Watch Trailer

Bhonsle (2018) Sinhala Subtitles | වෛරයේ ගිණිදැල් මැද [සිංහල උපසිරැසි]

Manoj Bajpayee ප්‍රධාන චරිතය රඟපාන ගාලි ගුලෙයියාන් ඔබ නරඹන්නට ඇතැයි සිතනවා.ඒ නිසා ඔහු ගැන විස්තර ආයෙත් කියන්න ඕනෙ නෑ. මේ ඔහුගේ තවත් විශිෂ්ඨ රඟපෑමක් සහිත Imdb 6.8ක් ලැබුන හින්දි චිත්‍ර පටයක්. 67 වන ඉන්දීය ජාතික සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය මෙන්ම තවත් දෙස් විදෙස් සම්මාන උළෙල රාශියකම හොඳම නළු සම්මා…

 

Manoj Bajpayee ප්‍රධාන චරිතය රඟපාන ගාලි ගුලෙයියාන් ඔබ නරඹන්නට ඇතැයි සිතනවා.ඒ නිසා ඔහු ගැන විස්තර ආයෙත් කියන්න ඕනෙ නෑ. මේ ඔහුගේ තවත් විශිෂ්ඨ රඟපෑමක් සහිත Imdb 6.8ක් ලැබුන  හින්දි චිත්‍ර පටයක්. 67 වන ඉන්දීය ජාතික සිනමා උළෙලේ  හොඳම නළුවා සම්මානය මෙන්ම තවත් දෙස් විදෙස් සම්මාන උළෙල රාශියකම හොඳම නළු සම්මානය මෙම බොන්ස්ලේ චිත්‍රපටයේ චරිත නිරූපනයට බජ්පායි හට හිමි උනා. Devashish Makhija ගේ අධ්‍යක්ෂනයක් වන මෙහි  Santosh Juvekar, Ipshita  Chakraborty, Abhishek Banerjee ආදීන් සෙසු චරිත රඟපානවා.

මුම්බාය රැකියා සොයා එන බොහෝ උතුරු ඉන්දියානු සංක්‍රමණිකයින්ගෙන් පිරි ජනාකීර්න නගරයක්.උතුරු ඉන්දියානුවන් බොහෝ පිරිසක්(බොහොමයක් බිහාරි වැසියන්) මෙසේ සංක්‍රමණය වී මුම්බාය සිය ස්ථිර වාසස්ථානය කර ගැනීම හේතුකොට ගෙන එහි මරාති ස්වදේශිකයින්ට යටිතල පහසුකම් පිළිබඳ විවිධ ගැටළු නිර්මාණය වී තිබෙනවා.එය දඩමීමා කරගෙන ජාතිවාදී දේශපාලන පක්ෂ විශාලඅරගලයන් හි නිරත වෙනවා.බොන්ස්ලේ නම් මුම්බායිපොලිස් නිළධාරියා විශ්‍රාම යන්නේ සිය අසල් වාසී ස්වදේශික මරාතී හා සංක්‍රමණික උතුරු ඉන්දියානු වැසියන් අතර කාලයක් තිබූ හොඳ හිත  මෙසේ ජාතිවාදීන් විසින් පළුදු කරමින් සිටිනා අවධියක.ජාතිවාදී වෛරයේ ගිණිදැල් අවටින් මතු වෙද්දී  තමා අයැදුම් කර ඇති සේවා දිගුව බලාපොරොත්තුවෙන් සිය අඳූරු නිවසේ හුදෙකලා වන ‘බොන්ස්ලේ කාකා’ නම් ආඩම්බරකාර මරාතියාගේ යාබද නිවසට අළුතින් පදිංචියට එන්නේ උතුරු ඉන්දියානු තරුණියක් හා ඇගේ ලාබාල සොහොයුරායි. ඔහුගේ සේවා දිගුව ලැබෙයිද? මරාති ජාත්‍යාලයට මැදිවන බොන්ස්ලේගේ ඉරණම මෙන්ම ඔහුගේ නව බිහාරි අසල්වැසියන්ගේ ඉරණම  කුමක් වේද?

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Bhonsle2020x264 720p Esub SoNyLiV Hindi GOPI SAHI

මෙම උපසිරැසිය ඉහත පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,564 downloadsDownload Bhonsle-2018.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-09-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,564 downloadsDownload Subtitles19 KB

2 comments

  1. Anonymous

    1080p True Web-DL Walata Sub eka Suport Nadda?

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.