Watch Trailer

Barefoot (2014) | ආරාධිත අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ තුන් වෙනි නිර්මාණය විදියට, 2014 නිකුත් උණ, ඒ කියන්නේ මේ අවුරුද්දේ චිත්‍රපටයක් මම ඔයාලට ගෙනාවා. මේ චිත්‍රපටියේ තියෙන්නේ පට්ටම ආදර කතාවක්. මේකේ සමහර තැන් වලදී ඔයාලට හිනාත් යයි, ඒ වගේම සමහර තැන් වලදී ඔයාලට ඇඬෙයි. ඒ තරම් තාත්වික විදියට මෙයාල රගපානවා. කතාව ගැන කියනවා නම් සල්ලිකාර පෝසත්…

bearfoot 2014

ඔන්න යාළුවනේ මගේ තුන් වෙනි නිර්මාණය විදියට, 2014 නිකුත් උණ, ඒ කියන්නේ මේ අවුරුද්දේ චිත්‍රපටයක් මම ඔයාලට ගෙනාවා. මේ චිත්‍රපටියේ තියෙන්නේ පට්ටම ආදර කතාවක්. මේකේ සමහර තැන් වලදී ඔයාලට හිනාත් යයි, ඒ වගේම සමහර තැන් වලදී ඔයාලට ඇඬෙයි. ඒ තරම් තාත්වික විදියට මෙයාල රගපානවා.

කතාව ගැන කියනවා නම් සල්ලිකාර පෝසත් පවුලක, දඩබ්බර පුතෙක් ගැන තමයි මේ කතාව, එයා පවුලෙනුත් වෙන් වෙලයි ඉන්නේ. එයාගේ වැඩ නිසා එයාට ඉස්පිරිතාලෙක වැඩ කරන්න සිද්ධවෙනවා. එතැනදී තමයි මේ කොල්ලට එයාගේ කෙල්ලව හමුවෙන්නේ. ඒ කෙල්ල මොන වගේද කියල ඔයාලට මේක බලලම තමයි දැනගන්න වෙන්නේ.

මේ චිත්‍රපටයේ පිදීම “මගේ අම්මටයි”. මොකද එයා නිසයි මේ හැමදේම මට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටයට සබ නිර්මාණය කරන්න මට අදහස දීපු මගේ මිත්‍රය “චමෝද් කාවින්ද”ටත් මම ස්තුතිවන්ත වෙනවා.

ඉතින් යාළුවනේ මේක බලලා කමෙන්ටුවකුත් දාලම යන්න, මොකද ඒක අපිට ගොඩාක් වටිනවා.

Barefoot (2014) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

FEB63FC8792FBD1D6025DB9E73CC1BA769C8E269 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,557 downloadsDownload Barefoot.2014.baiscopelk.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/ravindushanilka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු ශනිල්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,557 downloadsDownload Subtitles37 KB

94 comments

  1. ns

    thanx....

    1. rajeew jayanath

      elama thma thanxx kollllllllllllooo

    2. chamod

      patta machoooooo.digatama sub karapan.

  2. vampiretom

    patta patta
    ela.....

  3. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි....සහෝ දිගටම සබ් දෙන්න ..ජයෙන් ජය....

  4. mudiya / මුදියා

    නියමයි රවිඳු.
    ලස්සන ෆිල්ම් එකක් වගේ.
    අනිව බෑමක් තමයි ඉතිං මේක.
    ඔන්න එහෙනම් අපිත් ස්තූති වන්ත වෙනව ඔයා සහ අම්ම ඇතුළු සහයෝගය දීපු හැමෝටම.
    ජයවේවා.බොහෝ....................................................................................................ම ස්තූතියි...!

