One Piece – Episode of East Blue: Luffy and His Four Friends’ Great Adventure (2017) Sinhala Subtitles ඇනිමේ රසික ඔයාලා හැමෝටම සුභම සුභ දවසක්. මේක මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීම. මම කලින් කරපු හෙවන් ෆීල් ට්‍රයිලොජියත් බලලම ඉන්න පුලුවන් නම්. ඒකත් සුපිරිම ඇනිමේ ට්‍රයිලොජියක්.මඟහැරුනොත් අපරාදේ. අපි හැරෙ…

One Piece – Episode of East Blue: Luffy and His Four Friends’ Great Adventure (2017) Sinhala Subtitles
ඇනිමේ රසික ඔයාලා හැමෝටම සුභම සුභ දවසක්. මේක මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීම. මම කලින් කරපු හෙවන් ෆීල් ට්‍රයිලොජියත් බලලම ඉන්න පුලුවන් නම්. ඒකත් සුපිරිම ඇනිමේ ට්‍රයිලොජියක්.මඟහැරුනොත් අපරාදේ.
අපි හැරෙමු මේ කතාව පැත්තට. “One Piece: Episode of East Blue” කියන්නෙ 2017 අගෝස්තු මාසයේදී නිකුත් වු වන් පීස් ඇනිමේ සීරීස් එකේ ස්පෙශල් ෆිල්ම් එකක්. මේකට imdb 7.2ක අගයක් ගන්න පුලුවන් වෙලා තියෙනවා. මම ඉතුරු ෆිල්ම් ටිකටත් සබ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සේරටම කලින් මේ 2017 ෆිල්ම් එක කලේ මේක තමයි ආරම්භය.. වන්පීස් ෆිල්ම් තේරුම් ගන්න නම් මේ ආරම්භක ෆිල්ම් එක බලලා ඉන්නම වෙනවා. බලන් නැතුව තේරුම් ගන්නත් පුලුවන්. ඒ උනාට බලලා ඉන්න.
මේ විශේෂ චිත්‍රපටයට සම්පූර්ණයෙන්ම
- Romance Dawn (ලූෆිගේ ආරම්භය)
- Zoro vs Morgan
- Nami and Arlong Park
- Usopp and Kaya’s story
- Sanji and Baratie arc
මේ හැම එකක්ම සාරන්ශගත කරලා අරන් තියෙනවා.
මේක ගලාගෙන යන්නෙ ලූෆි පයිරේට් කෙනෙක් වෙන්න එයාගේ යාලුවෝ එකතු කරගන්න එක ගැන. වන්පීස් ඇනිමේ සීරීස් එකේ මුල් එපිසොඩ් වල ස්පෙශල් ෆිල්ම් එකක් තමයි මේක. ඉතින් ඉස්සරහට හම්බු වෙමු වන්පීස් ඇනිමේ ලෝකයේ තවත් ෆිල්ම් එකකින්. ගිහින් එන්නම්..
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා ගැළපේ.
1,191 downloadsDownload One-Piece-Episode-of-East-Blue-Luffy-and-His-Four-Friends-Great-Adventure-2017.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළණ ලියනාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-09-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
One Piece – Episode of East Blue: Luffy and His Four Friends’ Great Adventure (2017) Sinhala SubtitlesSubtitles by
කළණ ලියනාරච්චි
Subtitles
4 comments
darshana
Anonymous
Thanks saho.... steins gate anime එකටත් sub ගේන්නකො
Buddhika laKMal
තෑන්ක්ස් මචං සබ් එකට
Anonymous
DIGTM KARA GENA YNN
Advertisement

thank you