අනාමිකා… ඕජා බෝඩ් එකකින් එලියට ආපු කෙල්ලෙක්. කෙල්ලෙක්මත් නෙවෙයි, හොල්මනක්. ජිබී සහ එයාගේ යාලුවෝ හය දෙනා එකතු වෙලා තමයි, අනාමිකාව ගෙන්නුවේ. මේ අනාමිකා… යාලුවෝ හය දෙනාට එක එක ඒවා කියනවා. අහන දේට උත්තර දෙනවා. ඉස්සරහට වෙන්න තියෙන දේවල් කියනවා. නැති වුනු දේවල් හොයලා දෙනවා. අන්තිමේදී මේ අනාමිකාව බිස්නස්…

අනාමිකා…
ඕජා බෝඩ් එකකින්
එලියට ආපු කෙල්ලෙක්.
කෙල්ලෙක්මත් නෙවෙයි,
හොල්මනක්.
ජිබී සහ එයාගේ යාලුවෝ හය දෙනා
එකතු වෙලා තමයි,
අනාමිකාව ගෙන්නුවේ.

මේ අනාමිකා…
යාලුවෝ හය දෙනාට
එක එක ඒවා කියනවා.
අහන දේට උත්තර දෙනවා.
ඉස්සරහට වෙන්න තියෙන දේවල් කියනවා.
නැති වුනු දේවල් හොයලා දෙනවා.

අන්තිමේදී මේ අනාමිකාව
බිස්නස් එකක් බවටත් පත් වෙනවා.
ගෙදර ඉස්සරහා සෙනග
පෝලිම් හැදිලා බලන් ඉන්නවා,
අනාමිකාගෙන් සාත්තර අහන්න.

ඒත් දවසක්, මේ ගෙදරට එන කෙනෙක් නිසා
හැම දෙයක්ම වෙනස් වෙනවා.

ඒ මොකක්ද, කවුද එන්නේ කියලා කතාව බලලම දැනගමු.

මේ අවුරුද්දේ පෙබවරවාරි 03 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. රංගනයෙන් දායක වෙන්නේ Soubin Shahir, Anantharaman Ajay, Sajin Gopu, Abin Bino, Siju Sunny, Afzal PH, Jagadeesh Kumar සහ Arjun Ashokan. 2007 අවුරුද්දේ බැංගලෝර් වල ගෙදරක හිටිය යාලුවෝ හත් දෙනෙක්ගේ සත්‍ය අත්දැකීමක් පදනම් කරගත්තු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Jithu Madhavan.ඒ වගේම මේ චිත්‍රපටිය වැඩිම ආදායම් ලබපු මලයාලම් චිත්‍රපටි වලින් එකක්ද වනවා.

ඉතින් දවස් දෙක තුනකට කලින් ඉවර කරගන්න හිටියත් එක එක හේතු නිසාම පරක්කු වුනා. ඉතින් තවත් උපසිරැසියකින් අද හෙටම හමු වෙනකන් ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.

7,037 downloadsDownload Romancham-2023.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,037 downloadsDownload Subtitles42 KB

19 comments

  1. Anonymous

    Thanks
    Thuramukham (2023) malayalam film ekatath sub denna

  2. Anonymous

    Thanks

  3. Naveen Mbr

    බොහෝම ස්තූතියි අක්කේ!

  4. Samith

    Thanks brother

  5. Rukshan

    සබ් එකට තෑන්ක්ස්.
    අනිවා බැලිල්ලක් ❤️

  6. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  7. Kushan

    Sub akta thanks

  8. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  9. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ. ජයවේවා!

  10. Anonymous

    ෆිලුම නම් මරු
    සබට තැන්ක්ස්

  11. dulan

    ස්තුතියි !

  12. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  13. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

  14. Anonymous

    thnk you

  15. Anonymous

    Nivin paul ge aluthin aapu film tikath dennko

  16. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  17. Anonymous

    Thank you for the sub

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Sahan Gayantha

    thanks a lot sis sub ekata..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.