  5. deleepa jayamal

    මචං පුලුවන් නම් BELOW (2002) ෙම් චිත්‍රපටියත් සබ් කරලා ෙදන්න ෙකා් මාරම පට්ට චිත්‍රපටියක් සබ් කරලා ෙදන්න පුලුවන් නම් ෙලාකු ෙදයක් HORROR ගනයට අයත් චිත්‍රපටියක් ප්ලීස් ප්ලීස් ඔබට ජය

    1. Ravindu (මැංගා)

      හරි සහෝ, නුදුරු දිනයක සබ ලැබෙන්න සලස්වන්නම්

  6. EDIE

    PATTAI

  7. ගයාන් රූකාන්ත (ජෝනා)

    පට්ට ෆිලුමක් වගේ උදේම දීලා තියෙන්නේ
    ඔන්න ගත්තා සහෝ සබට තුති

  8. Mayura Suraj

    Patta machan. thanx wewa..! :-)

  9. නලින්

    ස්තුතියි රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා!

  10. yenu

    thank you brother......oyage ammatath deergayusha pathanawa........

  11. Chami

    Thank you very much...

  12. widuranga

    niyamai bro

  13. Ranga

    Ela ela macho , well done, Patta film ekak wage. Thanks

  14. sandu

    The Wolf of Wall Street sub denne nedda............

  15. mandi

    නියමයි කොල්ලෝ.තැන්ක්ස්. :) :) :)

  16. nalaka

    aniwa banawa..saho sub ekata thanks..aaaa

  17. Tharindu

    Thank u wewaaa......

  18. Tharindu

    Plzzzzzz saho puluwanam arundhati moive ekatath sub karannakooooo..plzzz

  19. හර්ෂ ලහිරු

    නියමයි රවිදුවා තව සුපිරි එකකට සබ් දෙමු :D
    බොහොම ස්තුතියි සහො :D :D ජය

  20. sura

    ela machan

  21. Amil

    Thanks machan Sub ekata....

  22. akila

    niayamai sho...thanxs..sub walata..

  23. Kulanjana Maduranga

    lasssanama storyak wge.niyamai.aniwa bamak thama.subata thanks RAVIDU saho.digu gamanak yamu. jaya wewa...............

  24. thilina

    sthuthee sahoo.. :)

  25. thiliya

    tnx saho..

  26. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  27. me

    Thanks

  28. චානක මධුරංග

    එළ එළ ඈ. මං අඬන ෆිල්ම් බලන්න කැමති නැහැ. මොනා උනත් වැඩේ නම් සුපිරි ඈ. හතරවෙනි එක නියම කොමඩි එකක් වේවා කියල මං ප්‍රාර්ථනා කරන්නම්. ඔහොමම දිගටම යමු ඈ.

    1. Ravindu (මැංගා)

      මේකේ අඩන්න තරම් දෙයක් නැහැ සහෝ, ඒත් love story එක නියමයි.

  29. Dhanushka

    Thankssss!!!!!!!!!!!

  30. dinidu madushanka

    ela ela saho jaya wewa

  31. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍ලස්‍‍ස‍න ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ල‍බා ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා ‍ස‍හෝ!!!!!!!!!!!!

  32. indika

    thnq :)

  33. nuwan kawinda

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.

  34. Saman Prasad ( Black Panther )

    thanks saho....

  35. Darshana51

    thanksss...

  36. akila

    thank u bro

  37. jack

    නියමයි සහෝ. කාලේකින් ආදර කතාවක් බලන්නේ.
    ස්තුතියි.

  38. Ishara

    wow that was awesome.
    nice movie.
    thanks bro..

  39. වරුණ රංගජිත් (වරූ)

    ඔන්න ගත්තා සහෝ සබට තුති

  40. samir

    thanks malliya :)

  41. thisara

    suppa !!!

  42. Raj

    Thanks, ජයවේවා!

  43. rohan

    wish u all the best & thanks u.

  44. Hiruni

    thanx............... :)

  45. Dulanga

    THANKS A LOT

  46. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය..........

  47. dadda

    niyami

  48. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. Givantha Arshakularathne

    Thanks Ravindu bro....

  50. sam

    supiri film eka

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.