Watch Trailer

8 Mile (2002) with Sinhala Subtitles | සුපිරි රැප් ගායකයකුගේ පුණරාගමනය [සිංහල උපසිරැසි සමඟ]

Marshall Bruce Mathers. ඒ නම අහලා නැද්ද? එහෙනම් EMINEM. ඔයාලා හිතුවා හරි. Hip Hop සංගීතයට ආසා කරන කෙනෙක් නම් එමිනේම්ව දන්නේ නැති වෙන්න බෑ. මේ 8 Mile කියන්නේ එමිනේම්ගේ ජීවිත කතාවේ සමහර තැන් ඇසුරෙන් හදපු චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන නළුවට රඟපාන්නෙත් එමිනේම්ම තමයි. නියමයි නේද? මේක නිකුත් වුනේ 2002 දී. අ…

Marshall Bruce Mathers. ඒ නම අහලා නැද්ද? එහෙනම් EMINEM. ඔයාලා හිතුවා හරි. Hip Hop සංගීතයට ආසා කරන කෙනෙක් නම් එමිනේම්ව දන්නේ නැති වෙන්න බෑ. මේ 8 Mile කියන්නේ එමිනේම්ගේ ජීවිත කතාවේ සමහර තැන් ඇසුරෙන් හදපු චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන නළුවට රඟපාන්නෙත් එමිනේම්ම තමයි. නියමයි නේද? මේක නිකුත් වුනේ 2002 දී. අතිශයෙන්ම සාර්ථක වුන මේ චිත්‍රපටියට රංගනයෙන් තවත් ප්‍රසිද්ධ රැප් ගායකයින් රැසක් සහභාගීවෙනවා (Xzibit වගේ ගොඩක් අය). මේ චිත්‍රපටිය සදහා හදපු 8 Mile සහ Loose Yourself වැනි ගීත, ගීත දර්ශක වල මුල් තැනට එන්න පුලුවන් උනා. Academy Award වල හොඳම ගීතය සදහා රැප් ගීතයක් සම්මාන දිනා ගත් ප්‍රථම අවස්ථාව ලෙස Loose Yourself ගීතය ඉතිහාසයට එක් උනා.

චිත්‍රපටියේ කථාව ගැන කියනවානම් Jimmy “B-Rabbit” Smith Jr. (Eminem) කලින් ජීවත් වෙන්නේ Detroit කියන කලු ජාතිකයන් ඉන්න ප්‍රදේශයේ දුප්පත් ජීවිතයක් ගත කරමින්.‍ Detroit වල සෑම සතියකම තියෙනවා ඉතා ප්‍රසිද්ද රැප් තරඟයක්. ඒකට සහභාගි වෙන්නවත් එකෙන් දිනන්නවත් ලේසි නෑ. මොකද රැප් කියන්නේ කල්ලන්ගේ ලේ වලටම බද්ද වෙච්ච දෙයක් නේ. එමිනේම් වරක් මේකට සහභාගි වෙලා පරාද වෙනවා. එතැන ඉදන් මෙයාට විවිධ කරදර වලට මුහුන දෙන්න සිද්ද වෙනවා. ඉතින් එමිනේම්ට පුලුවන් වෙයිද කොහොම හරි එයාගේ අරමුණට ලඟා වෙන්න.

මේ චිත්‍රපටිය තුල රැප් ගායකයකුගේ සාමාන‍්‍ය ජීවිතය ගෙවෙන්නේ කොහොමද, එයාලට ඒ රැප් වචන ගලාගෙන එන්නේ කොහොමද, කියලා හොඳට බලාගන්න පුලුවන්. මමත් පුලුවන් උපරිමයෙන් ඒවාට ගැලපෙන්න සිංහල උපසිරස හැදුවා. අඩු පාඩු ඇති. ගනන් ගන්න එපා. වෙන චිත්‍රපටියකට වඩා මේ වගේ චිත්‍රපටියකට සිංහල උපසිරස හදන්න ටිකක් අමාරැයි. එහෙනම් චිත්‍රපටිය බලන්න. චිත්‍රපටිය ගැනයි උපසිරස ගැනයි Comment එකක් දාන්න අමතක කරන්න එපා. ජය වේවා..!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත.

12,838 downloadsDownload 8-Mile-2002.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල ලක්මාල් ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/08/09

Subtitles

12,838 downloadsDownload Subtitles44 KB

108 comments

  1. Darshan

    ·٠•●♥Awesome♥●•٠·movie.........& EMINEM

  2. chamila

    thanks....

  3. Shaki

    හුරේ මම අද 1st, සහෝ නියමයි! ඉදිරියටත් මෙ වගේ සබි දාන්න ශක්තිය ලැබෙවා Wish කියා කරනවා!

  4. Shaki

    ayyoooo danne dakke winadiyakata kalin, thawa comment 2k daalane, Thank U!

  5. උදාර

    සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට තෑන්ක්ස් සහෝ.

  6. mark

    thankz 4 ur subtitels

  7. විදුර ඉමේෂ්

    පට්ට!!!
    ඔන්න අපිත් බානවා...... :D

  8. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    අප්පට සිරි මේකට කමෙන්ට් එකක් නොදා ගියොත් ඉතින් ලොවෙත් වැඩක් නෑ..

    පට්ට හොදේ.. නියම බයිස්කෝප් එකක් වෙන්න ඕනා. අනිවා බානවා මේකනම්..

