ඔන්න එහෙනම් කාලෙකට පස්සේ වාර්තා වැඩසටහනක් අරගෙන ආවා හැමෝටම. මේක මේ වලස් පවුලක් ගැන කියවෙන කතාවක්. පවුලක් ඉව්වට වලස් අම්මයි තව වලස් පැංචෙක් සහ පැංචියක් ගැන කියවෙන්නේ. තාම මේ වලස් පොඩ්ඩෝ දෙන්නට අවුරුද්දක් වත් නැහැ. අද මේ ලස්සන වලස් පැටවුන් දෙන්නගේ ජිවිතයේ පළමු වසර ගෙවෙන්නේ කොහොමද කියලා තමයි කියන්න යන…
ඔන්න එහෙනම් කාලෙකට පස්සේ වාර්තා වැඩසටහනක් අරගෙන ආවා හැමෝටම. මේක මේ වලස් පවුලක් ගැන කියවෙන කතාවක්. පවුලක් ඉව්වට වලස් අම්මයි තව වලස් පැංචෙක් සහ පැංචියක් ගැන කියවෙන්නේ. තාම මේ වලස් පොඩ්ඩෝ දෙන්නට අවුරුද්දක් වත් නැහැ. අද මේ ලස්සන වලස් පැටවුන් දෙන්නගේ ජිවිතයේ පළමු වසර ගෙවෙන්නේ කොහොමද කියලා තමයි කියන්න යන්නේ.
ඉතින් මේ කතාවේ හැටියට ප්‍රධාන චරිත තුනක් ඉන්නවා ඒ වලස් අම්මා “ස්කයි” සහ පැටවූ දෙන්නා “ස්කෞට්” සහ “ඇම්බර්”. මේ කතා කරන වලස් පවුල ඉන්න පළාතේ හැටියට එයාලට වෙන්වුන ජීවන රටාවක් තියෙනවා. මොකද ශීත සෘතුව සහ ග්‍රීෂ්ම සෘතුව එළඹෙන කොට මෙයාලට කරන්න දේවල් ගොඩක් තියෙනවා. සමහර දේවල් කලින්ම සැලසුම් කරගන්නත් වෙනවා. අපි එහෙම නොහිතුවට මෙයාලගේ ජීවන රටාවන් හරිම පුදුමාකාර විදිහට එයාල ඒ ඒ කාලයන්ට අනූව පිළිවෙලක් අනූව කරගෙන යනවා. සමහරවිට මිනිසුන් වගේ මෙයාල දේවල් කලින් සැලසුම් කරනවා. ඒ වගේම වලසුන්ගේ මතකය ඉතාමත් හොඳයි. ඊට අමතරව මත්සය විශේෂයක් ගැනත් ඔයාලට මේකෙන් දැනගන්න ලැබේවි.
මේ හැම දෙයක්ම අද මේ මම උපසිරසි සහිත ලබා දෙන වැඩසටහනෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක ඩිස්නි සමාගමේ නිපැයුමක්. ඒ වගේම මේ කතාව සඳහා IMDb අගය 7.6 ක් ලැබිලා තියෙනවා. එහෙනම් ඔන්න හැමෝටම බාරයි මේ වලස් අම්මා සහ පැටවුන් ශීත සෘතුව අවසානය සටහන් වෙනවත් එක්කම එයාලගේ ඊළඟ ශීත සෘතුව දක්වා වසරක කාලය කෙසේද ගත කරන්නේ කියලා බලාගන්න. මොකද ඒ තමයි ඔවුන්ගේ ජීවන රටාව සෑම වසරකම එකම රටාවක්. ඒ වගේම වලස් පැටවුන් දෙන්නෙක්ගේ අම්මෙක් උනාම එයාට මොනවගේ තීරණ ගන්න වෙනවද මොන වගේ අවස්ථා වලට මුහුණ දෙන්න වෙනවද ඒ හැම දෙයක්ම මෙහි අන්තර්ගතයි. තව කියනවා නම් ජීවිතේ පළවෙනි චාරිකාවට මුහුණ දෙන ඇම්බර් සහ ස්කෞට් වලස් පැටවුන් දෙන්නා කොහොමද එයාලගේ පළමු ජීවන අත්දැකීම් ලබා ගන්නේ කියලා බලාගන්න හොඳ අවස්ථාවක් මෙන්න. ඒ වගේම පුංචි පැටවුන්ට බලන්න දෙන්න පුළුවන් රසවත් කතාවක්. එහෙනම් පස්සේ හමුවෙමු. හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
1,147 downloadsDownload Bears-2014.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
39 comments
සජීවි
Isu DP
Niyamai Hasantha Aiye.....
