ඉතින් මේ මගේ 3නි නිර්මාණය. මේකත් මට සමීර සහෝදරයා තමයි ඉතින් හොයල දුන්නේ පැය කිහිපයක් පරක්කු උනත් සමීර අයියට පොරොන්දු උන විදියටම ඉරිදට දෙන්න පුළුවන උනා.. ඉතින් කලින් දුන්නු Crawl or Die (2014) ෆිල්ම් එකට හොද ප්‍රතිචාර ලැබුන වැරදි වලට සමාවෙන්න තිබුණු.. ඒකට ප්‍රධාන නිළිය හා අධ්‍යක්ෂක තුමා බයිස්කෝප් මු…
ඉතින් මේ මගේ 3නි නිර්මාණය. මේකත් මට සමීර සහෝදරයා තමයි ඉතින් හොයල දුන්නේ පැය කිහිපයක් පරක්කු උනත් සමීර අයියට පොරොන්දු උන විදියටම ඉරිදට දෙන්න පුළුවන උනා.. ඉතින් කලින් දුන්නු Crawl or Die (2014) ෆිල්ම් එකට හොද ප්‍රතිචාර ලැබුන වැරදි වලට සමාවෙන්න තිබුණු.. ඒකට ප්‍රධාන නිළිය හා අධ්‍යක්ෂක තුමා බයිස්කෝප් මුහුණු පොතට ඔවුන්ගේ ප්‍රතිචාරයත් ලබා දීල තිබුන.. ඉතින් අද ෆිල්ම් ඒක ගැන කියනවනම් මේක ටිකක් හාස්‍ය ජනක චිත්‍රපටයක් වගේම ගොඩක් ලොකු තේරුමක් තියෙනව චිත්‍රපටයක් කියලත් කියන්න පුළුවන්.. Moms’ Night Out ඉතින් ඇත්තටම අම්ම ඒක දවසක රෑට ගෙදර නැති උනොත් මොනවා වෙයිද?
ඉතින් මේ සලරුව තියෙන්නේ ඒ පිලිබදවයි ළමයි ටික තාත්තට බාර දීල තමන්ගේ යාළුවන් සමග රෑ කෑමකට යන මවක් මුහුණ දෙනා ප්‍රශ්න හා ළමයි බලාගනිමින් ඉන්න පියා ලබන අත්දැකීමද මේ සල්රුවේ මනාව සටහන්වෙලා තියෙනවා.. ඉතින් මේ මව යාළුවන් සමග රෑ කෑම ගන්න ගියාම ඔවුන්ට එය කරගන්න ලැබෙන්නේ නැ ලොකු අවුල් ජාලයකට පැටලෙන මේ මව සහ ඇගේ යහළුවන් සමග පොලිසියේ පවා ඉන්න සිදු වෙනව තවත් වරෙක තාම ළමයෙක් නැතිවීමෙන් ඔහුව සොයන්නට හැමතැනකම යනවා…
කොහොම උනත් මිනිත්තු 98ක් පුර දිවෙන මේ සලරුව කිසිම කම්මැලි කමක් නැතුව නරබන්න පුළුවන් සලරුවක්… ඉතින් මේ මව සහ ඇගේ යාළුවන් මුහුණ දෙනා ගැටළු? පියාගේ ළමයි බලාගැනීම? ළමයා නැති වෙන්නේ කොහොමද? ළමයා හම්බ වෙන්නේ කොහෙන්ද? කවුරු ගාවද ළමයා? මේ සියලු පරස්න වලට පිළිතුරු ඔබලාම බලල හොයාගන්නකෝ.. අනිවාර්යෙන් බලන්න අඔනි සලරුවක් කියල මං හිතනව.. imdb ලකුණුත් 5.9ක් මේ සලරුව ලබාගෙන තියෙනව… මේක නිකුත් උනේ මේ අවුරුද්දේ මැයි මාසයේ උවත් හොද පිටපතක් ලැබුනේ මේ සතියේ ඒ නිසා ඔන්න තවත් අලුත් සලරුවක් මං ඔයාලට අරන් අව.. ගිහින් එන්නම්… තවත් අපුරු සලරුවක් අරගෙන ඉක්මනටම එන්නම්…
“ to moms everywhere “
555 MB (BD) කොපිය මෙතනින් බාගන්න
035A42C61CC94DD80E5DA2331B74055421D90511700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
C4F252F9898765C5B77658C580979955CFA5B1EB800 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
4AAEBA5B35CA2C54E9F7C70E1DB575B8DF94A7B51.25 GB (BR) කොපිය මෙතනින් බාගන්න
7C8E2FA83FDA07BAE08947D91DD974877F4ADA95 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,710 downloadsDownload Moms-Night-Out-2014.zip228 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Lahiru-Madushanka-e1407930353426.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ළහිරු මදුශංක වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ළහිරු මදුශංක
Subtitles
35 comments
saji
Haritha Prabuddha
sub eketa thanks,
saber
Thanks man :) ... gr8 work
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
prabath
thanks comedy nam atharinne ne
jayani chathupraba
Thank you Lahiruu
jayani chathupraba
Thank you Lahiru
නලින්
ස්තුතියි ලහිරු සහෝ!
