Watch Trailer

The Mule (2018) Sinhala Subtitle | ලොව වයස්ගතම, සාර්ථකම මත්කුඩු ප්‍රවාහකයා! [සිංහල උපසිරැසි සමඟ] ( 18+)

ඔන්න ආයේ සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච ෆිල්ම් එකක් අරගෙන ආව. මලයාලම් සිනමාවේ තියෙනවා අමුතුම ගතියක්. බොහොම පුංචි කරුණක් අරගෙන ඒ කරුණ වටා පැය දෙකක විතර ෆිල්ම් එකක් හදන්න මලයාලියෝ හරිම දක්ෂශයි. මලයාලම් ෆිල්ම් බලන රසිකයෝ ඒක දන්නවා ඇතිනේ හොදටම. මේකත් හොලිවුඩ්වල හැදුන ෆිල්ම් එකක් උනාට මට පෞද්ගල…

 

ඔන්න ආයේ සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච ෆිල්ම් එකක් අරගෙන ආව. මලයාලම් සිනමාවේ තියෙනවා අමුතුම ගතියක්. බොහොම පුංචි කරුණක් අරගෙන ඒ කරුණ වටා පැය දෙකක විතර ෆිල්ම් එකක් හදන්න මලයාලියෝ හරිම දක්ෂශයි. මලයාලම් ෆිල්ම් බලන රසිකයෝ ඒක දන්නවා ඇතිනේ හොදටම. මේකත් හොලිවුඩ්වල හැදුන ෆිල්ම් එකක් උනාට මට පෞද්ගලිකව දිගටම දැනුනේ මලයාලම් ෆිල්ම් එකක් බලනවා වගේ ගතියක්. මුලින්ම නම ගැන තියෙන පොඩි ගැටළුවක්එ නිරාකරණය කරලා විස්තරය දිහාවට හැරෙන්නම්. ඉංග්‍රීසියෙන් මියුල් කියන්නේ කොටළුවට. මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ මියුල් කියල කෙනෙක්ට කියනවා නම් ඒ කෙනා එයාලගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කෙනෙක්. ඉතිං ෆිල්ම් එකත් නම් වෙන්නේ ඒ අන්වර්ථ නාමයෙන්. එහෙනම් ලොව වයස්ගතම කොටළුවා කවුද කියල බලමු.


ලියෝ ශාප්

ලියෝ ශාප් කියන්නෙ ලෝක යුද්ධයට සහබාගිවෙච්ච, මල් වගාවට හිතැති කෙනෙක්. ලියෝ ඇමරිකාවේ හැම ජනපදයකටම ගිහින් තියෙනව එයාගේ කැබ් එකේ. ඒත් කිසිම දවසක දඩයක් වැදිලා නැහැ. කිසිම ආකාරයක අපරාධ වාර්තාවක් නැති කෙනෙක්. හැබැයි මහා අපතයෙක් කියල තමා ලියෝගේ බිරිඳ දුව වගේම හිතවතුන් කියන්නේ. මිනිහ හැමවෙලාවකදිම තමන්ගේ වැඩ ගැන බැලුව මිසක් පවුලේ අය ගැන අවධානයක් දීපු කෙනෙක් නෙමේ. එයාගේ ලොකුම අඩුපාඩුව උනේ ඒක. ඒ නිසා සෑහෙන්න වන්දියක් ගෙවන්නත් උනා එයාට. ඒ ගැන ෆිල්ම් එකේ සැහෙන්න හොඳට විස්තර කරනව. ඉතිං ඔහොම ඉන්න අතරේ අවුරුදු 90දි විතර සිනාලොවා කියන කාටෙල් එකේ කෙනෙක් ලියෝව සම්බන්ධ කරගන්නවා එයාලගේ මත්කුඩු ප්‍රවාහනය කරන්න. මුලදී නොදැන වැඩේට සෙට් උනත් පස්සේ අතට ලැබෙන ගාන ගැන හිතල වැරදි දෙයක් උනත් වැඩේ දිගටම කරගෙන යනව. හැබැයි ඒ වෙනකොට මේ වැඩේ ගැන DEA නියෝජිතයින්ට ඉව වැටිලා තියෙන්නේ. ඉතිං කොහොමින්හරි වරදක් කලොත් දඩුවම් ලැබෙනවාමයිනෙ. ලියෝටත් ඒ දේම වෙනවා. ඉතිං මේ වයස්ගතම සිදුවීම නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ සවිස්තරාත්මකව පලවෙනවා. ඒ ඇසුරින් තමා මේ සිනමාපටයේ කතාව ලියවෙන්නෙ. හැබැයි ෆිල්ම් එකේදී පාවිච්චි කරන නම් වෙනස් කරලයි තියෙන්නෙ.


D.E.A. නියෝජිතයින් වන ජෙෆ් මුවර් සහ ජෙරමි ෆිච් සිනාලෝවා කාටෙල් එකට අයත් ගබඩාවක් දෙස බලාසිටින අයුරු..