Ammo Godak Kalekin Ne....
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-Psajith
හොදයි වැඩේ ..අගයකරනවා මේවගේ ඒවා දෙන එකට.මුදකට සියල්ල යටවන කාලේ මේවගේ දෙයක්අපිට දෙන එක බයිස්කෝප් එකට ස්තුත්ති වන්ත වෙන්න ඕන .හසන්ත වික්‍රමරත්න ඔයත් ලස්සනට වඩේ කරල තියනවා .....ok wel dan. ඉස්සරහත් මේ වගේ වඩ ටිකක් කරන්න.
sajith
හොදයි වැඩේ ..අගයකරනවා මේවගේ ඒවා දෙන එකට.මුදලට සියල්ල යටවන කාලේ මේවගේ දෙයක්අපිට දෙන එක බයිස්කෝප් එකට ස්තුත්ති වන්ත වෙන්න ඕන .හසන්ත වික්‍රමරත්න ඔයත් ලස්සනට වැඩේ කරල තියනවා …..ok wel dan. ඉස්සරහත් මේ වගේ වැඩ ටිකක් කරන්න.
කේ.යූ.ජී. උදාර
සත්ත්ව ලෝකය ගැන කියවෙන වාර්තා චිත්‍රපට කියන්නෙ මම ආසම ජාතියක්.....
මේ වැඩේට බොහොම ස්තූතියි හසන්ත.ශාන් විමුක්ති [විමා]
හිතුවෙම නැහැ හසෝ මේක ලැබෙයි කියලනම්
බොහොම ස්තුතියි උපසිරසට :)Naween
අගෙයි ඈ.මේ වගේ වාර්තා වැඩසටහනුත් දෙන එක නම්.උපසිරැසියට බොහොම ස්තූතියි...!
යශෝධ
හිතුවේ නෑ අදම දේවි කියලා.... බෙහෝම ස්තූතියි අයියේ උපසිරසට.. මෙන්න බානවා... ජයම වේවා... එලස්ස්ස්......
Rashmika
me wge wnas eht sub dunna 1nm hrima watinwa..thanks lot saho..JAYA WEWA!!
රවිඳු නිපුන්
niyamayi ayye..
thanks sub ekata..
wenasakatath ekka balamuko..තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
මේ වගේ වාර්තා වැඩසටහන් දෙන එක නම්
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
gayan
tnx hasantha
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
නියම කතාවක්.
ඩිස්නි වල වැඩක් නිසා, නැගලම යනවා.
ස්තුතියි උපසිරැසියට.නලින්
ස්තුතියි හසන්ත අයියා!
ලස්සන කතාවක් නේ බොලේ ඉදලා ඉදලාගෙනල්ලා තියෙන්නේ
ජය වේවා.Kulanjana Maduranga
me wge ewa dena 1ka sahena watinawa...Onna gaththaaa…subata thanks HASANTHA aiye....ohoma yn.jaya wewa......
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි හසන්ත සහෝ ,මේ වගේ වටිනා වැඩක් කලාට, මෙහෙම වටිනා වැඩකට හිත යොමු කරන අය දැන් අඩුයි. තවත් ලස්සන කතා මාලාවක් තියෙනවා හැකිනම් දෙන්න බලන්න How Earth Made Us - BBC (2010) මේකත් වටිනා අධ්‍යාපන වැඩසටහනක්, කොටස් 5යි තියෙන්නේ. බලල දෙන්න ඇහැකිනම් බොහොම පින් වැඩක්,ජයවේවා.
yeshu
tnx
ෂෙහාන්[Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D </i
Nilantha
Good work machan.......
