwal කියන සුපිරි නලුනිලි සෙට් එක තමයි මේකෙ රඟපාන්නෙ. IMDB රේටින්ග්ස් 8.1ක්ම ලැබිල තියනව. එහෙනම් වැඩි විස්ත…

Special 26

අදත් මම සුපුරුදු විදියටම ඔයාලට අරගෙන ආව අලුත්ම සුපිරිම හින්දි ෆිල්ම් එකක්. Neeraj Pandey තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.  Akshay Kumar, Manoj Bajpayee, Anupam Kher, Jimmy Shergill සහ Kajal Agarwal කියන සුපිරි නලුනිලි සෙට් එක තමයි මේකෙ රඟපාන්නෙ. IMDB රේටින්ග්ස් 8.1ක්ම ලැබිල තියනව. එහෙනම් වැඩි විස්තර නැතුව කතාව කියල ඉන්නම්කො. 

ෆිල්ම් එක පටන් ගන්නෙ අපරාධ විමර්ෂණ අංශයට අලුතින් නිලධාරීන් බඳවා ගන්නා සම්මුඛ සාකච්ඡාවක දර්ශනයකින්. ඊට පස්සෙ ඔයාලට දකින්න ලැබෙයි CBI එකේ 4 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් පොලීසියේද සහාය ඇතුව ඇමති කෙනෙක්ගෙ නිවසක් වටලනව. මේ ඇමතිතුමාගෙ ගේ ඇතුලෙ එක එක තැන් වල හංගල තිබිල හොර සල්ලි විශාල ප්‍රමාණයක් මේ නිලධාරීන් සොයා ගන්නව. වැඩේ වෙන හැටියට නම් අපිට හිතෙන්නෙ මෙයාල ඇත්තටම CBI එකේ කට්ටිය කියල. ඒත් මෙයාල ඇත්තටම CBI එකේ අය නෙමෙයි. CBI එකෙන් වගේ බොරුවට පෙනී ඉඳල, ලොකු ලොකු සල්ලි කාරයන්ගෙ ගෙවල් වලට ඇතුල් වෙලා සල්ලි මංකොල්ල කනව. මේව හොර සල්ලි නිසා ඒ සල්ලි වල අයිතිකාරයොත් කිසිම පැමිණිල්ලක් දාන්න පොලීසියට යන්නෙ නෑ.. මෙයාල මේ විදියට මංකොල්ලකෑම් ගණනාවක් සිදු කරනව. ඔන්න දැන් මේ සෙට් එක අල්ලන්න ඇත්තම CBI එකේ ලොක්කෙක් දැලක් එලන්න හදන්නෙ.. මේ අතරෙ මේ හොරු සෙට් එක එයාලගෙ ජයග්‍රාහී අර්ධ ශතකය වාර්ථා කරන්න යන්නෙ. ඒ කියන්නෙ 50වෙනි මංකොල්ලය කරන්න යන්නෙ. මේක තමයි මෙයාල කරන්න යන අන්තිම මංකොල්ලය. රත්තරන් බඩු සාප්පුවක් මංකොල්ල කන්න යන්නෙ… ඉතින් මේ හොරා පොලිස් සෙල්ලමෙන් දිනන්නෙ කවුද? ඒ කොහොමද? හොරු සෙට් එක සාප්පුවට වැඩේ දෙයිද? කියල ඔයාලම බලන්න..

මේ දවස් වල වෙලාවක් නැති වුනත් අමාරුවෙන් හරි මේ වැඩේ ඉවර කරන්න හැකි වුනා. ඉක්මනින් කරන්න ඕනෙ කියල සිංදු එහෙම මග හැරියෙ නෑ, ඒවටත් සබ් එක දාල තියෙන්නෙ. පාන්දර වෙනකන්ම හදල කොහොම හරි ඉවර කරා. මොකද මේක අද පාන්දර වෙද්දි ඉවර නොකර නම් තව දවස් කීපයක් යනකංවත් ඔයාලට දෙන්න වෙන්නෙ නෑ. ඒ නිසා හුඟක් මහන්සි වුනා මේක හදන්න. එහෙනම් ආයෙමත් ලස්සනචිත්‍රපටයකුත් අරන් මම එන්නම්. හැමෝටම ජය වේවා෴

ABCD (Any Body Can Dance) (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

10,907 downloadsDownload Special26.sinhala.sub_.baiscope.lk_.rar315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30

Subtitles by

දිදුල Kd

Subtitles

10,907 downloadsDownload Subtitles315 B

114 comments

  1. jeewantha

    meyka nam pattama akak wagey Thnxzzzz

  2. upali

    maxxa wadak jaya

  3. උදාර

    ෆිල්ම් එක බාලා බලන් උන්නේ සබ් දෙනකම් ලගදි ආව පට්ටම ෆිල්ම් එකක්. ජය වේවා

  4. pubudu

    supiri onna math ganno

  5. quik

    thanks

  6. wow

    wow... maru :D

  7. lasidu

    ලොවෙත් නෑ මචෝ සුපිරි වැඩක්

  8. rusuru | රුසිරු

    සුපිරි :) බානවා!