සාමාන්‍යයෙන් ඇමරිකාවේදී මත්ද්‍රව්‍ය සම්බන්ධව වැරදිකරුවෙක් අත්තඩංගුවට ගන්නවා නම්. අනිවාර්යෙන්ම ඒ වෙලාවේ ඒ අත්තඩංගුවට ගැනීම සිද්දවෙන ආකාරය වීඩියෝ කරන්නම ඕන. මොකද මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට දෙන දඩුවම් සෑහෙන්න තදයි. ඉතිං අපි මේ කතා කරන ලියෝ ශාප්ව අත්තඩංගුවට පත්වෙන වීඩියෝව නඩුව වෙලාවේදී උසාවියට ඉදිරිපත් කරනව. පහලින් තියෙන්නේ ඒ වීඩියෝ එක.

 

IMDB 7.1 වගේ ඉහල අගයක් ලබාගන්න සමත්වුණ මේ කතාවේ අධ්‍යක්ෂකවරයා වෙන්නෙ ඔස්කා සම්මාන 4ක් දිනාගත්ත Clint Eastwood විසින්. ඒ විතරක් නෙමේ ප්‍රධාන චරිතය වෙන සිනමාපටයට අනුව නම් අර්ල් ස්ටෝන් කියන. සැබෑ ජිවිතේ ලියෝ ශාප්ගේ චරිතය රග දක්වන්නේත් ඔහුමයි. ඒ වගේම සහය නළුවා විදියට එකතුවෙන්නේ කොයි කවුරුත් හොඳට දන්නා කියන බ්‍රැඩ්ලි කුපර් 😀 ඩොලර් මිලියන 50ක වියදමකින් නිපදවුණ මේ සිනමාපටය ඩොලර් මිලියන 150ක ආදායමක් ලබාගෙන 2018 අවුරුද්දේ බොක්ස් ඔෆිස් ලයිස්තුවේ 30වෙනි තැන දිනාගනිමින් ජාමේ බේරාගෙන තියෙනව. එහෙනම් ලොව වයස්ගතම මත්කුඩු ජාවාරම්කරුවගේ කතාවත් ඔන්න ඔයාලට බාරයි. තව සිනමාපටයකින් නැවත හමුවෙමු 😀

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.

9,026 downloadsDownload The.Mule_.2018.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,026 downloadsDownload Subtitles53 KB

57 comments

  1. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi brooo sub ekataa. Jaya wewa...!

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  4. Bandara76

    Clint Eastwood ගෙ නම් කොහොමද නොබල ඉන්නෙ..වයසට ගියත් මොරාල් එක එහෙමමයි..සබ් එකට ගොඩක් ස්තූතියි ශාන්..

  5. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. salvatore

    malayanam film walata wada enhlish film khomath issarahin innawa. eka hemadatama ehemai

  8. D.Chamara

    බොහොම ස්තූතියි සහෝ නියමයි .....

  9. sumithwickramarachchi

    thanks

  10. ishara92-96

    thank you mcn

  11. dileepa.lk

    Thanks bto..

    1. dileepalk

      Thanks bro..

  12. Suranjan

    Thanks machan.....jayawewa.....!

  13. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kantha_DLA

      Request :
      Nancy Drew and the Hidden Staircase (2019)
      How to Train Your Dragon: The Hidden World (2019)
      Welcome to Marwen (2018)
      A Dog’s Way Home (2019)
      Dragged Across Concrete (2018)
      A.I. Rising (2018)
      A Vigilante (2018)
      The Highwaymen (2019)

  14. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  15. ricadodamien

    Thank U Shan Brother & baiscope team for the sub, Still love Clint Eastwoods movies. All the best to Baiscope team...........

  16. Pradeepkumara

    Thanx sahoo

  17. Haritha245

    Thank you

  18. AsithaDilruwan

    ela saho thanks

  19. Gayan Chathuranga

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ!

  20. Ravindu Rukshan

    thx

  21. සනිඳු ලක්ඛිත

    උපසිරසට බොහොම ස්තූති විමෝ..බුදුසරණයි..ජය වේවා!

  22. jagath55

    Thanks

  23. Manohari Wickramasinghe

    ගොඩක් ස්තූතියි

  24. mmhamz

    ela bn

  25. indika75

    thanks..

  26. luckysun

    super

  27. Bama_Boy

    thank you!

  28. Ara N Madhu

    Umba gena movie ekak aniwa balanawa machan...thanks..

  29. Nirosha Nirosha

    thanks

  30. Sandaru

    Thanks for sub.good luck bro

  31. Madushan Lakshitha

    thank you machoo

  32. suchroxx

    Thanks Bro

  33. suranuwan

    thanks bro...

  34. Udaya Saman

    උපසිරසියට ෙබාෙහාම ස්තූතියි විමා අයියා....ඔන්න ඒෙහනම් ඩවුන් කරා....

  35. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  36. Dew visanka

    the model 2016 movie ekata sub dennako bro

  37. nalin.kumara0510

    Thanks bro good luck.

  38. RandiS

    Thanks bro!

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Kasun Tharuka

    Supiri machan thanks patta movie aka, Good Luck malliya

  41. Nuwan_sri

    උපැසිරැසියට ස්තුතියි෴෴

  42. Wasanthapere

    thank you

  43. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  44. nish47

    thanks bro

  45. nish47

    thank you machn

  46. Kasunabayasekara

    Thanks bro

  47. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  48. sampath n perera

    oyala karana mema sewaya
    ithaamath watinawa...thanks..

  49. das98un

  50. Dewadithya

    Thanks for Sub!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.