Adventure, Drama, Family වර්ගීකරණයන්වලට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb මීටරයේ ලකුණු 6.6ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. නිකුත් වෙලා තියෙන්නේ ජනවාරි 11වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Charles Martin Smith විසින් කර ඇති අතර Ashley Judd, Jonah Hauer-King, Edward James Olmos කියන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා…

Adventure, Drama, Family වර්ගීකරණයන්වලට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb මීටරයේ ලකුණු 6.6ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. නිකුත් වෙලා තියෙන්නේ ජනවාරි 11වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Charles Martin Smith විසින් කර ඇති අතර Ashley Judd, Jonah Hauer-King, Edward James Olmos කියන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටය පැය 1යි මිනිත්තු 36ක් පුරා ධාවනය වෙනවා. සමන් ප්‍රසාද් සහෝ, ස්තුතියි මේ චිත්‍රපටය මට ලබා දුන්නට.
චිත්‍රපටයෙ දිවෙන කතාව ගැන වැඩි දුර විස්තර කියන්න යන එකේ තේරුමක් නෑ. කිව්වොත් කුතුහලය නැති වේවි. එහෙමනම් බලන්නකෝ කොහොමද අපේ කතා නායිකාව, බෙල්ලා තමන්ගේ නිවස සොයා සැතපුම් 400ක් යන්නේ සහ ඒක ඇයට සාර්ථකව කරගන්න පුලුවන් වෙයිද කියලා.
සතුන් සහ සතුන් අතර, සතුන් සහ මිනිසුන් අතර ඇති ආදරය, බැඳීම මැනෙවින් පෙන්වන තවත් සුන්දර චිත්‍රපටයක්.
මෙච්චර ලස්සන චිත්‍රපටයක් මගඇරගන්නේ නැතිව, පවුලේ හැමෝටම එකට වාඩි වෙලා නරඹන්න කියලා ආරධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
7,753 downloadsDownload A.Dogs_.Way_.Home_.2019-update.zip142 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/S-lashen-Pic-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
44 comments
Nadeesha Chanuka
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
Request :
Nancy Drew and the Hidden Staircase (2019)
How to Train Your Dragon: The Hidden World (2019)
Welcome to Marwen (2018)
A Dog’s Way Home (2019)
Dragged Across Concrete (2018)
A.I. Rising (2018)
A Vigilante (2018)
The Highwaymen (2019)
Haritha245
Thank You
AsithaDilruwan
ela saho thanks
rehani
thank you..
subodha
Thanks
madhubashana bandara
jaya wewa !!!!
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
Ravindu Rukshan
thxc
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..BR එක ආවා මේකෙ. ඒකට අප්ඩේට් එකක් දෙමු..බුදුසරණයි..ජය වේවා!
gihan perera
ස්තුතියි සහෝ...මේ වගේ ෆිල්ම් කාලෙකින් තමයි බලන්න හම්බෙන්නෙ...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා මචෝ.....
Asitha Jayasinghe
Well done! Keep it Up!
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
ජයවේවාindika75
thanks..
Supun_boy
Elama tnxx
Nilush Angana
Sub ekata thanx
Bandara76
ලස්සන චිත්‍රපටයක් මගඇරගන්නේ නැතිව, පවුලේ හැමෝටම එකට වාඩි වෙලා නරඹන්න..ස්තූති සහෝ උපසිරසට
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Tharaka
aniwaryen balanawa. thanks...........................
mindika
Thanks !!!!!!!!!!!!!!!
maikee
thankyou sub ekata. elama
Bama_Boy
thank you!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ara N Madhu
ballekge movie ekak nam aniwaa. thanks
GAmE KoLLA
Godak Lassana Film Ekak kalekata passe hambune
Sub ekata bohoma isthuthiyJeewantha dilshan
thanx for sub
pamudujayasinha
Kalekin balapu Lassana Film ekak thanks sub ekata
Davindu reshan
Thank u
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shali55
thanks for sinhala sub
chandika1975
thank you and good worked.
D.Chamara
BOHOMA STHUTHI SAHOOO
sampath n perera
thanks ..jayawewa..
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
aks
Thanks...
Nandana_kumara
Tu brother
gayanmagee
thanks
Chulender kasun
Thanks
hiran195
Thanks
rmps
Film eka download karagnna link eka dennako
Chaminda Lakruwan
Yts eke tiyenawa ganna
SMS
බොහොම ස්තුතියි!
Prabodha Jayakody
Thanks...
Advertisement
![A Dog’s Way Home (2019) Sinhala Subtitle | නිවස සොයා සැතපුම් 400ක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/A-Dogs-Way-Home-2019.jpg)

බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!