Watch Trailer

Lunana: A Yak in the Classroom (2019) Sinhala Subtitles | පන්ති කාමරයට පැමිණි යැක් ගවයා… [සිංහල උපසිරසි]

Lunana: A Yak in the Classroom (2019) Sinhala Subtitles උග්යෙන් ඩෝජි… තම අත්තම්මා සමඟ භූතාන අගනුව‍රේ ජීවත් වන, ගායකයෙක් ලෙස ජීවිකාව ගෙන යෑම සඳහා, ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න හීන දකින තරුණයෙක්… ඒත් ඔහුට රජ‍යෙන් නියම කරලා තියෙන අවුරුදු පහක අනිවා‍ර්ය ගුරු සේවය… අත්තම්මාත් කැමති තමන්ගෙ මුණුබුරා ගුරු ස…

Lunana: A Yak in the Classroom (2019) Sinhala Subtitles

උග්යෙන් ඩෝජි…
තම අත්තම්මා සමඟ භූතාන අගනුව‍රේ ජීවත් වන,
ගායකයෙක් ලෙස ජීවිකාව ගෙන යෑම සඳහා,
ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න හීන දකින තරුණයෙක්…
ඒත් ඔහුට රජ‍යෙන් නියම කරලා තියෙන අවුරුදු පහක අනිවා‍ර්ය ගුරු සේවය…
අත්තම්මාත් කැමති තමන්ගෙ මුණුබුරා ගුරු සේවය කරනවනම්…
ඔව්, ඇයටනම් කොහොමහරි කමක් නෑ උග්යෙන් ර‍ජයේ රැකියාවක් කරනවනම්…
හතරවෙනි අවුරුද්දේදි රජයෙන් යන්න නියම කරන ලුනානාවේ දුෂ්කර පාසල…
වෙන කරන්න දෙයක් නැති පාර හරිහමං විදුලි පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්වත් නැති,
තනි පන්ති කාමරේක පුංචි ඉස්කෝලෙක තාවකාලිකව උගන්වන්න දුෂ්කර ලුනානාවේ යන උග්යෙන්ගේ කතාව තමයි මේ…
අකමැත්තෙන් සහ අප්‍පිරියාවෙන් ගුරු සේවය සඳහා දුෂ්කර ලුනානාවට යන උග්යෙන් එහිදී වෙන්නේ හරි හරි දේවල්…
එතකොට පන්තිකාමරේට එන යැක් ගවයාගේ කතාව?
…අහ් ඒක කතාව බලලාම දැනගන්නකො!

උග්යෙන්‍ගේ සිතුවිලි පවා උඩුයටිකුරු කරන මේ සංවේදී හරිම ලස්සන කතාව පවුලෙ හැමෝම එකතු වෙලා ඔයාලටත් බලන්න කියලා ආරධනා කරනවා එහෙනම්.  හිත නිමෙන්න බලන්න අපූරු චිත්‍රපටයක් තමයි මේ. 

ඒ විතරක් නෙමෙයි, මේක එක ඔස්කාර් සම්මානෙකට නිර්දේශ වෙලා තිබුණා. වෙනත් සම්මාන 20 ජයග්‍රහණය කරලාත් තියෙනවා. ඉතින්, ඔයාලට හිතාගන්න පුලුවන්නේ ෆිල්ම් එකේ තත්වෙ? 

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස ReRip BluRay පිටපත් සඳහා ආදාළ වේ.

2,426 downloadsDownload Lunana-A-Yak-in-the-Classroom-2019.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Lunana: A Yak in the Classroom (2019) Sinhala Subtitles

Subtitles

2,426 downloadsDownload Subtitles33 KB

9 comments

  1. Buddhika Lakmal

    ..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Akila Dilhara

    Thanks For Subtitle...❤❤❤

  3. Aravinda

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

  4. Anonymous

    Thanks for the sub

  5. Anonymous

    Patta film eka. me vibe eke thawa danna film thiyenawanam kiyannako

  6. Dewadithya

    Thanks for Sub!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  9. hasitha erathna

    නියමයි මේ වගේ වෙනස් රටවල් වල ෆිල්ම් දෙන්න පුළුවන් අය. අපිට ඒ රටවල් මොන වගේද කියලා බලාගන්න පුළුවන් මේ ෆිල්ම් වලින්.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.