  9. zumo man

    thxz maxxz

  10. ganidu

    තෑන්ක්ස් වේවා...

    1. Dilan Chandrasekara

      Nice work. Good luck mcn

  11. එරංග

    එලස් .... ඔන්න පට්ට එකක් දීලා .නියමයි දිදුල

  12. ccnp

    Thanks

  13. tharanga

    ජයම වේවා ආයේ ඔන්න සුපිරි එකක් දීලා. දිගටම සබ් දෙමු

  14. naleen

    මැක්සා මචෝ

  15. chandana

    thnxxxxxxxxxxxxxxxxxxxx

  16. vee

    supiri :D

  17. Kolla

    tnx....

  18. mihin ලංකා

    නියමයි අනිවා බලනවා මේක නම්. ජය

  19. Sidath

    jaya wewa!!!!!

  20. fd

    thnx

  21. akila

    මැක්සා මචෝ මේක නියම පහරක්

  22. waruna

    jayen jayama wewa

  23. kalinga

    හොද නළුවෝ සෙට් එකක්ම ඉන්නේ අනික රේටින් හොදා ඒ කියන්නේ ෆිල්ම් එක කොහොමත් සුපිරි ඇති. දිදුල සහෝට බොහොම පින්

  24. was

    නොබලා කොහොමද අනිවා බානවා දැන්ම ජය වේවා දිදුලෝ...

  25. jana

    thnxQ

  26. hh

    NIYAMAI GR8 WORK DIDULA

  27. dj

    මේක මං හිතන්නේ ඇත්ත කතාවකින් හදපු එකක්,.. පොඩ්ඩක් බලන්න හොයලා.. ඒ කොහොම නමුත් පට්ට එකක් . ජයම වේවා.!.

  28. lk

    thnx macho digatama hoda films walata subs denna

  29. danuka

    maxxxa....

  30. chamath cafe

    පට්ටයි හොදේ.. අනිවා බලනවා සහෝ.

  31. thusitha

    thnx bro

  32. ධනා

    එල

  33. roshan

    bohoma thuthi sahota

  34. “චූටී මල්ලි”

    හොදයි වගෙ නේ !!!!
    සබට තෑන්ක්ස් එහෙනම්

  35. DiN3sH | දිනේෂ් ගමගේ

    පට්ට... ස්තුතියි සහෝ..

  36. geeth

    thnx

  37. sualakshana

    ela ela mamath bewenna demmo......

  38. nipuna

    maru machan :)

  39. dimuth

    Thanks machan

  40. ishan

    supeer kolaaaaaaa.apita tawat aluthma aluth film denna shakthiya labewaaaa
    a href="" title=""

  41. sura

    මචං කාලය වෙලාව නින්ද කැප කරලා අපි වෙනුවෙන් මහන්සි උනාට බොහොම ස්තූතියි......

  42. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ අලුත් ම සිනමා සිත්තමක් උපසිරැසි ගැන්වූවාට.

  43. mudiya / මුදියා

    සුපිරියි දිදුලයා.කොච්චර වැඩ තිබුනත් අපි වෙනුවෙන් මේ කරන කැපවීමට ගොඩක් පිං.නියම ෆිල්ම් එකක් වගේ.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  44. prince

    thanks

  45. නලියා

    දිදුලේ නු‍ඹේ ඇගිලි වලට යෝධ බල යෝධ ශක්තිය තව තව ලැබෙන්න ඔනේ
    අපි වෙනුවෙන් මේ කරන ‍කැපවිමට...

    ජය වේවා...

  46. Chami.S

    Thanks..

  47. Sanda

    ela lea... enakanma thama balagena hitiye,,, Thannnnxxxxx sub walata

  48. kaviya

    ela ela thanx machan...

  49. සමීර කරුණාරත්න

    කොහොම වැඩ තිබිල හරි සතියකට එක චිත්‍රපටයක් වත් අපිට ගේන එක
    ගොඩක් වටිනව සහෝ අනික ඔයා කරන්නෙ අපි ලේසියෙන් අත නොගහන ඒව.
    ගොඩක් ස්තුතියි ඔයාට.

  50. thisan

    thx machan

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.