Global
Thanks Saho..!
“චූටී මල්ලි”
වටින එකක්
සතුන් ගැන තියෙන ඒවාට ආස අයට
එහෙම හොදා
සබට තුති
ඔබට ජය.............indika
thnq :)
SUBHA
මම නිතරම ඇවිත් බලනවා වාර්තා වැඩසටහන් දාලද කියලා... විශේෂයෙන් මගේ දරුවන්ට නිතර නිතර බලන්න ඕනේ නිසා කවදාවත් මකන්නෙත් නැහැ මේවගේ ඒවා නම්. බොහොම ස්තුතියි ...
Nelson Rodrigo
Good Work Friend, Thanks!
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ටිකක් වෙනස් එකක් ගෙනල්ලා වගේ. බාමු එහෙනම් බලන්න. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
Dinesh Rukmal
Thanks mchn... mama nam 10/10 ma denawa... me wage ewa karana.... Good Luck...
සමීර චතුරංග
නියමයි අයියේ... හැමදාම මේ වගේ එව්වා අරගෙන එන්න ඔන්න. අපි නම් බලනවා. ජය වේවා!!
LaSa MaRLeY
නියම වැඩක් "හසන්ත වික්‍රමරත්න" සහෝ ,,,Disneyලාගේ වැඩක් නිසා එක හුස්මට බලන්න පුළුවන් ,තවත් මේ වගේ අඩුම තරමින් 2ක් 3ක් වත් දෙන්න පුළුවන් නම් හැබෑවටම වටිනවා.බොහෝම ස්තුතියි සහෝ ඔබගේ උපසිරැසියට.ජයවේවා !!!
pasan mihidu
මේක නම් පට්ටයි මම බැලුව. kiyanna adu paduwak na, දුක.අාදරය.කුතුහලය.hamadema thiyanawa
nuwan rajapaksha
manasa gana karapu programme ekak denna.thanks...
සම්පත්
මේක නියමයි. මෙහෙම එවා දෙනවාට ගොඩාක් ස්තුතියි.
indika
machan niyma ekak api niramaa baluwae action filhsne meaken niyma athal eaakak gattha thanks
ranil
subanam watinaw...kiyala wadak naa..thnx kiwwa!!! ohommama African Cats (2011) kiyana disneylagema documetariyatath subb dennako..
nimal dissanayake
ගොඩක් ස්තුතියි හසන්ත!
ලක්ෂ ගණනක් වියදම් කරලාවත්
බලාගන්න ලැබෙන්නේ නැති තරම් දේවල් ටිකක්
පුටුවක් උඩට වෙලා- නිදහසේ බලාගන්න
සලසලා දුන්නාට ගොඩක්-ගොඩාක් පින්!
ඔයාට විතරක් නෙවෙයි,
බයිස්කෝප් සයිට් එකටත්, ඇඩ්මින්වරුන්ටත්!Waruna Kamalawansha
මෙවන් වටිනා වාර්තා වැඩසටහන් අපවෙත සිංහලෙන් ගෙන එනවාට බොහෝම ස්තූතියි....
ricadodamien
Thank U Hasantha brother & baiscope team for the sub, love it very much. all the best to baiscope team.........
Roshan
Tnx bro...great job...good luck...
Buddhika laKMal
ස්තූතියි හසන්ත සහෝ මේ වගේ වටින ඩොකියුමන්ට්‍රියකට සබ් දුන්නට
Advertisement
![Bears (2014) | වසරක වලස් දිවිමග… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Bears-2014.jpg)
ස්තූතියි.
වාර්තා වැඩසටහනක් නම් ඉතින් අනිවාර්යෙන්ම බලනවා.