    ඔබට ජය හොදේ.. තවත් බයිස්කෝප් වලට සබ් දාන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ජය වේවා... මොනා උනත් අහිංසක හිත්නේ :D

  9. chamath

    patta onn saho math banna damma :P

  10. pahan tharaka

    මම මේක බැලුවා නමුත් මේ සබ් එක හදපු සහෝදරයට සුබපතනවා තවත් සබ් හදන්න වාසනාව සහ ශක්තිය ලැබෙන්නයි කියලා.

  11. rk

    ela ela mama nam eminam ta kamathinam na but
    balama balamuko

  12. GNS

    මාස ගානකට පස්සෙ ෆිල්ම් එකක් බලන්නයි යන්නේ..... ;)

  13. pasindu

    මැක්සා ! මම බලන්න හිටිය මුවි එකක් ! මෙ සයිට් එක බුදු වෙවා ! :P

  14. cc

    thankz macho!!!

  15. Akalanka Yapa

    thanx for the subs bro....
    good work...
    keep it up

  16. Viraj

    බොහොම ස්තූතියි !!!

  17. kavia

    elada bra machooooooooooooooooooooooo keep it up

  18. Pavith Vihanga

    ඔන්න එහෙනමි අපිත් බෑවා.....
    සහොදරයට ජය වේවා....!!
    වැඩි වැඩියෙන් සිංහල සබි දාන්න ලැබේවා.....!!

  19. hemal

    onna udenma demma banna.thanks for film and sub . !

  20. kathu

    මගෙ favourite movies වලින් එකක්.. ජය වෙවා..

  21. Yashan

    thanks

  22. Upen

    කවුරුහරි Jhon Q Film එකට Sub දාන්නකෝ ලස්සන Film එකක්.

  23. Madushanka Gamage

    පටට ෆිල්ම් 1 වගේ නොබා කොහොමෙයි මෙච්චර ලස්සනට ලිපියක් ලියල තව සිංහල සබ් දීලා තියෙද්දි.. :P :P :D :) තැන්කූ වෙන්න ඕනේ මචෝ අපි වෙනුවෙන් වෙච්ච මහන්සියට එල ආහ්,,,...... :)

  24. NmL

    ඔන්න මමත් බානවා. බලල ඉවර වෙලා ඉතුරු ටික කියන්නම්.
    Thank you.

  25. සුරංග වන්නිආරච්චි

    Onna Mamath Banawoo.....

    Thank You For The Subtitles

    & Wish You all the Best!!!!

  26. SAGARA

    ජය වේවා…

  27. නදීර රසදත්

    නියමයි කොල්ලා

  28. Alaya

    patttaayyyy..aniwaa baami..thnkxx kolla

  29. ruwan

    pattama patta thankkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkks

  30. Tharanga Darshana Ekanayaka

    <<<<<<<>>>>>>>>

  31. Tharanga Darshana Ekanayaka

    Thanks කොල්ලා...........

  32. Nalina de silva

    kolla lve u matchoo!!!i have heard abt diz movie but nver watchd....thanX dude

  33. h

    අමිල අමාරු වැඩක් කරල තියෙන්නේ සාමාන්‍ය චිත්‍රපටියකට සිංහල සබ් හදන එකත් ටිකක් ගේමක් වෙච්චි එකේ මෙහෙම එකකට සිංහල සබ් හදන්න ට්‍රයි කරපු එක වටිනවා. අනික චිත්‍රපටියත් සෑහෙන්න ලස්සන එකක්. අපි නොදන්න ගොඩක් දේවල් මේකෙ තියෙනවා. කාලෙකට අපට දුන්න කලින් දුන්න Notorious චිත්‍රපටියත් මේ වගේම එකක් තමයි නේද?

  34. xxxm

    මමත් බානවා
    Thank you.

  35. Amila lakmal jayasinghe

    කට්ටියටම ගොඩාක් ස්තූතියි.ඉවසන් ඉන්න.අනිවා තව 1 කට සබ් දෙනවා..

  36. Jayan Chamal

    sha pattaine bun mata ahune nane me story eka ela ela

  37. mahima

    thanks….

  38. Anonymous

    thnx.Lassana film akak.

  39. GNS

    ෆිල්ම් එක බැලුවා.. එළ..
    අර f වචනෙ අඩු කලා නම් මුළු ෆිල්ම් එකම පැයකින් විතර ඉවර කරන්න තිබුනා මයෙ හිතේ.. :D

    (PS: Title එකේ “පුණරාගමනය“ කියල දාලා තියෙන්නෙ, ඒ උනත් ෆිල්ම් එකේ තියෙන්නෙ “ආගමනය“ නෙ.. >_> )

  40. Ameera..

    Thank u machan....

  41. අබා

    නියමයි අමිල සහෝ....බලන්න ආසාවෙන් හිටපු බයිස්කොප් එකක්...සබ් තියන නිසා අනිවා බානවා.....

  42. $uvin

    wow.. maxxxxxxxaaaaa ne....!!! meka baanawa aniwaaaaaaaaaaaa! Thanx machanzzzz!!!!

  43. samee

    ela thamai....

  44. Anonymous

    onna mamath demma

  45. Air Bender

    එල එල මචන්,,,,gud jb,,,,downlding,,,,,

  46. man

    eyek...

  47. laksiri kumara nishshanka

    Thanks Saho

  48. Shashi Fernando

    ela, ela onna man download wenna damma...

  49. dinnu

    mamat meka baluwa.erida poleth naa mekata danna wachana.kohoma unath sub ekata bohoma pin saho.
    jayawewa.

  50. omeru tennakoon

    niyamay macho... man meka baluwa...eth subak ekka balannama oni....onna man ba gannawa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.