කොහොමද ඉතින් කස්ටියටම, Evan Almighty එකෙන් සබ් කරන්න පටන්ගත්තු මගේ උපසිරැසි ගමනේ දෙවන අදියර විදිහට අද අරන් ආවේ සත්‍යය සිදුවීමක් ආශ්‍රය කරගනිමින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් සමගින්. ෆිල්ම් එකේ නම තමයි Looking Glass 2018 වර්ෂයේදි නිකුත් වූ මේ ෆිල්ම් එක 4.6 IMDB මීටරය කරකවන්න සමත්වෙලා තියෙනවා.රේටින්ග…
කොහොමද ඉතින් කස්ටියටම, Evan Almighty එකෙන් සබ් කරන්න පටන්ගත්තු මගේ උපසිරැසි ගමනේ දෙවන අදියර විදිහට අද අරන් ආවේ සත්‍යය සිදුවීමක් ආශ්‍රය කරගනිමින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් සමගින්. ෆිල්ම් එකේ නම තමයි Looking Glass 2018 වර්ෂයේදි නිකුත් වූ මේ ෆිල්ම් එක 4.6 IMDB මීටරය කරකවන්න සමත්වෙලා තියෙනවා.රේටින්ග්ස් අඩුයි කම්මැලිය කියලා යන්න හදන මෝඩ වැඩ කරන් නැතිව මේක අරන් බලන්න ඒත් කෝකටත් ට්‍රේලර් බලලම ඉන්න. මේක යව යව බලන්න පුලුවන් එකකුත් නෙවේ, මේ කතාව තේරැම්ගන්න නම් ඒකේ ඇතුලෙම ජිවත්වෙන්න වෙනවා. Tim Hunter විසින් අධ්‍යක්ෂනය කර ඇති අතර මෙහි ප්‍රධාන චරිතය බොහෝදෙනා හදුනන Nicolas Cage විසින් සපයනවා. බොක්ස් ඔෆිස් ආදායම 76,788$ ලෙසද උපයගෙන තියෙනවා.
වැල් වටාරම අතැරලා කතාවට එනවනම් මම ඉහතදී කීවා වගේ මේක සත්‍යය කතාවක් පාදක කරගනිමින් නිෂ්පාදනය කරපු එකක්. ඇමෙරිකාවේ විසූ ජෙරල්ඩ් ෆූස් සහ ඔහුගේ බිරිදට මුහුණ දීමට සිදුවූ අභිරහස් සිද්ධියක් පාදක කොටගෙන නිර්මාණය කර ඇත.එම යුවල විසින් කාන්තාර ප්‍රෙද්ශයක් ආශ්‍රිතව මොටෙල් එකක් මිලදී ගන්නවා.එම මිලදී ගැනීමෙන් පසු එහි මරණයක් සිදුවෙනවා වගේම අභිරහස් සිදුවීම් කිහිපයක් වීමට පටන්ගන්නවා.
- මැරැණු ඌරෙකු තටාකයට ගෙනවිත් දැමීම.
- මිණීමැරැම සිදුවන දිනය.
- එම දිනයේදි තිබූ වාහනයක් රේයිගේ එකට සමාන වීම.
වගේ දේවල් ටිකක්.
මේ අතර ඔහු තමන්ගේ අමුත්තන්ගේ නිදන කාමර වලට එබිකම් කිරීම සදහා ද්විත්ව කණ්ණාඩියක් යොදාගත්තා. මෙතනින් එහාට කීවෝත් ෆිල්ම් එක රසවත් නැතිවෙනවා. Mystery, Thiller ඛාණ්ඩයට මේක අයිති වන අතර කම්මැලි කියලා අතාරින්නෙපා.
මේ සබ්ටයිට්ල් හදන්න ආසාව අවුස්සපු, කුතුහලය ලබාදුන් බයිස්කෝප් ටීම් එක වගේම චිත්‍රපටයකට යොදන උපසිරැසි වගකීමක් ඇතිව බාරගනිමින් ඒ සදහා නිරන්තුරැව කටයුතු කරන ශාන් විමුක්ති, අසංක ප්‍රදීප්, රොයිලි සහෝ ඇතුලු ඇඩ්මින් මණ්ඩලයවත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනි අනිවාරයෙන්ම.
කොරෝනා නිසා ඇඳිරි නීති යොදා ඇති අවස්තාවල නීතියට ගරැකරමින් ගෙදර ඉමු කියන ගමන් සබ් එක ගැනත් ෆිල්ම් එක ගැනත් අදහසක් දාන් යන්න අමතක් නොකරම එහෙනම් අපි කැපුනා ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,013 downloadsDownload Looking-Glass-2018.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
11 comments
CSCJKVCVCJ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……(psarips/torrentgalaxy/yts
site wala thiyana honda aluth
movies walata sub denna plz..)හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Suranjan
Thanks jayawewa.....!
indika75
thanks..sub denakal balagena hitiye.
isuru srinath sjs
බොහොම ස්තුතියි උපසිරැසියට !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
jagath55
Thanks
war
thanks bro ,am most of the times not going to comment and thanks for subs ,its means do not discourage,u n ur team doing great job ,Keep it up
Ruchira
Thank you very much.
Advertisement
jhdf,vksc gscjkcvscsVHJSK