ජය වෙවා!
Kulanjana Maduranga
ela........subata thanks LAHIRU saho.digatama sub denn.jaya wewa..............
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි :P
උපසිරැසියට තුති ලහිරු සහෝ!…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
මේ ෆිල්‍ම් එකට සිංහල උපසිරැසි ලබා දීම පිළිබධව ස්‍තූතිය පුද කරනවා.
මේ ගමන කරන් යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා.!!!!!!!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!ෂෙහාන්[Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D </i
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
අනිවා බලනවා :)සමීර
අනිවා බලහන් මේක අපේ ජාතිය කතාවක් !
Global
Thanks Saho..!
“චූටී මල්ලි”
මේ වගෙ කොමඩි
ඒවට කැමතියි මචෝ
එල
සබට තුති
ඔබට ජය.............Dulanga
thanks
සමීර
මේක බලන්න ගන්නකොට නම් මම ඒ තරම්ම දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ, හැබැයි ඇත්තම කියනවා නම් බොහොම සුපිරි කතාවක් රැගත් කොමඩියක්. අනිවා බලන්න කියලා කියනවා හැමෝටම හිතනවාට් වඩා බොහොම අගේ ඇති කතාවක්. බොහොම ස්තුතියි මලයා කිව්වා ගමන් මම කරන්නම් කියල භාර අරගෙන මේක කලාට, මෙහෙම කතා ඇත්තටම මග හැරෙනවා කවුරු හරි කෙනෙක් උපසිරැස කලේ නැත්නම්. බොහොම ස්තුතියි.
indika
thnq :)
Isu DP
Niyamai Lahiru Sahoo......
Laga Laga Hoda Katha Denawa.. Maru...
Sameera Aiyage Updes Nisa Wennathi... :-P
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-PThisal
ela thanx
Nelson Rodrigo
Good Work Friend, Thanks!
දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි ළහිරු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
Sohan jayasooriya
Film eka apitama galapena ekak wage lahiru saho..aniwa balanawa..jaya!!!!!!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
පට්ට කතාව. මේක එනකං බලාගෙන හිටියේ.
Lasitha
tnks !
ගයාන්
බයිස්කෝප් අඩවියට සුභ පතමි....
ෆිල්‍ම් එකට සිංහල උපසිරැසි ලබා දීම පිළිබඳව ස්‍තූතිය පුද කරනවා.
මේ ගමන යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා.!!!!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!වරුණ රංගජිත් (වරූ)
ela ela
jaya wewa
thanksDeshan
ස්තුතියි
චතුරංග සුරාජ් පෙරේරා
thanks macho subwalata !!! Jayavewa !!!
Wickramasinghe
thanx machan..
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
madu
Thank you
dragonhero
thanks
Advertisement
![Moms’ Night Out (2014) | අම්ම එක දවසකට රෑ ගෙදර උන්නේ නැත්නම් මොනවා වෙයිද?? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Moms-Night-Out-2014.jpg)

පට්ට ෆිල්ම් එක, ඔයාලත් බලන්න