ඔන්න අද මම අරගෙන ආවේ අපි කවුරුත් දන්නා ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතන වන blackberry දුරකතනය හා සම්බන්ධ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුන සිනමාපටයක්. ඇත්තටම මේ චිත්‍රපටය බලන්න කියල මන් හැමෝගෙන්ම ඉල්ලනවා. මොකද පටන්ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වා කුතුහලයකින් යුතුව බලන්න පුළුවන් කියල මම සහතික වෙනවා. මේ වෙ…

ඔන්න අද මම අරගෙන ආවේ අපි කවුරුත් දන්නා ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතන වන blackberry දුරකතනය හා සම්බන්ධ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුන සිනමාපටයක්. ඇත්තටම මේ චිත්‍රපටය බලන්න කියල මන් හැමෝගෙන්ම ඉල්ලනවා. මොකද පටන්ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වා කුතුහලයකින් යුතුව බලන්න පුළුවන් කියල මම සහතික වෙනවා. මේ වෙනකොට IMDb හී 7.4 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ Matt Johnson විසින් වන අතර ඔහු මෙමෙ චිත්‍රපටයේම Doug ගේ චරිතයට පණ පොවනවා.

ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතනයේ නැගීම සහ ව්‍යසනකාරී අභාවය පිළිබඳ කතාව, මේ චිත්‍රපටයෙන් ඉතාමත් ලස්සනට විදහා දක්වනවා.

එහෙනම් තවත් කතාවකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,519 downloadsDownload BlackBerry.2023.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

5,519 downloadsDownload Subtitles63 KB

6 comments

  1. Chathura

    Tanks bro sonic prime season 2 sub dennko

  2. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. Amil

    Thanks For the sub

  4. Manu

    Godak sthuthi..Jaya wewa!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.